ok then.![]()



That awkward moment when you realize you have been babbling about something that you have no idea about.![]()







Where is it proven that non-vegetarian diet is superior to vegetarian diet in intellectual development? Show us any research evidence.
There were some researches that indicate vegetarians have higher IQ than general population .The position of the Academy of Nutrition and Dietetics in USA is that even vegan life style is healthy and beneficial during all stages of life.
https://www.bmj.com/content/334/7587/245
https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC1790799/
Albert Einstein,Thomas Alva Edison,Leonardo da Vinci,Tesla,Bernard Shaw,Ghandhi all were vegetarians and list goes on. Carl Lewis who is called as iron man of 20th century achieved his best feats when he is a vegetarian. There were some vegetarians who won Mr.olympia competitions. Your opinions are scientifically wrong.

Me bro uba balan hitiyada un mas kanne naha kiyala.![]()
Never argue with a fool, onlookers may not be able to tell the difference. ― Mark Twain

Never argue with a fool, onlookers may not be able to tell the difference. ― Mark Twain

.Never argue with a fool
That awkward moment when you realize you have been babbling about something that you have no idea about.![]()



Me bro uba balan hitiyada un mas kanne naha kiyala.![]()

වල් ඌරෝ මරලා පනන් දෙකක් හොයාගන්න හදන හිපාටුවෝ - ඉලඟ ආත්මයේ වල් ඌරෙක් වෙලා ඉපදිලා - මැරුම් කාලා තවත් හිපාටුවෙකුට පනම් දෙකක් හොයාගන්න උපකාරයක් කරන්න ලැබේවා !!!



මේවට තමයි කියන්නේ පවු අනුමෝදන් කර ගන්නවා කියලා.![]()




ඉස්සෙල්ලා උඔව මරන්න ඔනේ ඉට පස්සෙ තමයි උන්ව මරන්න ඔනේ,අන්න එහෙම වරෙන්,අන්න එහෙම අවොත් තෝ එක්ක මම එකඟයි,ප්රභාකරන් මෙතනට ගාවගන්න එපා ගොන් තඩියෝ,එ යකත් මරන්නෙ නැතුව මිනිහෙක් කරගන්න තිබුනා නම් වටිනවා බොල.
දැන් මචං උබ සම්පුර්ණයෙන්ම මුලාවක ඉන්නේ. උබ සත්තු මරන්නේ නැති, අනික් සතුන්ගේ ජීවිතය ආරක්ෂා කරන කෙනෙක් වෙන්න ඇති. ඒත් උබ මොකද කරන්නේ. අර සත්තු මරණ අනික් මිනිස්සු දිහා බලලා ක්‍රෝධයට ලක්වෙනවා. අනික් අයට ද්වේශ කරනවා. සමාජය දිහා දකලා කම්පා වෙනවා. උබ ඔන්න ඔය මෝහය අත්හැර ගනින් ඇත්තටම ආගම ගැන උනන්දු නම්.
මොකද උබට බැහැ ලෝකය වෙනස් කරන්න. උබ වෙනස් වියන්. සමහර විට උබ කිසිම මසක් නොකා හිටියට, උබ ක්‍රෝධය නිසා නිරයට යද්දී, මස් කන කෙනා නිවන් දකින්න පුළුවන්. සමහර විට මස් කන කෙනා එයාගේ පිගානේ තියන මසක්, මාළුවක්, එළවළුවක් කියන දේ දකින්නේ එතන තියෙන්න සතර මහා ධාතුවෙන් හැදුන රුපයක් ලෙසට විතරක් වෙන්න පුළුවන්. එතකොට එයාගේ ඇලීමක් නැහැ.
බුදුහාමුදුරුවෝ වැඩ සිටපු ආරාමයට එහා පැත්තේ තිබ්බේ ඌරන් ඇති කරන කොටුවක් කියනවා නේද ඒ කාලේ? බුදුහාමුදුරුවෝ ඒ කියල ඒක අයින් කරන්න කිව්වද? නැහැනි.