වයිෆ්ට රිදෙන්න අපිම උයාගමු--->> (2)
අල බැදුමක් සාදන ආකාරය
සිහින්ව කපාගත් අල පෙති කෑලි මිරිස් ,තුනපහ ඉතා ස්වල්පයක් ,කහ ඉතා ස්වල්පයක් සමග හොදින් අනාගන්න .පසුව තෙල් සහිත තාච්චියක් ලිපේ තපා තෙල් පැසෙන විට සිහින්ව කපාගත් සුදු ලූනු,කරපින්ච සහ කුරුදුපොතු ස්වල්පයක් එකතු කර පසුව සකසා ගත් අල ටික එකතු කරගන්න .අල හොදින් තැබ්බුනු පසු එයට කපාගත් ලූනු,මාලු මිරිස් ,අවශ්‍ය නම් තක්කාලි එකතු කර අවශ්‍ය ප්‍රමානයට තෙම්පරාදු කරගන්න
ලුණු බලල කාපන් ඉතින්

අල තැම්බුනාද බලන්නෙ හැන්දෙන් ඇනල

බම්ප් කරපන් නිකන් යන්නෙ නැතුව

උයපන් යකෝ අනිත් උයපුව මෙතන

Last edited: