වරෙල්ල අවුරුද්දට පොඩි ෂොට් එකක් දාන්ඩ

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    නොදකින් සිංහල අවුරුද්දෙනම් ගල් බොන්ඩ බෑ
    beee.gif
    ඔය කොච්චර ලොකු ඒඅයින් පටන් ගත්තත් අන්තිමේ ගල තමයි පිහිටට එන්නේ:lol:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    පැටියා;9856144 said:
    මම එහෙම ගසලම නෑ නේ....
    ඇපල් සෙට් වෙනවද බං....
    බයිට් එක ටිකක් සැරට තිබ්බනං පංකාදුයි :yes:
    සිරාම බයිට් එක:love: හැබැයි කොළ පාට එක
    green-apple-bite.jpg
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    සුරලියක වගේ රුවිනා... මුදු ගතිගුණ හරි අගනා... පොඩි කාලෙ සිටන් මම ආවේ සොයන්.. ලස්සන රන් එතනා:cool::cool:
    :shocked: අම්මටසිරි බජව්වත් පටන් ගත්තද :love::love:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    බයිට් ඉවරයි දැන් ඉතින් කිරිබත් කෑල්ලක්වත් ගමු ලුනුමිරිසක් එක්ක
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    යකෝ උඹල වැඩේ පටන් ගත්තද:confused:
    පොඩ්ඩක් මම එනකල් ඉන්න බැරි උනානේ පෙරේතයෝ.:growl::growl:
    දැන් ඉතින් තව බෝතලයක් අරන් වරෙන්

    :rolleyes::rolleyes:
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    සොඳුරු අතීතයේ නිමල පතුම වී.... හික්..
    මගෙ හද තුල ඔබ ඉන්න ඇතී...
    ඒ හින්දා යලි සෙනෙහෙ සිතින් අපි ආදරෙයෙන් හමුවෙන ඇතී හික්

    ආච්චිගෙ රෙද්ද තමා

    alienbooty.gif