හරි මම මෝඩයෙක් කියමුකෝ.
ඉතින් දන්නේ නැති නිසා නේ ඇහුවේ. දින නොදා දෙන චෙක් පතෙන් ඇති වැඩේ මොකද්ද ගිණුමේ සල්ලි nathan? මම මේ අහපු සරල ප්රශ්නෙට උත්තර නොදී මග අරින්නේ ඇයි?
දන්නේ නැති නිසා අහන්නේ ඔන්න
ඉතින් දන්නේ නැති නිසා නේ ඇහුවේ. දින නොදා දෙන චෙක් පතෙන් ඇති වැඩේ මොකද්ද ගිණුමේ සල්ලි nathan? මම මේ අහපු සරල ප්රශ්නෙට උත්තර නොදී මග අරින්නේ ඇයි?
දන්නේ නැති නිසා අහන්නේ ඔන්න
උබගේ දැනුම ගැන නම් දුකයි බන්. එහෙමනම් බන් මෙ ලොකේ අයොජනයකට ඉඩක් නැ. කොටස් වෙලදපල වල, ලෝක වෙලදපල අයොජනයක් නේද කරන්නේ. එවලට වෙනමම බ්රොකර්ස්ල ඉන්නවා.
ඔවා ගැන කියල දෙන්න වෙලාවක් නැ බන්.
බැන්ක් එකක වුනත් සල්ලි දැම්මම එවා අරන් පනින්න බැරිද? මට ලෝන් එකක් ලැබෙනවා ලගදිම. උබ ලග සල්ලි තියෙනවනම් දුම් අල්ල අල්ල තියාගනින් පුස් කනකන්ම.
මන් දන්න තරමින් නම් මේකේ ලොකු ටොක් දෙන්නේ අතෙ සතේ නැති හිගන්නො තමයි.![]()