මචන් මගේ රෝව්ටෙරේ නෙට්වර්ක් කේබල් වලින් ඉන්ටෙර්නෙට් යනවා වයි ෆයි වලින් කොකා මාර්ක් පෙන්නවා .ඉන්ටෙර්නෙට් කනෙක්ට් වෙන්නේ න මොකක්ද අවුල ?
පින් වෙනවාwifi walin connect unama router ekata ping karannath barida
මේක බන් ඉස්සර ටෙලිකොම් එකෙන් දුන්න adsl router එකක්. දැන් හබ් එකක් විදිහට පවිච්ච්ටි කරනවාwifi ekata connect wenna puluwanda ? phone ekakin balapan data off karala. ! ekak enawanam wifi walin internet yanne naa.
umba router eka brand new gaththa ekakda naththam wena kohe hari use karapu ekakda ?
use karapu ekak nam hard reset ekak dapan.
Dns issue ekak wenna puluwan..manual dns dila balapanපින් වෙනවා
oya used karanne adsl da ?මේක ඉස්සර ADSL වලට දුන්න එකක් අර එක පොර්ට් එකක් peo ට්ව වලට වෙන් කරලා තියෙන්නේ![]()
ඒ කියන්නේ උඹ මේ router එක හරහා නෙමේ internet යන්නේ.මම දන්න විදියට උඹ නිකන්ම internet යන මොඩම් එකට ඔය router එක ගැහුවා කියලා වැඩ කරන්නේ නෑ දෙක bridge කරන්න ඕනේ. ඒ වගේම router එකේ ඒ settings තියෙන්නත් ඕනේ.මේක බන් ඉස්සර ටෙලිකොම් එකෙන් දුන්න adsl router එකක්. දැන් හබ් එකක් විදිහට පවිච්ච්ටි කරනවා