වල්_ඌරු_මස් බිස්නස්

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    :lol::lol::lol:
    Where is it proven that non-vegetarian diet is superior to vegetarian diet in intellectual development? Show us any research evidence.
    There were some researches that indicate vegetarians have higher IQ than general population .The position of the Academy of Nutrition and Dietetics in USA is that even vegan life style is healthy and beneficial during all stages of life.

    https://www.bmj.com/content/334/7587/245
    https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC1790799/


    Albert Einstein,Thomas Alva Edison,Leonardo da Vinci,Tesla,Bernard Shaw,Ghandhi all were vegetarians and list goes on. Carl Lewis who is called as iron man of 20th century achieved his best feats when he is a vegetarian. There were some vegetarians who won Mr.olympia competitions. Your opinions are scientifically wrong.

    Me bro uba balan hitiyada un mas kanne naha kiyala.:lol:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    Never argue with a fool, onlookers may not be able to tell the difference. ― Mark Twain

    දෙන්න උත්තර නැති උනහම ඉංග්‍රීසියෙන් මොනා හරි කියලා බේරෙන එක තමා මචන් උගත්කම.ඔව් ඔව්.:yes::lol:.Never argue with a fool:D
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    වල් ඌරෝ මරලා පනන් දෙකක් හොයාගන්න හදන හිපා‍ටුවෝ - ඉලඟ ආත්මයේ වල් ඌරෙක් වෙලා ඉපදිලා - මැරුම් කාලා තවත් හිපා‍ටුවෙකුට පනම් දෙකක් හොයාගන්න උපකාරයක් කරන්න ලැබේවා !!!

    මේවට තමයි කියන්නේ පවු අනුමෝදන් කර ගන්නවා කියලා. :yes::yes::yes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,727
    113
    ඉස්සෙල්ලා උඔව මරන්න ඔනේ ඉට පස්සෙ තමයි උන්ව මරන්න ඔනේ,අන්න එහෙම වරෙන්,අන්න එහෙම අවොත් ‍තෝ එක්ක මම එකඟයි,ප්‍රභාකරන් මෙතනට ගාවගන්න එපා ගොන් තඩියෝ,එ යකත් මරන්නෙ නැතුව මිනිහෙක් කරගන්න තිබුනා නම් වටිනවා බොල.

    දැන් මචං උබ සම්පුර්ණයෙන්ම මුලාවක ඉන්නේ. උබ සත්තු මරන්නේ නැති, අනික් සතුන්ගේ ජීවිතය ආරක්ෂා කරන කෙනෙක් වෙන්න ඇති. ඒත් උබ මොකද කරන්නේ. අර සත්තු මරණ අනික් මිනිස්සු දිහා බලලා ක්‍රෝධයට ලක්වෙනවා. අනික් අයට ද්වේශ කරනවා. සමාජය දිහා දකලා කම්පා වෙනවා. උබ ඔන්න ඔය මෝහය අත්හැර ගනින් ඇත්තටම ආගම ගැන උනන්දු නම්.

    මොකද උබට බැහැ ලෝකය වෙනස් කරන්න. උබ වෙනස් වියන්. සමහර විට උබ කිසිම මසක් නොකා හිටියට, උබ ක්‍රෝධය නිසා නිරයට යද්දී, මස් කන කෙනා නිවන් දකින්න පුළුවන්. සමහර විට මස් කන කෙනා එයාගේ පිගානේ තියන මසක්, මාළුවක්, එළවළුවක් කියන දේ දකින්නේ එතන තියෙන්න සතර මහා ධාතුවෙන් හැදුන රුපයක් ලෙසට විතරක් වෙන්න පුළුවන්. එතකොට එයාගේ ඇලීමක් නැහැ.

    බුදුහාමුදුරුවෝ වැඩ සිටපු ආරාමයට එහා පැත්තේ තිබ්බේ ඌරන් ඇති කරන කොටුවක් කියනවා නේද ඒ කාලේ? බුදුහාමුදුරුවෝ ඒ කියල ඒක අයින් කරන්න කිව්වද? නැහැනි.


    සිරාවටම බන්. මස් මාළු නොකා ඉඳලත් මුන් ලොකු පවක් කරගන්නවා. මස් මාළු කන සමහර අය ඉන්නවා ධර්මය ගැන හොඳ අවබෝධයෙන් ජීවත් වෙන්නෙ. මස් මාළු කනකොට ඒ මස් මාංශ කොටස් ධාතු වශයෙන් දෙතිස් කුණුප කොටස් වශයෙන් අවබෝධයෙන් ඒ කෑම ආහාරයට ගන්නවා. ගෑනිව ඇඳේ පෙරල ගත්තහමත් නව සීවතිකය වගේ දේවල් ඌට මතක් වෙනව ඇති කියලා මට නිකමට වගේ හිතුනා. නව සීවතිකයද පරණ සීවතිකයද ඒවා කොහොමද මතක් වෙන්නේ ඒ වෙලාවෙදි ඌගේ හිත හැසිරෙන ආකරය ඒ සිතිවිලි ඒ මොහොතෙම නිරුද්ධ වෙවී නිරුද්ධ වෙවී යන ආකාරය. පස්ස පච්චයා වේදනා, වේදානා පච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදානං බව අවබෝධයෙන් බාහිර වස්තූන් කෙරෙහි ඇලීමක් නැතුව ගැටීමක් නැතුව කොහොම හිත පවත්තගෙන යනවද කියලා මට නම් හිතා ගන්නත් බෑ. ගෑණි සම්බන්ද දේවල් හාර හාර අහන්නත් බෑනේ. ඕවා අහන්න යන එක හරි නෑනේ.

    බුදු සරණයි.