වලත්තයා හා වනචරයා අතර වෙනස - Help
මම දවසක් බස් එකේ යද්දී කෙල්ලෙකුයි කොල්ලෙකුයි හිටියා.කෙල්ලට හොදටම මල පැනලා.

කෙල්ල මෙහෙම කියනවා."වනචරයා තමුසේ මගේ ලග තිබුන වටිනාම පිරිසිදුම දෙය උදුරලා ගත්තා"

එතකොට කොල්ලා මෙහෙම කියනවා."මම වනචරෙයෙක් නෙමෙයි මම වලත්තයෙක්"

මම මෙතැනදී හෙන ගැටලුවකට මුණ පෑවා.එක ගැටළුවක් නෙමෙයි ගැටළු දෙකක්.

පලවෙනි එක තමයි,
වනචරයා හා වලත්තයා ඇති වෙනස.

මම බොහෝ කල්පනා කර නිගමනේකට පැමිණියා.වනචරයා නිකං වනචාරියා වගේ අදහසක් ගෙන එන හින්දා කැලේකට සම්බන්දයක් ඇති බව.එනම් වනචරන් ජිවත් වන්නේ ගමේ බවය.එහෙනම් වලත්ත්යන් සිටිනුයේ නගරයේය.වනචරයන් ගැමියන් වන අතර වලත්තයන් නාගරිකයන් වේ.පළමු ගැටලුව විසදුනා.

දෙවෙනි ගැටලුව නම්,

මොකද්ද මේ පිරිසුදුම වටිනාම දෙය?

මාගේ මේ ඉතා දුර්ලබ මොලයට වැටහී ගිය ආකාරයට පිරිසිදුම දේවල් දෙකකි.එනම් ජලය හා කිරිය.එත් ජලය කිරි වලට වඩා වටිනා කමින් අඩුය.(දැනට)

-------------------------------------------------------------------------------
එහෙනම් මෙතන වෙලා තියෙන්නේ අර කොල්ලා මේ නංගි බබාගේ කිරි එක නංගි බබාගේ නොකැමැත්තෙන් උදුරාගෙන තිබෙනවා.

අවසාන නිගමනය-
නගරයේ සිට පැමිණි වලත්යකු විසින් නංගි බබෙකුගේ කිරි පැකෙට්ටුවකට විද ඇති බවය.

මේවා සහ ගහන අපරාද යකෝ

. මේ පිළිබදව ඔබගේ අදහස කුමක්ද ?

Last edited: