මචන්ලා කට්ටියගෙ post වලට bonus add වෙනවද මේ දවස් වල? මම දාන post වලට bonus add වෙන්නෙ නැනෙ.no bonus posts විදිහට count වෙනව.පෙලි 3ක් පිරෙන්න දානවත් එක්ක.කාටහරි මෙහෙම අව්ලක් තියනවද?
Indian-Forum එක ගැන අපි InstaForex එකට Complain කරමු. මෙන්න මේකයි විදිහ. Post කරද්දි එන අවුල Screen Shot එකක් විදිහට Save කරල [email protected] එකට Email කරන එක. ඒ email එක යවද්දි කියන්න තියෙන්නේ, Indian Forex Forum එකේ එවුන් අපි දාන දාන Post එක Disapprove කරනවා හේතුවක් නැතුව කියලා. හැම එකාම යවපල්ලා.
මම හොඳට දාපු පොස්ට් වලටත් මුන් බෝනස් දීල නෑ... මම තේරුමක් තියෙන පේලි 5-6 ඒවා දාන්නේ.... මට පෙන්නේ දැන් දවස් දෙක තුනක ඉඳන් තමයි මේ කේස් එක තියෙන්නේ.

Indian-Forum එක ගැන අපි InstaForex එකට Complain කරමු. මෙන්න මේකයි විදිහ. Post කරද්දි එන අවුල Screen Shot එකක් විදිහට Save කරල [email protected] එකට Email කරන එක. ඒ email එක යවද්දි කියන්න තියෙන්නේ, Indian Forex Forum එකේ එවුන් අපි දාන දාන Post එක Disapprove කරනවා හේතුවක් නැතුව කියලා. හැම එකාම යවපල්ලා.
mage awulata kawuruth help karanne na
Account eka verify karagannada?
machan ekata ithin amuthu kramayak kiyanna ba ne!
mama kiyanne wena kage hari honda yaluwekge namakata account ekak hadala, eyage docs walin verify karanna.

නෙට් එකෙන් සල්ලි හොයන්න කැමතිද? sirawata me wade lesi
wada karala sali hoyana widiyak
http://www.microworkhub.com/246
link eke signup bonus 1 dollar eka hanbenawa
wada amaruwak naha search copy paste witharai![]()
thiyena bonus podda ganne kohomada account ekata?