වරෙන් සල්ලි කාරයෙක් වෙන්න

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    රත්තරං;15245518 said:
    පීපල්ස් ලීසින් එකේ කීයද බන් දැන්?? මේ ටීකේ අඩුවෙලා තියෙන්නේ ටිකක්

    14% thawa dashama ganakui... mama hithuwe leasing nisa 17% k wage athi kiyala...
     

    AspenK

    Member
    Apr 28, 2013
    566
    130
    0
    ඔයා කියල තියෙන්නේ මසුරන් වටිනා උපදෙස් වගයක් අයියේ...
    ඔයා නම් ඇත්තටම රත්තරන් තමයි... :yes::yes::yes:
    ඔයා කියල තියන හැමැ දේම මමත් අනුමත කරනවා.... :love::love::love:
    ඕක හොදට වැව්න දවසක මම කියපුවා දසමයක් හරි වැදගත් උනානම් මන් වෙනුවෙන් එක දෙයක් කරපන්, මගේ තාත්තට හිතින් පින් දීපන්. ආයෝජන කෙසේවෙතත් රුපියලක අගය මට ඉගැන්නුවේ ඒ මනුස්සයා.
    මේ ටික කියවදිනම් කඳුලුත් ආව අයියේ...
    අයියගේ සෑම වැඩ කටයුත්තක්ම දිනෙන් දින දියුණුවට පත වේවා!!!
    කොටි,ප්‍රකෝටි පතියෙක් වෙන්ඩ පුළුවන් වේවා!!!!!
    (මට තවම රෙප් දෙන්ඩ බැහැ.. අර බොත්තම පෙන්නන්නේ නැ..)
    ඔයාට බුදුසරණයි

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Last edited:

    Bart Simpson

    Member
    Jul 5, 2013
    34
    2
    0
    මේ ත්‍රෙඩ් එකට කමෙන්ට් කරන්න මම අලුත්. හැබැයි මීට අවරුදු 3 කට කලින් මමත් මාරම ට්‍රයි එකක් දුන්නේ සල්ලි කාරයෙක් වෙන්න. දැනුත් ඉතින් සල්ලි කාරයෙක් නෙවි එත් කොල්ලෙක්ට ඕනි කරන හැම දේම මම ගාව තියෙනවා. ඒවගේම මගේම සල්ලි වලින් මම ඉගෙන ගන්නවා තවම.. ඉතුරුම් කෙසේ වෙතත් මගේ වියදම් නම් වැඩි. ඒ පැත්ත ගැන තව හුරු වෙන්න ඕනා.. මොනවා උනත් කියන්න ඕනා දේවල් ඔක්කොම කියල තියෙනවා මේ ත්‍රෙඩ් එකෙන්. වැදගත් ලිපියක්. :yes: :)
     

    Bart Simpson

    Member
    Jul 5, 2013
    34
    2
    0
    ethakota ara 17.5% deepu kaale daapu ayage thaama poliya watenne 17.5% tama neda

    නෑ.. ඒ අයටත් දෙන්නේ දැන් රේට් එකෙන්... බැංකු වල පොලියෙන් වැඩක් නෑ දැන්.. ෆිනෑන්ස් කම්පැනිස් වල නම් රේට් එක හොඳයි ලු.