වලත්තයා හා වනචරයා අතර වෙනස - Help

heshanikal

Active member
  • Feb 17, 2012
    583
    243
    43
    වලත්තයා හා වනචරයා අතර වෙනස - Help

    මම දවසක් බස් එකේ යද්දී කෙල්ලෙකුයි කොල්ලෙකුයි හිටියා.කෙල්ලට හොදටම මල පැනලා.:angry::angry:
    කෙල්ල මෙහෙම කියනවා."වනචරයා තමුසේ මගේ ලග තිබුන වටිනාම පිරිසිදුම දෙය උදුරලා ගත්තා":growl::growl:
    එතකොට කොල්ලා මෙහෙම කියනවා."මම වනචරෙයෙක් නෙමෙයි මම වලත්තයෙක්":baffled::baffled:
    මම මෙතැනදී හෙන ගැටලුවකට මුණ පෑවා.එක ගැටළුවක් නෙමෙයි ගැටළු දෙකක්.:rolleyes::rolleyes:

    පලවෙනි එක තමයි,:lol:

    වනචරයා හා වලත්තයා ඇති වෙනස.:lol::lol:
    මම බොහෝ කල්පනා කර නිගමනේකට පැමිණියා.වනචරයා නිකං වනචාරියා වගේ අදහසක් ගෙන එන හින්දා කැලේකට සම්බන්දයක් ඇති බව.එනම් වනචරන් ජිවත් වන්නේ ගමේ බවය.එහෙනම් වලත්ත්යන් සිටිනුයේ නගරයේය.වනචරයන් ගැමියන් වන අතර වලත්තයන් නාගරිකයන් වේ.පළමු ගැටලුව විසදුනා.:D:D:D

    දෙවෙනි ගැටලුව නම්,:oo::oo:

    මොකද්ද මේ පිරිසුදුම වටිනාම දෙය?:shocked::shocked:
    මාගේ මේ ඉතා දුර්ලබ මොලයට වැටහී ගිය ආකාරයට පිරිසිදුම දේවල් දෙකකි.එනම් ජලය හා කිරිය.එත් ජලය කිරි වලට වඩා වටිනා කමින් අඩුය.(දැනට):D:D
    -------------------------------------------------------------------------------
    එහෙනම් මෙතන වෙලා තියෙන්නේ අර කොල්ලා මේ නංගි බබාගේ කිරි එක නංගි බබාගේ නොකැමැත්තෙන් උදුරාගෙන තිබෙනවා.:lol::lol::lol::lol:
    -------------------------------------------------------------------------------
    අවසාන නිගමනය-
    නගරයේ සිට පැමිණි වලත්යකු විසින් නංගි බබෙකුගේ කිරි පැකෙට්ටුවකට විද ඇති බවය.:angry::angry::angry::angry:

    මේවා සහ ගහන අපරාද යකෝ:angry::angry::angry:. මේ පිළිබදව ඔබගේ අදහස කුමක්ද ?
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    වලත්තයා යනු scury වේ

    images
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    lol wtf ooi :lol:

    නගරයේ සිට පැමිණි වලත්යකු විසින් නංගි බබෙකුගේ කිරි පැකෙට්ටුවකට විද ඇති බවය.

    :lol: :lol:
     

    heshanikal

    Active member
  • Feb 17, 2012
    583
    243
    43
    මරුසිරා;15861076 said:
    උබ nigga ගේ ට්‍රේඩ් දැකල නැද්ද මේකේ ?:lol::lol:

    උගේ ඒවා මෙලෝ රහක් නැ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වන+චර= මෙහි තේරුම වනයෙහි වසන්නා යන්නය
    වල+අත=මෙහි තේරුම වනයෙහි අසබඩ යන්නය......

    එනයින් වනචරයා යනු වනය තුළ සිටින්නා වන අතර වලත්තයා යනු වනය ඉම වෙසෙන්නාය.
    මේ වදන් දෙකට යම් වාසයකට සම්බන්ධ වන නමුදු කිසිදු චර්යාවකට සම්බන්ධ නැත.
     

    heshanikal

    Active member
  • Feb 17, 2012
    583
    243
    43
    වන+චර= මෙහි තේරුම වනයෙහි වසන්නා යන්නය
    වල+අත=මෙහි තේරුම වනයෙහි අසබඩ යන්නය......

    එනයින් වනචරයා යනු වනය තුළ සිටින්නා වන අතර වලත්තයා යනු වනය ඉම වෙසෙන්නාය.
    මේ වදන් දෙකට යම් වාසයකට සම්බන්ධ වන නමුදු කිසිදු චර්යාවකට සම්බන්ධ නැත.

    වනය ආසන්නේ වෙසෙන්නා ගැමියන්වේ. වනය ඉමේ වෙසෙන්නන් නාගරිකයන් වේ. :rofl::rofl: එබැවින් ගැමියන් වනචරයන් වන අතර , නාගරිකයන් වලත්තයන් වේ. :yes::yes::yes:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මම වලත්තයෙක් නෙමේ මම ගමෙහ්™ කොල්ලෙක්

    thumb500_Siri-Parakum_02.jpg