මොන ස්ක්රිප්ට් උණත් අන්තිම වචන ටික නම් බොක්කෙන්ම ආවා වගේ,, වයසට ගරු කරපන් මොනවා උණත්. :ROFLMAO::ROFLMAO: ඔව් ඒ වගේ අන්තිමට වයසට ගරු කරපන් කියලා ෆොන් එක අතට ගද්දී අත වෙව්ලනවා :lol: