I dont agree with you.
කවුරුත් අසාවට ඔච්චර පඩි දීල වැඩට කට්ටිය තියාගන්නෙ නැ, බැරිම තැන තමයි වැඩට කවුරු හරි ගන්නෙ. අම්මල ගෙනත් තියාගන්න හැමොටම බෑ. අනික පොඩි ලමයෙක් ඉන්නවනම් අම්මල ගෙනත් තියන්න බැරිනම් වැඩ කාරයෙක් ගන්න ම වෙනවා.
අනික වයිෆ් මචන් ඉගෙන ගත්ත දෙයක් තියෙනවනම් එයා කැරියර් එක පටන් ගත්ත ගමන් නම් අපරාදෙ එයාගෙ අනාගතෙ නවත්තලා ගෙයි ගෙම්බියක් කරන එක. අනික 20000 ට රෙදි කඩෙත් වැඩ කරන්න පුලුවන් කිව්වට උපාදියක් අරන් අලුතින් ගියාමත් ඔයිට වඩා හම්බෙන්නෙ නෑ හැම තැනම
.හැබයි 22ක් වැඩියි අපේ ගෙදර ඉන්නෙ බබාව බලගන්න 18 ට 15 ටත් හොයන්න බැරි කමක් නෑ. අමාරුයි. 22 නම් හොදටම වැඩියි
කොහොමත් මචන් ළමයි බලාගන්න පිට කෙනෙක් තියනවනම් ඒ ගෙදර කෙනෙකුත් ඉන්නම ඕනේ. වයසක කෙනෙක් උනත් කමක් නෑ.


ඊට පස්සේ සල්ලි එපාම කියයි


