වයසින් අඩු ලොක්කියෙක් එක්ක වැඩ කරන විදිය.

Nimesh777

Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    Umbe wayasa keeyada.... and eka parata umbata mee prashne awe.. umba aluthin ethata giyada nethanma nangi boss aluthen awada?
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,404
    16,073
    113
    Colombo
    ඕක අවුලක් නෑ මචන්. දැන් බලපන් ටොප් පොසිෂන් වල ලේඩිස් ලා ඉන්න කොම්පැනි කොච්චර තියෙනවද . එව්වගෙ ඉන්න හැමෝම ලොක්කිට වඩා වයසෙන් අඩු අයද ? එහෙම වෙන්නේ නෑ මචන් . ඕක එක්තරා විදියක හීන මානයක්.

    උඹ ඒකිට වඩා qualified නම් experienced නම් talented නම්, ඔහොම වැඩ කරන එකේ අවුලක් තියෙනවා . එත් උඹ එකී තරම් qualified නැත්තම්, talented නැත්තම් ඉතින් හිත හදාගෙන වැඩකරපන් .

    experience ගැන කියනවා නම් අනිවා උඹ ඒකිට වඩා experience ඇති, එකෙන් ඒකිට support එකක් දීපන්. උඹ ඇස්සිස්ටන්ට් උනාට එතකොට
    උඹට රෙස්පෙක්ට් එකක් එයි.

    පසුව ලියමි.

    බොසාගේ බොසාට රෙද්ද උස්සලා ආපු එකක් නම් ඉතින්, :poop::poop: හේ හේ හේ........
    :yes:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    උබේ වැඩ ටිකත් උබ හොඳට කරපන්
    එකී බාල බව කොයි වෙලාවක වත් පෙන්නනඩ යන්න එපා
    පස්සේ ෆිට් වුණාම ඒකිගේ ඔක්කොම බුල් එහෙම දැනගන්න ලැබෙනවා
    කොහෙත් ලොක්කගේ කුණු දන්නා එකාගේ ජොබ් එක සේෆ් නේ බන් ;)
     
    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    වැඩිය හිතන්න එපා බන්

    මචංල මට මට වඩා වයසින් අවුරුදු 2.5ක් විතර බාල කෙල්ලෙක් එක්ක වැඩ කරන්න වෙලා තියෙනව. එයා තමයි බොස් මම ඇසිස්ටන්ස්. මම මෙහම වැඩ කරල නෑ කවදාවත්.

    එයාගෙ පොස්ට් එක කියන්න බෑ ඒත් හෙන රෙස්පෙක්ටබල් ජොබ් එකක් සමාජයේ.

    මට ඕන චොර වෙන්නේ නැතුව එතන මගේ වැඩ ටික කරන් යන්න. වයසින් අඩු උනාට ඒකි එයාගෙ ජොබ් එක ඔලුවට අරන්නේ ඇත්තේ. මම කොහොමද බන් ශේප් එකේ ඉන්නේ එයාට මූනම් මළ ඇනයක් වගේ නොහිතෙන්න. මට උපදෙස් ටිකක් දියන්කෝ.

    නංගි කෙනෙක් නිසා ඕනවට වඩා දෙකට නැමෙන්නත් බෑ අනේ මංද බන්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,652
    100,924
    113
    මෙන්න මේ වෙලාවට වැඩ ගන්න තමා රෙප් සිස්ටම් එක තියෙන්නෙ 100% සුවර් මේක රතු කොටු වෙච්ච ඩයල් එකක්. :angry::angry::angry:
     
    shw7

    Well-known member
  • May 30, 2009
    2,150
    171
    113
    London, England
    ඕක අවුලක් නෑ මචන්. දැන් බලපන් ටොප් පොසිෂන් වල ලේඩිස් ලා ඉන්න කොම්පැනි කොච්චර තියෙනවද . එව්වගෙ ඉන්න හැමෝම ලොක්කිට වඩා වයසෙන් අඩු අයද ? එහෙම වෙන්නේ නෑ මචන් . ඕක එක්තරා විදියක හීන මානයක්.

    උඹ ඒකිට වඩා qualified නම් experienced නම් talented නම්, ඔහොම වැඩ කරන එකේ අවුලක් තියෙනවා . එත් උඹ එකී තරම් qualified නැත්තම්, talented නැත්තම් ඉතින් හිත හදාගෙන වැඩකරපන් .

    experience ගැන කියනවා නම් අනිවා උඹ ඒකිට වඩා experience ඇති, එකෙන් ඒකිට support එකක් දීපන්. උඹ ඇස්සිස්ටන්ට් උනාට එතකොට
    උඹට රෙස්පෙක්ට් එකක් එයි.

    පසුව ලියමි.

    බොසාගේ බොසාට රෙද්ද උස්සලා ආපු එකක් නම් ඉතින්, :poop::poop: හේ හේ හේ........
    :yes::yes::yes: