මෙන්න ඩයල්ඔව් බන්![]()


එල එල අරන් ආවා....උඹ අරන් වරෙං

මෙන්න ඩයල්ඔව් බන්![]()


එල එල අරන් ආවා....උඹ අරන් වරෙං

එල එල කාටවත් අවුලක් නැනේ
තියනවානම් කියපන් දෙහි බැයක් හැව්![]()


මම ඉතින් රට බඩු ගැහුවට ඕවටත් ඔට්ටුයි කිව්වා ඔන්නගහේ බඩු ගහන උන් කවුරුත් නැද්ද?.දැන් බාපුවා තියෙනවා.![]()


ගහේ බඩු ගහන උන් කවුරුත් නැද්ද?.දැන් බාපුවා තියෙනවා.![]()
බඩු තියෙනවා ගහනවා නම්...
මොකද කියන්නෙ. කඩල ගන්නද?
උඹලා ගහනවද?
![]()

මගේ බඩ පොඩ්ඩක් පෙරළෙනවා වගේ වත්ත පහලට ගිහින් එන්නම්
ශැන්ඩි ඉවරයි බන් මම අන්තිම එක ගැහුවේ වතුර දාලmatath one coke.................


ඒවා මේවා කියන්ඩ එපා බන් මූ අපිට බඩු ගේන්නමයි ගහට ගියේඅලුත් අවුරුදු දවසෙත් රස්සාවට යනවද බං.. අද නිවාඩු නැද්ද?

අෆ්ෆ නයි සුප් වගේ.........![]()
ඒවා මේවා කියන්ඩ එපා බන් මූ අපිට බඩු ගේන්නමයි ගහට ගියේ![]()
ශැන්ඩි ඉවරයි බන් මම අන්තිම එක ගැහුවේ වතුර දාල
![]()

චීයර්ස්.....ඔන්න එහෙනං කැඩුවා..
දාගනිල්ල හරිද...
![]()
මොනවද මේකට ගන්න බයිට් එක බන්