වල්_ඌරු_මස් බිස්නස්
මචන්ලා වල් ඌරු මස් වලට තහනමක් නැති එකේ වල් ඌරු මස් බිස්නස් එකක් කරන්න පුළුවන් නේද.අපේ ගම අවිස්සාවේල්ල.එහෙත් ඉන්නවා වල් ඌරෝ රංචු පිටින්.ඒ පැත්තේ හොරාට බිස්නස් එක නම් උනා.ඒත් දැන් නම් එළිපිටම කරන්න පුළුවන් වෙයි
.

ඕකුන් ගැන නම් වැඩක් නැහැ කථා කරල.ඕකුන් නේද අර ගල් අගුරු බලාගාරේ හදනකොටත් කෑගහලා නැවැත්තුවේ.දැන් පායන කාලෙට ලයිට් කපනකොට උන්ම ආණ්ඩුවට බැන බැන ඇති.
ඒ උනාට මරණ එක නම් පව් වැඩේ බං