https://archive.org/details/VenDankandeDhammaratanaTheroරේරුකානේ චන්දිවිමල හිමියන් බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය හිමියන් වැනි උතුමන් වහන්සේලා නොමැති අඩුව අපට හොඳටම දැනෙන කාලයක් තමයි මේ ගතවෙමින් පවතින්නේ.
https://archive.org/details/VenDankandeDhammaratanaTheroරේරුකානේ චන්දිවිමල හිමියන් බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය හිමියන් වැනි උතුමන් වහන්සේලා නොමැති අඩුව අපට හොඳටම දැනෙන කාලයක් තමයි මේ ගතවෙමින් පවතින්නේ.
මම අහලා තියෙනවා සිතුල්පව්ව පැත්තේ ආරණ්‍ය වල ගොඩක් පුජනීය හාමුදුරුවරු ඉන්නවා කියල. එක සැරයක් army එකේ කෙනෙක් මට කිව්වා තොප්පිගල ආරණ්‍යක ඉනහාමුදුරු කෙනෙක් වතුර ගන්න ගඟට එනකොට කොටි වෙඩි තිබ්බලු. එත් ඒ හාමුදුරුවෝ වෙඩි වැඩි වැඩි වුනත් ගඟට බැහැල වතුර අරන් අපහු ගිහින් තියෙනවා. දවස් දෙකකට පස්සේ army එක ඒ area එක capture කරාම ඒ හාමුදුරුවෝ කුටියේ අපවත් වෙලා ඉඳල තියෙනවා හැබැයි එක wound එකක්වත් තිබ්බේ නැ ලු.
boru kathaBalangoda ananda maha nahimiyan, rerukane maha nahahimiyan yam thathwayaka awabodayak thibuna kiyala unwahanselage potha patha kiyawanakota danenawa.



ඉදිරියේ රාළ;19092002 said:විඩියෝ දෙකේ වෙනස පේන්නෙ නැද්ද ?
මුල් විඩියෝ එකේ හාමුදුරුවො දශමයක් වත් හෙලවෙන්නෙ නෑ ගින්නෙන් පිච්චෙද්දි.
එහෙම දෙයක් පුළුවන් වෙන්නෙ නිරෝධ සමාපත්තියට සමවැදීම නිසා විය යුතුයි. ඒකත් කරන්න හැමදෙනාටම බෑ. ඒක කරන්න පුළුවන් කාටද කියල දන්නෝ දනිති.
ඉන්ද්‍රරතන හාමුදුරුවන්ට ගින්නෙන් පිච්චෙද්දි එකම ඉරියව්වෙන් වැඩ ඉන්න නොහැකි වුණේ ඉහතින් සඳහන් කළ හැකියාව නොතිබුණ නිසා වෙන්න ඇති. එහෙම හැකියාවක් ඒ හාමුදුරුවන්ට නොතිබුණේ ඇයිද කියලත් දන්නෝ දනිති.
ඉතිං කරුණු සොයන්නෝ නිවැරදි කරුණුම සොයා ගනිත්වා.![]()
මචං මං අංගොඩ ගියා කවුන්සලින් වලට ඒ කාලෙ ඕනෙ තරං හාමුදුරුවරු දැක්කා, අනිවා ඩ්රිප්රෙසන් හැදුනම සිය දිවිනසාගන්න එක ලොකු වැඩැක් කියල හිතන්නෙ. නිරෝධ ගැන මං දන්නවා. නිරෝධ සමාපත්තිය කියන්නෙ අනාගාමී කෙනෙක් 4 වෙනිධ්යානයට සමවැදුනම තාවකාලිකව නිවන්සුව ලබන්න පුලුවන් එක, හැබැයි එතකොට පිලිස්සෙන්නෙ නෑ.

උපුටාගැනීම;19093148 said:බුද්ධ දේශණාවේ පෙන්වා වදාළ ”සංඥා වේදයිත නිරෝධ සමාපත්තිය” යන්න වැරදියට තේරුම් කරදීම මෙයට බොහෝ විට මුල් වන්නට ඇති බවත් පෙන්වා දිය යුතුය. ”සංඥා වේදයිත නිරෝධ සමාපත්තියට” සමවදින්නේ අරහතුන්වහන්සේලා පමණි. මෙතැනදී සිදු වන්නේ සංඥාවක් නිසා අරමුණු වන සුව වේදනාවක්, දුක් වේදනාවක් හෝ අදුක්ඛම අසුව වේදනාවකට හෝ පටිච්ච නොවී සංපස්සජා වේදනා තත්ත්වයෙන් මිදී නිදහස් වීම නිසා ලබන නිරාමිස සුවයට පත් වීමයි. මේ නිසා සංඥා වේදයිත නිරෝධ සමාපත්තියට පත් වූ අරහතුන්වහන්සේ අනිමිත්ත, අප්පණිහිත යන සමාපත්තීන් වලටත් සමවැදීමෙන් සිදු කරනු ලබන්නේ සංඥාව මගින් උත්පාදනය වන වේදනාව (සුව වේදනා හෝ දුක් වේදනා හෝ අදුක්ඛම අසුඛ වේදනා) නිරෝධ කිරීමක් පමණි. වේදනාවක් ඇති වීම නිසා තණ්හා උපාදාන හා සංභව සිතක හටගනී. වේදනා නිරෝධ කිරීම නිසා උපේක්ඛා සිතින් සංඛාර උපේක්ඛා ඥාණයෙන් යුතුව ක්‍රියා කිරීමෙන් සිදු කරනු ලබන්නේ වේදනා නිරෝධ කර වේදයිත තත්ත්වයට සිත පිරිසිදු කර ගැනීමෙන් සුව වේදනාවට නොඇලී, දුක් වේදනාවට ද නොගැටී, ඒ අතර වූ සුඛ දුක් සහිත වේදනාවන්ටත් මුළා නොවී ක්‍රියා කිරීමට පුරුදු වූ අරහතුන්වහන්සේ, සංඥා වේදයිත නිරෝධ සමාපත්තියට සමවැදීමෙන්, නිබ්බාන සුවය අත් විඳ ගැනීමට ක්‍රියා කිරීමයි.
