තාම ඇඟට පතට පන නෑ බන්![]()





ganitath tikak powapanඋඹට පන නැහැලු.
මට තාමත් වෙරි වගේ.
ගෙදර ගැනි ගෙන් කනක් ඇහිලා ඉන්න නැහැ.

වයිෆ්හෙ පුරුෂ ආධිපත්‍ය යටතේ වගේ උඹ ඉන්නේ
මම පණපිටින් ඉන්නවා දකින්න ආසා නැද්ද උඹල.
![]()

වයිෆ්හෙ පුරුෂ ආධිපත්‍ය යටතේ වගේ උඹ ඉන්නේ![]()


උඹට ඕනෙ නම් බීපන්.මට නම් අද බෑ.මුලුඇඟම තලල දාලා වගේගනිල්ලා බොතල් හතරක් පහක්
අද මට ගහන්න ඕනි මැරෙනකල්

ගනිල්ලා බොතල් හතරක් පහක්
අද මට ගහන්න ඕනි මැරෙනකල්

දුකට බොමුකේ මචන්...උඹට ඕනෙ නම් බීපන්.මට නම් අද බෑ.මුලුඇඟම තලල දාලා වගේ![]()




දුකට බොමුකේ මචන්...
වරෙන් මගෙ දුකට සෙටි වෙයන් බං...
ඉන්න බෑ කඳුලු ගලනවා බං.........![]()

