වයින් බොන සිංහලුනි

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,020
    8,865
    113
    Cenon
    cenon.com
    මා දැනට ගසා ඇති වයින් වර්ග
    IMG_20200829_141050_664.jpg

    IMG-20180727-WA0015.jpg

    This is expensive
    IMG_20170607_085544.jpg
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,888
    5,075
    113
    Pandora
    • Like
    Reactions: Cenon

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    MAIPO BI VARIETAL CARMENERE CAB SAUV RED
    MAIPO BI VARIETAL ROSE 750 ML
    MAIPO BI VARIETAL SAUVIGNON BLC CHARDONNAY
    FLEUR DU CAP MERLOT PINOTAGE
    CABERNET SAUVIGNON VESCOVI
    LA PETITE PERRIÈRE PINOT NOIR
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,888
    5,075
    113
    Pandora
    මේක ඊයේ ගෙනල්ල ගැහුවා. අපරාදේ කියලා හිතුනා. :sorry: බියර් එකක් ගැහුවනම් හොදයි කියලා හිතුනා :confused:


    Capture.PNG
     

    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    මේක ඊයේ ගෙනල්ල ගැහුවා. අපරාදේ කියලා හිතුනා. :sorry: බියර් එකක් ගැහුවනම් හොදයි කියලා හිතුනා :confused:


    View attachment 105613

    උබට එහෙනම් වයින් ආතල් එක තේරෙන්නෙ නෑ මචන්.
    සයිඩර් එකක් බීල බලපන්. උබට සෙට් වෙයි. මරු ටේස්ට් එක. පොඩි බෝතල් එන්නෙ.ෆිල්ම් බල බල බොන්න මරු.
     
    • Sad
    Reactions: Avatar998

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,888
    5,075
    113
    Pandora
    උබට එහෙනම් වයින් ආතල් එක තේරෙන්නෙ නෑ මචන්.
    සයිඩර් එකක් බීල බලපන්. උබට සෙට් වෙයි. මරු ටේස්ට් එක. පොඩි බෝතල් එන්නෙ.ෆිල්ම් බල බල බොන්න මරු.
    හොද Red wine එකක් try කරන්ට බැලුවේ :lol:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    Red wine හොඳයි..white wine සෙට් වෙන්නේ නෑ සීතල දවස් වලට නම්..චිලී වයින් හොඳයි.
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,888
    5,075
    113
    Pandora
    Are you looking for Dry wine ?
    Not sure brother, something sweet :lol:

    Red wine හොඳයි..white wine සෙට් වෙන්නේ නෑ සීතල දවස් වලට නම්..චිලී වයින් හොඳයි.
    ඔව් බන්, රෙඩ් එකක් ට්‍රයි කරන්ට ඕනි :yes:

    Keells eke thiyena 1650ta eka nam ganna epaa ඔලුව රිදෙනව ඒක බිව්වම, සාපයක්
    ඔය උඩ දාපු එකත් ඒ වගේ තමයි

    Merlotbeka hodai ban.rs..2000 ta adui
    White wine?
     

    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    Man gahapu patta wine eksk thiyanawa.. made in South Africa... tikak raa taste eka enne... name eka passe dannam..