වරාය නගරයේ ගෙයක් කීයක් වෙනවද?

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    Mnawada million 350-400ta denne
    මේකෙ ලොකල් අයටනං රෙසිඩන් ගන්න බැරිවෙයි. බදු දෙන්නෙ. හෙලිකොප්ට ඇම්බියුලන්ස් සර්විස්, 24-7 ෆයර් බ්‍ර්ගේඩ්, 100 මිලියන රක්ෂණ ආවරණ, බ්ලා බ්ලා සුප ලක්ශරි අපාට්මන්ට් වලට දෙන හැම සර්විස් සහ ආරක්ෂක සේවාවන් සපයනු ලැබේ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,006
    113
    මේකෙ ලොකල් අයටනං රෙසිඩන් ගන්න බැරිවෙයි. බදු දෙන්නෙ. හෙලිකොප්ට ඇම්බියුලන්ස් සර්විස්, 24-7 ෆයර් බ්‍ර්ගේඩ්, 100 මිලියන රක්ෂණ ආවරණ, බ්ලා බ්ලා සුප ලක්ශරි අපාට්මන්ට් වලට දෙන හැම සර්විස් සහ ආරක්ෂක සේවාවන් සපයනු ලැබේ.

    බඩු ගහන්න, කැෂිනෝ ගහන්න, කුඩු ගහන්න ආරක්ෂක සේවාවන් සපයනු ලැබේ...:rolleyes:
     
    kasungeenath

    Active member
  • May 22, 2007
    891
    35
    28
    මේකෙ ලොකල් අයටනං රෙසිඩන් ගන්න බැරිවෙයි. බදු දෙන්නෙ. හෙලිකොප්ට ඇම්බියුලන්ස් සර්විස්, 24-7 ෆයර් බ්‍ර්ගේඩ්, 100 මිලියන රක්ෂණ ආවරණ, බ්ලා බ්ලා සුප ලක්ශරි අපාට්මන්ට් වලට දෙන හැම සර්විස් සහ ආරක්ෂක සේවාවන් සපයනු ලැබේ.

    Danna magulak kiyapan.thama oya kisima deyak hariyta decide karala na