වයිෆ්ගේ_ටිකිරි_මොලේ
ඔන්න එකෝමත් එක රටක ගැහැණු කෙනෙකුට එයාගේ කොම්පැනියේ වැඩකට සති දෙකකට ඉතාලියට යන්න උනාලු..
ඔන්න යන දවසේ ඉතින් එයාගේ හස්බන්ඩ් එයාපෝර්ට් එකට ගෑනිව දැන් බස්සන්න ගිහින් සුබ පැතුවලු එහෙනම් ට්‍රිප් එක හොදට ගිහින් එන්න කියල..
වයිෆ්: තැනක් යු වස්තුවේ...ඔයාට මොනවද මම එනකොට අරන් එන්න ඕන?
හස්බන්ඩ්: මට එනකොට ඉතාලි කෙල්ලෙක් ගෙනත් දෙන්න එහෙනම්

ගෑනිත් ඉතින් මල පැනල, එත් එක පෙන්නන්නේ නැතුවම ගියාලු ඔන්න...
සති දෙකකට පස්සේ ඉතින් මිනිහ ගියාලු දැන් ගෑනිව ගන්න එයාපෝර්ට් එකට..
හස්බන්ඩ් : කොහොමද ට්‍රිප් එක?
වයිෆ්: අවුලක් උනේ නැහැ...ඔක්කොම ගානට කරගත්තා
හස්බන්ඩ්: කෝ එතකොට මට ගේනවා කිව්වා තෑග්ග?
වයිෆ්: මොන තෑග්ගද ?
හස්බන්ඩ්: ඇයි අනේ, මගේ ඉතාලි කෙල්ල?
වයිෆ්: අහ්හ්..එකද..ඔන්න මට පුළුවන් දේ කරා...හැබැයි බබා හම්බෙනකන් ඉන්න වෙයි කෙල්ලෙක් ද කොල්ලෙක් ද කියල බලාගන්න

මේකත් ඊමේල් එකකින් අවේ..සිංහලට මෙව්වා කරේ මම
..අනිත් උන්ටත් බලන්න බම්පයක් දාගෙන යන්න 