හෙහ්...හෙහ්.....
උඹේ තර්කන හැකියාව නම් ඉතා ඉහලයි!!! ලොල්......!!!
මම නෙවෙයි දත් මැදීමේ ක්‍රමවේදය හදල තියෙන්නේ ලෝක දන්ත වෛද්‍ය සම්මේලනයෙන්. ඒ ක්‍රමයට අනුව දත් මදින්න විනාඩි 12ක් විතර යනවා. ගන්න තියෙන්නේ කඩල ඇටයක තරම් ටූත් පේස්ට්. උඹල නම් අර ඇඩ් වල වගේ බ්‍රෂ් හෙඩ් එකේ මුළු දිගටම ටූත් පේස්ට් ගන්නව නේහ් නේද?
විනාඩි 2-3ක් මදින්න කියන් උන් ගේ ගේම උඹට තේරෙන්නේ නැති තරමට උඹ අම්බරුවෙක් ද බං. විනාඩි 2-3ක් දත් මැදල දත් නරක් වෙලා, මැලියම් බැදිලා විදුරුමස් දැයවෙලා ඒවට ප්‍රතිකාර කරන කොට කාටද වාසි? උඹට ද?
හරියට දත් ටික මැද්දොත් ඔය කියන උන් ගේ බිස්නස් වැටෙනවා.
ඒක තේරුම් ගන්න බැරි තරම් උඹ ගේ මොලේ වැඩ කරන්නෙ නෑ කියල තේරුණේ දැනුයි!!!!
12 mins dat madina eka practicle na bn. Mama nam 2 mins witara dat madinne. Eet mata uba kiyala tiyena dat wala prashna na. Mata poddak pennapan balanna 12 mins dat madinna one kiyala tiyena tanak. Oka gana tawa tikak kiyawala balanna.
ගොඩක් උන් තමන්ට අදාල නොවන විශය පථයක තමන් නොදන්න දේවල් ගැන තර්ක කරන්නේ විශයේ ප්‍රවීනයන්ටත් වඩා දන්නවා වගේ.. තමන්ගේ තර්කන බුද්ධියට ගොචර වෙන විදිහම හරි කියලා හිතන් ඉන්න මිනිස්සු ඉන්නවා. උන්ට දේවල් විස්තර කරලා වැඩක් නෑ කිඹුලෝ.. ඔහොම බක පන්ඩිතයෝ තමයි නොදන්න දෙමලෙට ගිහින් වරිගේ නහ ගන්නේ.. මේ වගේ උන් හිතන් ඉන්නේ උන් දැනුමෙන් අංග සම්පූර්නයි කියලා. මුන් බුද්ධාගම බුදුන්ට වඩා දන්නවා, වෙදකම වෙදාට වඩා දන්නවා, තාරකා විද්‍යාව නාසා එකේ උන්ට වඩා දන්නවා, දේෂපාලනය ඒ විශයේ මහාචාර්ය වරුන්ට වඩා දන්නවා, යුධ උපක්‍රම ජෙනරාල් කෙනෙක්ට වඩා දන්නවා. බලන් ගියාම නොදන්න මගුලක් නෑ ලෝකේ සියලුම දැනුම එකම මොලේක


. නමුත් පිට ඉඳන් බලන උන්ට තේරෙනවා එහෙම උන් කොයි තරම් අඥානද කියලා.. මම මේ වෛද්‍ය වරයෙක්ට කිසිම වෛද්‍ය දැනුමක් නැති එකෙක් වෙදකම උගන්නනවා දැක්කමයි.. හොඳා හොඳා...
මචං ලංකාවෙ ඉන්නව ඩෙන්ටල් මුදලාලිලා කියල කොටසක්. උඹල දත් දොස්තරලා කියන්නේ අන්න උන්ට. උන් වෙදකං කරන්නේ දතට. උන් තමා අර මාස 6කට සැරයක් දත් සුද්ද කරගන්න, විනාඩි 2-3ක් දත් මැද්දම ඇති කියල කියන්නේ, මොකද උන්ට බිස්නස් නැති වෙන නිසා.
දන්ත වෛද්‍යවරයා කියන්නේ රෝගියෙුට ප්‍රතිකාර කරන කෙනෙක්. ඒ මනුස්සයාට ඕන රෝගියා ගේ සුබ සෙත.
මේ රටේ බහුතරයක් දත් දොස්තරලා.
වැඩේ කියන්නේ අර අබ්බගාතයො ඉන්න රටේ එහෙම නොවෙන එකා අබ්බගාතය වගේ වෙන එක. හරි දේ මොකක්ද කියල නුවණින් තේරුම් ගන්න බැරි කොටසක් දැන් ඉන්නේ.
මම පෞද්ගලිකව පිළිගන්නේ වෛද්‍යවරයෙකුට දොස්තර කියන එක අවමානයක් කියන එකයි. දොස්තර කියන්නේ ලෙඩේට බේත් කරන එකා. වෛද්‍යවරය කියන්නේ රෝගියෙකුට ප්‍රතිකාර කරන එකා.
ඔය සිද්ධිය උඹලගේ විශය පථයට විතරක් සීමා වුන එකක් නෙමෙයි. කුලී වැඩ කරන තැන ඉඳලා රට පාලනය කරන තැනටත් පන්සලේ ඉඳලා පොලිස්සියටත් තමන් කරනදේ අවංකව නිවැරදිව කරන අතලොස්සක් අතරේ වැඩිපුරම ඉන්නේ හොරු නිසා හැම වෘතියකම වෘතිය ගරුත්වය නැති වෙලා තියන්නේ..