වයසින් අඩු ලොක්කියෙක් එක්ක වැඩ කරන විදිය.

analytics

Well-known member
  • Jun 6, 2015
    1,348
    2,167
    113
    job description අනුව අදාල වැඩ ටික කරලා මාසේ අන්තිමට නියමිත පඩිය ලැබුනම මදිද? ඔහොම හිතන්න ගියොත් මචන් මේ ලෝකේ මෙලෝ වැඩක් කර ගන්න බැරිවෙනවනේ?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    ජොබ් එක ඔලුවට අරන්ද කියලා ඉතින් උඹ පොඩ්ඩක් බලපන්, එහෙම නම් ගානට උඹගෙ වැඩ ටික කරගෙන හිටපන් ඕනවට වඩා නැමෙන්න යන්නත් එපා ඕනවට වඩා දඟලන්න යන්නත් එපා
    සාමාන්‍යෙන් උඹට ආව වගේම හැඟීමක් ඒකටත් එනවා, වයසෙන් වැඩි කෙනාට බොස් උනු එක ගැන. ඒක නිසා උඹල දෙන්න අතර හොඳ මීචුවල් රෙස්පෙක්ට් එකක් හැදෙනවා. ඒකිත් පොඩ්ඩක් දෙපාරක් හිතනවා උඹට පන්ඩිත ටෝක් එහෙම දෙද්දි මොකද සමහර විට උඹ ඒකිට වඩා දන්නවා ඇති කියලා ඒකිටත් හිතෙනවා නේ ඒක නිසා උඹ ඕනවට වඩා හිතන්නෙ නැතුව සාමාන්‍ය බොස් කෙනෙක් කියලා හිතලා වැඩ කරන් පලයන්

    අනික අක්කා උනත් නංගි උනත් ඇන්ටි උනත් බන් බොස්ට තියන රෙස්පෙක්ට් එක වර්ක් රිලේටඩ් නේ ඒක වෙනස් වෙන්න විදියක් නැහැ, කවුරු හිටියත් එකම රෙස්පෙක්ට් එක දුන්නනම් හරි

    සාමාන්‍යෙන් ටිකක් කල් වැඩ කරද්දි ඔය වගේ අවස්තා වලට ඕන තරම් මූන දෙන්න වෙනවා

    මම උඹගෙ පොසිශන් එකේ ඉදලත් තියනවා බොස් ගෙ පොසිශන් එකේ ඉදලත් තියනවා, ඔයිට වඩා ගොඩක් අමාරුයි එකම වයසෙ දෙන්නෙක් උනාම, දෙන්නම ගනන් ගන්නෙ නැහැ මූත් මගේ වයසෙම කියලා. වයසෙන් අඩු බොස් උනාම ප්‍රශ්න ටිකක් අඩුයි මොකද වයස වැඩි එකා කරේ නගින්න යන්නෙ නැහැ වයස අඩු වෙලත් බොස් උනේ මොකක් හරි හැකියාවක් නිසා කියල හිතෙන නිසා.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    නංගි කෙනෙක් නිසා ඕනවට වඩා දෙකට නැමෙන්නත් බෑ අනේ මංද බන්.

    යකෝ උඹේ බොස් නං වයස අදාල නෑ. අදාල විදිහට වැඩ කරපං. වයස වැඩියි කියලා වැඩිපුර ඥාණවන්තයි කියලා කතාවක් නෑ. මොකද මෝ්ඩයොත් වයසට යනවනෙ. ඒකිගෙ මොනා හරි ස්කිල්ස් නිසානේ ඒකි ඒ තැන ඉන්නෙ.

    On second thought: බොසීගෙ photo එකක් නැතිව මුකුත් කියන්න අමාරුයි :P:P:P
     
    Last edited:
    • Like
    Reactions: Brandy2020

    shenat

    Well-known member
  • May 13, 2007
    58,778
    87,205
    113
    ආශ්චර්යමත් රටක
    මචංල මට මට වඩා වයසින් අවුරුදු 2.5ක් විතර බාල කෙල්ලෙක් එක්ක වැඩ කරන්න වෙලා තියෙනව. එයා තමයි බොස් මම ඇසිස්ටන්ස්. මම මෙහම වැඩ කරල නෑ කවදාවත්.

    එයාගෙ පොස්ට් එක කියන්න බෑ ඒත් හෙන රෙස්පෙක්ටබල් ජොබ් එකක් සමාජයේ.

    මට ඕන චොර වෙන්නේ නැතුව එතන මගේ වැඩ ටික කරන් යන්න. වයසින් අඩු උනාට ඒකි එයාගෙ ජොබ් එක ඔලුවට අරන්නේ ඇත්තේ. මම කොහොමද බන් ශේප් එකේ ඉන්නේ එයාට මූනම් මළ ඇනයක් වගේ නොහිතෙන්න. මට උපදෙස් ටිකක් දියන්කෝ.

    නංගි කෙනෙක් නිසා ඕනවට වඩා දෙකට නැමෙන්නත් බෑ අනේ මංද බන්.

    dennatama ekama qualifications da tiyenne?
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    අපො ඕවා මොනාද
    මන් සකන්ඩ් ඉයර් එකෙදි මට වඩා අවුරුද්දක් බාල එකෙක් ඩිග්‍රිය කම්ප්ලිට් කරලා ලෙක්චරින් ආවා :baffled:
    මන් උට එලියෙදි අයියා කීවෙ

    කෙල්ලට කොල්ලෙක් නැත්තන් උබට කෙල්ලෙක් නැත්තන් යාලුවෙක් වගෙ ආස්‍රය කරන්න බලපන්. රූම් යන්නත් ලෙසියි ඉතින් දුර මීටින් වැටුනම
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    වැඩිය දෙන්න යන්න එපා... hama dema black and white thiya ganna.. habai credit eka uba ganin hama ekema.
     

    taxacco83

    Well-known member
  • Oct 3, 2018
    961
    128
    63
    පට්ට සීන් එකක් හැබැය්...

    ජොබ් එකට අදාල වැඩ ටික කරගෙන , වයස ගැන නොසිතා රෙස්පෙක්ට් කරගෙන ඉන්න.

    වැඩිය දෙන්න යන්න එපා... :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    She is your boss right? or in a higher position right? so suck it up. YOu need your job not the rest. Give her the respect usually you give a higher authority. Don't over done it. Or don't become a narcissistic person. Ohoma wela thiyenne ubata witarak nemeyi.
     

    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මචංල මේක එහෙම දෙයක් නෙමේ.

    මගෙයි එයාගෙයි ෆීල්ඩ් දෙක වෙනස්. මට පොඩි ට්‍රේන්න් එකක් හම්බ උනා සතියක විතර. මට ඉතින් එයාගෙ ෆීල්ඩ් එක ගැන මෙලෝ දෙයක් දන්නෑ.

    මට තියෙන අවුල මේකි මට ලොකු ලයින් දෙන්න ගත්තොත් මට කර කියා ගන්න දෙයක් නැති වෙනව. මට දෙන්නත් බෑ ජොබ් එක ඕන නිසා මේව කාගෙන ඉන්නත් බෑ මේවට හුරු නැති නිසා.

    ඒකිගෙ ලොකු පෝසට් එක නිසා ඒකි නම් මාව යාලුවෙක් ගානට අරන් සලකන එකක් නෑ. අනිවා ගනන් උස්සනව. ශික් බන් මට වෙන දේවල්. :sorry:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    Eki ube boss wela tiyenne reason ekak atuwane :)
    So ekita lead wenna dila uba ube job eka karapan

    wayasa kiyanne attribute ekak witarai, samaharu ikmanata qualified wenawa higher studies yanawa. etakota career ladder eke eeka issarahata enawa.

    Job domain eke wayasen adu kenek apita issarahin inna puluwan
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    පට්ට සීන් එකක් හැබැය්...

    ජොබ් එකට අදාල වැඩ ටික කරගෙන , වයස ගැන නොසිතා රෙස්පෙක්ට් කරගෙන ඉන්න.

    වැඩිය දෙන්න යන්න එපා...
     

    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මම හිත හදාගත්ත මොන දේ උනත් ශේප් එකේ ඉන්නව කියල ජොබ් එක ඕන නිසා. තනිකර මැෂින් එකක් වගේ ඉන්නව ego එක ලාච්චුවේ දාල. :sorry:
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,315
    4,668
    113
    umba moko wayasa hoyanne. CEO ta 40i wada karana un dan 45-55-60.. wayasa neme karana vidiyai wadagat. wayasa 60 unat bosa karana de anik unta karanna ba. ekata qualification wadak na. talent ekai wadagat. umbatat ehema wenna oni nam wenama companyak dagena oken ain wiyan

    another company has another boss who is 23. Masters finished and PHD pending. dan uta malli kialada heena maanen katha karanna hitan inne?
     

    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    මචංල මට මට වඩා වයසින් අවුරුදු 2.5ක් විතර බාල කෙල්ලෙක් එක්ක වැඩ කරන්න වෙලා තියෙනව. එයා තමයි බොස් මම ඇසිස්ටන්ස්. මම මෙහම වැඩ කරල නෑ කවදාවත්.

    එයාගෙ පොස්ට් එක කියන්න බෑ ඒත් හෙන රෙස්පෙක්ටබල් ජොබ් එකක් සමාජයේ.

    මට ඕන චොර වෙන්නේ නැතුව එතන මගේ වැඩ ටික කරන් යන්න. වයසින් අඩු උනාට ඒකි එයාගෙ ජොබ් එක ඔලුවට අරන්නේ ඇත්තේ. මම කොහොමද බන් ශේප් එකේ ඉන්නේ එයාට මූනම් මළ ඇනයක් වගේ නොහිතෙන්න. මට උපදෙස් ටිකක් දියන්කෝ.

    නංගි කෙනෙක් නිසා ඕනවට වඩා දෙකට නැමෙන්නත් බෑ අනේ මංද බන්.

    ළඟින් යන ගමන් වැරදිලා වගේ ලාවට පුකේ අත වද්දගෙන පලයන්
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    oka normal deyak ban..
    dan government sector unath ehemai..
    exam liyala loku putu walata enne apita wada wayasa adu aya.. ekath godakma kello :P