වරෙල්ල අවුරුද්දට පොඩි ෂොට් එකක් දාන්ඩ

kitZrocks

Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    මචන්ලා සිගරට් එකකුත් හීනියට ගැහැව්වට අව්ලක් නැනේ. අවුරුදුනෙ බන්.
    A-single-cigarette-can-cause-damage-to-lungs-heart-DNA.jpg

    ආ ඔය උඩ එක ගනින්
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    ඕන එකක් හරියනවා බං
    පොඩි ගෙඹි පැටව් හිටියා නම් ටිකක් හොඳයි..
    :sorry::sorry::sorry::sorry:
    කෝ ගනිO බන් ඕන රෙද්දක්:nerd::baffled:
    fotokingcoconut.jpg

    මචන්ලා සිගරට් එකකුත් හීනියට ගැහැව්වට අව්ලක් නැනේ. අවුරුදුනෙ බන්.
    කෝ මටත් ඩම් එකක් දීපන්:growl:
     

    odda

    Active member
  • Oct 2, 2006
    940
    33
    28
    මචන්ලා සිගරට් එකකුත් හීනියට ගැහැව්වට අව්ලක් නැනේ. අවුරුදුනෙ බන්.

    :P සිගරට් gahala hariyanne naha bun avuruddata. Siya rata dee siri sapadee. Gal bagayai. Badapu malu kuri kallai,Badapu miris kallakui gahuvanam patta. haha.