වරෙල්ල අවුරුද්දට පොඩි ෂොට් එකක් දාන්ඩ

ShanikDJs

Member
Jan 14, 2009
8,505
221
0
ඇමරිකාවේ
Very%20Special%20Old%20Arrack%20VSOA%20300.gif


මෙන්න අපේ ගැන්සිය ගානේ:shocked::shocked:
 

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    තාම ඇඟට පතට පන නෑ බන්:(

    උඹට පන නැහැලු.:shocked:
    මට තාමත් වෙරි වගේ.:eek::eek:
    ගෙදර ගැනි ගෙන් කනක් ඇහිලා ඉන්න නැහැ. :sorry::sorry:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    වයිෆ්හෙ පුරුෂ ආධිපත්‍ය යටතේ වගේ උඹ ඉන්නේ :no:
    :yes::yes:
    shape එකේ තියාගන්න ඔනබන්.
    නැත්නම් කඩෙන් තමයි කෑම
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ගනිල්ලා බොතල් හතරක් පහක්
    අද මට ගහන්න ඕනි මැරෙනකල්
    උඹට ඕනෙ නම් බීපන්.මට නම් අද බෑ.මුලුඇඟම තලල දාලා වගේ :confused:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    දුකට බොමුකේ මචන්...
    වරෙන් මගෙ දුකට සෙටි වෙයන් බං...
    ඉන්න බෑ කඳුලු ගලනවා බං.........:(:(:(:(


    තවටිකක් රෑ උනාම මමත් එන්නම්කෝ ඔය පැත්තට
    ;);)