වල්_ඌරු_මස් බිස්නස්

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
අපේ ආගමේ කියන දේවල් වැරදිද දන්නෙ නෑනෙ
බුද්ධාගමේ කියන දේවල් මම පිලිගන්නව

ඉතිං උබ දන්නවද බුද්ධාගමේ කියන දේවල් හරිද වැරදිද කියල?
 

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
ඔහෙ කලවමට හැම දෙයක් ගැනම හිතනව බං..
එක දේක එල්ලිල ඉන්නෙ නෑ..

උබ ඒ උනාට උබේ සිතුවිලි වල එල්ලිලා ඉන්නවනි. ඒක තමයි උබේ තියෙන දුර්වල කම.
 

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මොන සතෙක් වුනත් මරනවා කියද්දි පව් කියලා හිතෙනව. ඕකනෙ අපිට හරියන් නැත්තෙ. අනික් උන්ට කෙලවුනත් අපේ බඩ වියත රැකෙනවා නම් කමක් නෑ කියල ඉන්න උන් ඉන්න සමාජෙක සත්ව කරුණාව ඉහ වහ ගිහින්.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පෙරහැරේ අලිගන මහා සත්වකරුනාවෙන් මාගල් වගේ පල හෑලි බ්ලොග් ලියපු එව්වෝ මෙන්න බොලේ වල උරුමස් තහනම අයින් කොලාට ෆුල් සපෝර්ට් :P:lol::lol:

    පුපෙනුත් හිනාවෙලා මදි මෙව්වට ::P:lol:

    පෙරහරේ යන අලින්ට තියෙන සත්ව කරුණාව වල උරන්ට නැ අයිබෝන් :sorry::(
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    මොකක්ද බන් ඒ නරියාගේ සීන් එක?වල් ඌරන්ව නරි කනවද?නරියා කියන්නේ පොඩි සතෙක් නේ.ඌ කොහොමද අර බැරල් එකක් වගේ ඉන්න එකෙක්ව මෙල්ල කරන්නේ?
    පැටව්ව කන්නේ බන්
    දැන් නරියෙක්ව බෙහෙතකට හොයා ගන්ඩ නැ නේ බන්

    :rofl::rofl::rofl:
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    හොද දල තියෙන ඌරො වෙඩි කෑවම මරු විකල්ලෙන් එනවලු වෙඩි තියපු එකා පැත්තට ..ඇවිත් මිනිහාගෙ බොකු බඩවැල් එලියට එනකන් අනිනවලු දලෙන්..එහෙම මැරිච්ච මිනිස්සු ඉන්නවා.. ඒ තරම් දරුණු නිසා තමා " වෙඩි කාපු ඌරා වගේ " කියල ප්‍රවාදයක් හැදිලා තියෙන්නෙ ..
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    පෝරිසාදයා;23656311 said:
    හොද දල තියෙන ඌරො වෙඩි කෑවම මරු විකල්ලෙන් එනවලු වෙඩි තියපු එකා පැත්තට ..ඇවිත් මිනිහාගෙ බොකු බඩවැල් එලියට එනකන් අනිනවලු දලෙන්..එහෙම මැරිච්ච මිනිස්සු ඉන්නවා.. ඒ තරම් දරුණු නිසා තමා " වෙඩි කාපු ඌරා වගේ " කියල ප්‍රවාදයක් හැදිලා තියෙන්නෙ ..

    :yes:වේසි තිබ්බත් නැතත් දල තියෙන උන් අනිනවා.එහෙම ඇනලා මැරුණ අය ඕනතරම් ඉන්නවා.