වර්තමාන රහත් හිමිවරු

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    රේරුකානේ චන්දිවිමල හිමියන් බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය හිමියන් වැනි උතුමන් වහන්සේලා නොමැති අඩුව අපට හොඳටම දැනෙන කාලයක් තමයි මේ ගතවෙමින් පවතින්නේ.
    https://archive.org/details/VenDankandeDhammaratanaThero
     

    timb00

    Junior member
  • Dec 11, 2014
    255
    12
    18
    YAKO RAHATHDA NADDA KIYALA DANAGANNA API RAHATH WELA ENNA ONI..

    KENEKUTA RAHATH BAWA hethu 5k hinda kiyanna puluwan..
    5 weni karanawa harinam rahath wela..
     

    dise72

    Member
    Sep 23, 2015
    112
    14
    0
    Balangoda ananda maha nahimiyan, rerukane maha nahahimiyan yam thathwayaka awabodayak thibuna kiyala unwahanselage potha patha kiyawanakota danenawa.
     

    Atheism Rocks

    Banned
    Oct 7, 2015
    80
    8
    0
    මම අහලා තියෙනවා සිතුල්පව්ව පැත්තේ ආරණ්‍ය වල ගොඩක් පුජනීය හාමුදුරුවරු ඉන්නවා කියල. එක සැරයක් army එකේ කෙනෙක් මට කිව්වා තොප්පිගල ආරණ්‍යක ඉනහාමුදුරු කෙනෙක් වතුර ගන්න ගඟට එනකොට කොටි වෙඩි තිබ්බලු. එත් ඒ හාමුදුරුවෝ වෙඩි වැඩි වැඩි වුනත් ගඟට බැහැල වතුර අරන් අපහු ගිහින් තියෙනවා. දවස් දෙකකට පස්සේ army එක ඒ area එක capture කරාම ඒ හාමුදුරුවෝ කුටියේ අපවත් වෙලා ඉඳල තියෙනවා හැබැයි එක wound එකක්වත් තිබ්බේ නැ ලු.

    Ethakota apawath wune kohomada?:lol: boru katha
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය හාමුදුරුවො අපවත් වෙන්න සතියකට විතර කලින් උන්වහන්සේගේ ගෝල හිමියන්ට ප්‍රකාශ කරල තියෙන්නෙ තමන් මුලින් බුදුබව ප්‍රාර්තනා කල නමුත් දැන් උත්සාහ කරන්නේ හැකි ඉක්මනින් නිවන අවබෝධ කරගැනීම සඳහා බවයි.අවසන් සතියේ රෝහලේදී උන්වහන්සේ සමාධියකට සමවැදුනාක් මෙන් ගතකලා කියලයි උන්වහන්සේගේ ගෝල හිමිනම ප්‍රකාශ කරල තියෙන්නෙ.
     

    විඩියෝ දෙකේ වෙනස පේන්නෙ නැද්ද ?

    මුල් විඩියෝ එකේ හාමුදුරුවො දශමයක් වත් හෙලවෙන්නෙ නෑ ගින්නෙන් පිච්චෙද්දි.
    එහෙම දෙයක් පුළුවන් වෙන්නෙ නිරෝධ සමාපත්තියට සමවැදීම නිසා විය යුතුයි. ඒකත් කරන්න හැමදෙනාටම බෑ. ඒක කරන්න පුළුවන් කාටද කියල දන්නෝ දනිති.

    ඉන්ද්‍රරතන හාමුදුරුවන්ට ගින්නෙන් පිච්චෙද්දි එකම ඉරියව්වෙන් වැඩ ඉන්න නොහැකි වුණේ ඉහතින් සඳහන් කළ හැකියාව නොතිබුණ නිසා වෙන්න ඇති. එහෙම හැකියාවක් ඒ හාමුදුරුවන්ට නොතිබුණේ ඇයිද කියලත් දන්නෝ දනිති.

    ඉතිං කරුණු සොයන්නෝ නිවැරදි කරුණුම සොයා ගනිත්වා. :):)
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ඉදිරියේ රාළ;19092002 said:
    විඩියෝ දෙකේ වෙනස පේන්නෙ නැද්ද ?

    මුල් විඩියෝ එකේ හාමුදුරුවො දශමයක් වත් හෙලවෙන්නෙ නෑ ගින්නෙන් පිච්චෙද්දි.
    එහෙම දෙයක් පුළුවන් වෙන්නෙ නිරෝධ සමාපත්තියට සමවැදීම නිසා විය යුතුයි. ඒකත් කරන්න හැමදෙනාටම බෑ. ඒක කරන්න පුළුවන් කාටද කියල දන්නෝ දනිති.

    ඉන්ද්‍රරතන හාමුදුරුවන්ට ගින්නෙන් පිච්චෙද්දි එකම ඉරියව්වෙන් වැඩ ඉන්න නොහැකි වුණේ ඉහතින් සඳහන් කළ හැකියාව නොතිබුණ නිසා වෙන්න ඇති. එහෙම හැකියාවක් ඒ හාමුදුරුවන්ට නොතිබුණේ ඇයිද කියලත් දන්නෝ දනිති.

    ඉතිං කරුණු සොයන්නෝ නිවැරදි කරුණුම සොයා ගනිත්වා. :):)

    මචං මං අංගොඩ ගියා කවුන්සලින් වලට ඒ කාලෙ ඕනෙ තරං හාමුදුරුවරු දැක්කා, අනිවා ඩ්‍රිප්‍රෙසන් හැදුනම සිය දිවිනසාගන්න එක ලොකු වැඩැක් කියල හිතන්නෙ. නිරෝධ ගැන මං දන්නවා. නිරෝධ සමාපත්තිය කියන්නෙ අනාගාමී කෙනෙක් 4 වෙනිධ්‍යානයට සමවැදුනම තාවකාලිකව නිවන්සුව ලබන්න පුලුවන් එක, හැබැයි එතකොට පිලිස්සෙන්නෙ නෑ.
     
    මචං මං අංගොඩ ගියා කවුන්සලින් වලට ඒ කාලෙ ඕනෙ තරං හාමුදුරුවරු දැක්කා, අනිවා ඩ්‍රිප්‍රෙසන් හැදුනම සිය දිවිනසාගන්න එක ලොකු වැඩැක් කියල හිතන්නෙ. නිරෝධ ගැන මං දන්නවා. නිරෝධ සමාපත්තිය කියන්නෙ අනාගාමී කෙනෙක් 4 වෙනිධ්‍යානයට සමවැදුනම තාවකාලිකව නිවන්සුව ලබන්න පුලුවන් එක, හැබැයි එතකොට පිලිස්සෙන්නෙ නෑ.


    ගිනි නොගන්නවාය/
    පිලිස්සෙන්නෙ නෑ කියල කියන එක බොරු වෙනව මෙතෙන්දි. මොකද ගිනි ඇවිලෙන්නෙ රූපස්කන්ධයට. මේ ක්‍රියාවලිය සිදුවෙන්නෙ නාමස්කන්ධය ඇතුලේ. කැමති විදියට ගලප ගන්න. :)

    උපුටාගැනීමකි.

    http://panhinda.sirisaddharmaya.net/බව-නිරෝධය-සහ-සමුදය-නිරෝධ-ක/


    උපුටාගැනීම;19093148 said:
    බුද්ධ දේශණාවේ පෙන්වා වදාළ ”සංඥා වේදයිත නිරෝධ සමාපත්තිය” යන්න වැරදියට තේරුම් කරදීම මෙයට බොහෝ විට මුල් වන්නට ඇති බවත් පෙන්වා දිය යුතුය. ”සංඥා වේදයිත නිරෝධ සමාපත්තියට” සමවදින්නේ අරහතුන්වහන්සේලා පමණි. මෙතැනදී සිදු වන්නේ සංඥාවක් නිසා අරමුණු වන සුව වේදනාවක්, දුක් වේදනාවක් හෝ අදුක්ඛම අසුව වේදනාවකට හෝ පටිච්ච නොවී සංපස්සජා වේදනා තත්ත්වයෙන් මිදී නිදහස් වීම නිසා ලබන නිරාමිස සුවයට පත් වීමයි. මේ නිසා සංඥා වේදයිත නිරෝධ සමාපත්තියට පත් වූ අරහතුන්වහන්සේ අනිමිත්ත, අප්පණිහිත යන සමාපත්තීන් වලටත් සමවැදීමෙන් සිදු කරනු ලබන්නේ සංඥාව මගින් උත්පාදනය වන වේදනාව (සුව වේදනා හෝ දුක් වේදනා හෝ අදුක්ඛම අසුඛ වේදනා) නිරෝධ කිරීමක් පමණි. වේදනාවක් ඇති වීම නිසා තණ්හා උපාදාන හා සංභව සිතක හටගනී. වේදනා නිරෝධ කිරීම නිසා උපේක්ඛා සිතින් සංඛාර උපේක්ඛා ඥාණයෙන් යුතුව ක‍්‍රියා කිරීමෙන් සිදු කරනු ලබන්නේ වේදනා නිරෝධ කර වේදයිත තත්ත්වයට සිත පිරිසිදු කර ගැනීමෙන් සුව වේදනාවට නොඇලී, දුක් වේදනාවට ද නොගැටී, ඒ අතර වූ සුඛ දුක් සහිත වේදනාවන්ටත් මුළා නොවී ක‍්‍රියා කිරීමට පුරුදු වූ අරහතුන්වහන්සේ, සංඥා වේදයිත නිරෝධ සමාපත්තියට සමවැදීමෙන්, නිබ්බාන සුවය අත් විඳ ගැනීමට ක‍්‍රියා කිරීමයි.


    ඔය ඩිප්‍රෙෂන් හැදිලා සියදිවි හානි කර ගන්න හිත වැඩ කරන විදියත් ඔය ලිපියෙම තියෙනවා.
    :)
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    damra-amila-thero.png