වයිෆ්ට 20යි ඇන්ටිට 22යි

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    I dont agree with you.
    කවුරුත් අසාවට ඔච්චර පඩි දීල වැඩට කට්ටිය තියාගන්නෙ නැ, බැරිම තැන තමයි වැඩට කවුරු හරි ගන්නෙ. අම්මල ගෙනත් තියාගන්න හැමොටම බෑ. අනික පොඩි ලමයෙක් ඉන්නවනම් අම්මල ගෙනත් තියන්න බැරිනම් වැඩ කාරයෙක් ගන්න ම වෙනවා.
    අනික වයිෆ් මචන් ඉගෙන ගත්ත දෙයක් තියෙනවනම් එයා කැරියර් එක පටන් ගත්ත ගමන් නම් අපරාදෙ එයාගෙ අනාගතෙ නවත්තලා ගෙයි ගෙම්බියක් කරන එක. අනික 20000 ට රෙදි කඩෙත් වැඩ කරන්න පුලුවන් කිව්වට උපාදියක් අරන් අලුතින් ගියාමත් ඔයිට වඩා හම්බෙන්නෙ නෑ හැම තැනම
    .හැබයි 22ක් වැඩියි අපේ ගෙදර ඉන්නෙ බබාව බලගන්න 18 ට 15 ටත් හොයන්න බැරි කමක් නෑ. අමාරුයි. 22 නම් හොදටම වැඩියි

    කොහොමත් මචන් ළමයි බලාගන්න පිට කෙනෙක් තියනවනම් ඒ ගෙදර කෙනෙකුත් ඉන්නම ඕනේ. වයසක කෙනෙක් උනත් කමක් නෑ.
     

    Jeewanu2

    Active member
  • Nov 28, 2012
    654
    247
    43
    kaduwela
    www.makuluwo.com
    එතකොට උබේ වයිපරේ දවසට 66ක් ණයට ඉල්ලන් එන්න වැඩට යනවා වගේ:rofl::rofl::rofl:

    විසදුමක් තියනවා උබ වැඩකාරිට පොඩි සප් එකක් දීපන් වයිෆ් නැති වෙලාවට:P ඊට පස්සේ සල්ලි එපාම කියයි:yes::P
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මට වයිෆ් දීපන්.මම වයිෆ්ට හැටක් දෙන්නම්.උඹට 38ක් ලාබයි.දතාගේ වයිෆ්ටත් මම හැටක් දෙනවා
     

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    I dont agree with you...

    Umbala lamayawa servant ekka witharak thiyala yanawa nan mulu gedarama cover wena widiyata CCTV ekak install karala thiyanna. Servant tath kiyanna mehema karala thienne kiyala ethakota un weradi karanna bayai. Cams tika frequently online monitor karanna puluwan wennath ona.

    Youtube eke nanny lage child abuse videos thienawa. Ewa dekkama nan kotiyak padi hamba wunath lamayek wa servent kenek ekka dala yanna hithanne na.
    :angry:
     
    Last edited:

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ගෑණි ව 20කට වැඩට යවල 22ක් වැඩකාරිට ගෙවනවද හුට්ටෝ
    ගෑණි ගෙදර ඉන්න බැහැ කියනවනම් මොකක් හරි කුචු කුචුවක් ඇති
    මොලේ පුකේද තොගේ ?
    හැන්ඩ්ස්ෆරි දෙකක් කනේ ගහන් කෝච්චියට පැනපන්
     

    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    Based on your story and our expert comments and ideas given below are few suggestions for you.

    1) Get your wife to stay at home

    2) Try and get her to go for a higher paid job.

    3) In case where she cannot do any of above try looking for some one who charges a little less.

    4) If your the baby is less than an year old you wife may be eligible for a 1 hour break or something similar. So maybe she can go to work an hour later or come home an hour early. ( check with HR ) this will allow you and your wife a bit of room to work around your current issue.

    5) See whether she can go in to part time work until the child is old enough for pre school.

    6) Try having a conversation with your mum and her mum to strike a deal in taking care of your child , may be they can take turns.

    This is where it gets a bit nasty

    7) You can screw this " Aunty " to make sure you get the maximum bang for your buck.:love:

    8) If you are doing it right may be .... just may be you will be eligible for a "concessional" rate from aunty.:rolleyes:

    The last is to swap the to ladies and move on with your life.... :love::love:

    Best of luck !
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,693
    113
    ආශ්චර්යමත් රටක
    යකෝ 20,000 පඩියක් අරගෙන උඹල තව මිනිස්සුත් වැඩට තියාගන්නවද?ළමයි එහෙම බලාගන්න තියෙනවනම් පවුලෙ අම්ම කෙනෙක් හරි නෑදෑ කෙනෙක් හරි ගෙන්නගනින් බන්.වයිෆ්ට ජොබ් එක වටින්නෙ ඇයි කියපන්කො?ලොකු ප්‍රමෝෂන් එකක් ලඟදි හම්බ වෙන්නෙ නැත්තන් 20,000ක් කියන්නෙ නිකන් රෙදි කඩේක කෙල්ලෙකුත් හොයන ගානක්.කිව්වට තරහා වෙන්න එපා මටනම් හිතෙන්නෙ උඹෙ වයිෆ් ෆැමිලි එකේ අනාගතේට වඩා එයාගෙ නිදහස ගන හිතනවා කියලයි.නැත්තන් මුලු පඩියම වෙන ගෑනියෙක්ට දීලා තව උඹෙ පඩියෙනුත් 2000ක් දීලා වැඩකාරයො තියාගනියිද?උඹලට හොම්බෙන් තමයි යන්න වෙන්නෙ.:angry::angry::angry:

    :yes::yes::yes:
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    oya gam wala innawa ban ona tarama oya ganata wada aduwata weda karanna kemati aya. poddak hoyala balapan. uba town 1 hitiyat neyo ati ne.
    ude awi hawasa yana kenek wa hoya ganin.
    wifege job 1 ata aralat be ban. issarahata jiwath wenna tawat amarui wei