මරුසිරා;20061524 said:අම්මටසිරි වෙයි කිව්වලු
වයිෆ්ට් ගෙදර නවතින්න කියපන් .2000 ඉතුරුයි![]()

යකෝ 20,000 පඩියක් අරගෙන උඹල තව මිනිස්සුත් වැඩට තියාගන්නවද?ළමයි එහෙම බලාගන්න තියෙනවනම් පවුලෙ අම්ම කෙනෙක් හරි නෑදෑ කෙනෙක් හරි ගෙන්නගනින් බන්.වයිෆ්ට ජොබ් එක වටින්නෙ ඇයි කියපන්කො?ලොකු ප්‍රමෝෂන් එකක් ලඟදි හම්බ වෙන්නෙ නැත්තන් 20,000ක් කියන්නෙ නිකන් රෙදි කඩේක කෙල්ලෙකුත් හොයන ගානක්.කිව්වට තරහා වෙන්න එපා මටනම් හිතෙන්නෙ උඹෙ වයිෆ් ෆැමිලි එකේ අනාගතේට වඩා එයාගෙ නිදහස ගන හිතනවා කියලයි.නැත්තන් මුලු පඩියම වෙන ගෑනියෙක්ට දීලා තව උඹෙ පඩියෙනුත් 2000ක් දීලා වැඩකාරයො තියාගනියිද?උඹලට හොම්බෙන් තමයි යන්න වෙන්නෙ.![]()

straight to the pointයකෝ 20,000 පඩියක් අරගෙන උඹල තව මිනිස්සුත් වැඩට තියාගන්නවද?ළමයි එහෙම බලාගන්න තියෙනවනම් පවුලෙ අම්ම කෙනෙක් හරි නෑදෑ කෙනෙක් හරි ගෙන්නගනින් බන්.වයිෆ්ට ජොබ් එක වටින්නෙ ඇයි කියපන්කො?ලොකු ප්‍රමෝෂන් එකක් ලඟදි හම්බ වෙන්නෙ නැත්තන් 20,000ක් කියන්නෙ නිකන් රෙදි කඩේක කෙල්ලෙකුත් හොයන ගානක්.කිව්වට තරහා වෙන්න එපා මටනම් හිතෙන්නෙ උඹෙ වයිෆ් ෆැමිලි එකේ අනාගතේට වඩා එයාගෙ නිදහස ගන හිතනවා කියලයි.නැත්තන් මුලු පඩියම වෙන ගෑනියෙක්ට දීලා තව උඹෙ පඩියෙනුත් 2000ක් දීලා වැඩකාරයො තියාගනියිද?උඹලට හොම්බෙන් තමයි යන්න වෙන්නෙ.![]()

ape peththe nam 10000 k wage thamai denne.., ammo e peththe maru ganane bn.

යකෝ 20,000 පඩියක් අරගෙන උඹල තව මිනිස්සුත් වැඩට තියාගන්නවද?ළමයි එහෙම බලාගන්න තියෙනවනම් පවුලෙ අම්ම කෙනෙක් හරි නෑදෑ කෙනෙක් හරි ගෙන්නගනින් බන්.වයිෆ්ට ජොබ් එක වටින්නෙ ඇයි කියපන්කො?ලොකු ප්‍රමෝෂන් එකක් ලඟදි හම්බ වෙන්නෙ නැත්තන් 20,000ක් කියන්නෙ නිකන් රෙදි කඩේක කෙල්ලෙකුත් හොයන ගානක්.කිව්වට තරහා වෙන්න එපා මටනම් හිතෙන්නෙ උඹෙ වයිෆ් ෆැමිලි එකේ අනාගතේට වඩා එයාගෙ නිදහස ගන හිතනවා කියලයි.නැත්තන් මුලු පඩියම වෙන ගෑනියෙක්ට දීලා තව උඹෙ පඩියෙනුත් 2000ක් දීලා වැඩකාරයො තියාගනියිද?උඹලට හොම්බෙන් තමයි යන්න වෙන්නෙ.![]()

මචන් මාර ප්‍රශ්නේ වයිෆ්ට 20යි පඩිය ගෙදර වැඩකරන ඇන්ටිට 22ක් ඉල්ලනවා,,,,වයිෆ්ට රැකියාවත් වටිනවාලු..මටත් එහෙම හිතෙනවා දැන් නෙමේ ළමයි ලොකු උනහම වටියි කියල....අදහසක් දීපල්ලකෝ,,,,මෙහෙම කේස් උබලට නැද්ද