ගත්ත තැනයි, ගානයිත් දාමුද බ්රෝමා දැනට ගසා ඇති වයින් වර්ග
View attachment 105327
View attachment 105328
This is expensive
View attachment 105329

කාගීල්ස් + ආර්පිකෝ වල තියෙනව. අරවුන්ඩ් Rs. 2500හොදයිද? ලංකාවේ ගන්ට තියේද?
අඩේ, කීයද බන් ඕක ?![]()
1L bottles are no longer available![]()
කාගීල්ස් + ආර්පිකෝ වල තියෙනව. අරවුන්ඩ් Rs. 2500
ගණන් කොහොමද ?photos order eka anuwa
01. Pelawatta Foodcity - 1800/-
02. gifted
03. duty free
| MAIPO BI VARIETAL CARMENERE CAB SAUV RED |
| MAIPO BI VARIETAL ROSE 750 ML |
| MAIPO BI VARIETAL SAUVIGNON BLC CHARDONNAY |
| FLEUR DU CAP MERLOT PINOTAGE |
| CABERNET SAUVIGNON VESCOVI |
| LA PETITE PERRIÈRE PINOT NOIR |
ලංකාවේ තියෙයිද බන් ?
MAIPO BI VARIETAL CARMENERE CAB SAUV RED MAIPO BI VARIETAL ROSE 750 ML MAIPO BI VARIETAL SAUVIGNON BLC CHARDONNAY FLEUR DU CAP MERLOT PINOTAGE CABERNET SAUVIGNON VESCOVI LA PETITE PERRIÈRE PINOT NOIR
මේක ඊයේ ගෙනල්ල ගැහුවා. අපරාදේ කියලා හිතුනා.බියර් එකක් ගැහුවනම් හොදයි කියලා හිතුනා
View attachment 105613
හොද Red wine එකක් try කරන්ට බැලුවේඋබට එහෙනම් වයින් ආතල් එක තේරෙන්නෙ නෑ මචන්.
සයිඩර් එකක් බීල බලපන්. උබට සෙට් වෙයි. මරු ටේස්ට් එක. පොඩි බෝතල් එන්නෙ.ෆිල්ම් බල බල බොන්න මරු.

Are you looking for Dry wine ?හොද Red wine එකක් try කරන්ට බැලුවේ![]()
Not sure brother, something sweetAre you looking for Dry wine ?

ඔව් බන්, රෙඩ් එකක් ට්රයි කරන්ට ඕනිRed wine හොඳයි..white wine සෙට් වෙන්නේ නෑ සීතල දවස් වලට නම්..චිලී වයින් හොඳයි.

ඔය උඩ දාපු එකත් ඒ වගේ තමයිKeells eke thiyena 1650ta eka nam ganna epaa ඔලුව රිදෙනව ඒක බිව්වම, සාපයක්
White wine?Merlotbeka hodai ban.rs..2000 ta adui
Not sure brother, something sweet![]()