වවන්න උපදෙසක්

wKani

Active member
  • Mar 25, 2010
    921
    206
    43
    මචංලා,
    අක්කර බාගයක විතර ඉඩමක වගාකරන්න පුළුවන් මොනවද?
    කෙටි කාලීනව ආදායම් එන දෙයක් නම් හොඳයි.

    - රිලවුන්ගෙන් හානියක් නැති දෙයක් වෙන්නත් ඕනෙ/ පළතුරු වගේ දෙයක් අමාරුයි
    - බැවුම් ඉඩමක්
    - පස සරුයි
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,764
    21,065
    113
    adala nene
    මම හිතුවෙ කොන්ඩෙ වවන්න උපදෙසක් කියල.
    තෝ හිතන්නෙ කොන්ඩෙ වවන් කෙල්ලෙක් සෙට් කරගන්න උනාට අනික් උන් හිතන්නෙ මොනාහරි එලවලුවක් වවන් කන්න
    ඉඩම කොහෙද තියෙන පැත්තත් කියපන්
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,608
    9,374
    113
    මෙහෙම කිවාට සොරි වෙන්න ඕනේ
    කාබනික හැර රසායනික මැච් එකක් ගහන්න හිතාන ඉන්නවා නම් වවන්න එපා

    තේ තියෙනවා. නන්නත්තාර වෙලා ඉන්නේ.
    GSP+ කෙලඋනාට පස්සේ තේ වැටුනා ඇඩෙන්න
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    තේ මාසික ආදායම් ගන්න පුලුවන් නඩත්තුව සහ කාලය අවශ්්‍ය‍යි
    රබර් උබ ඉන්න පැත්ත අනුව තමයි.අත්දැකීම් අනුව පාඩුයි මට නන්
    කුරුදු මිල හොදයි,නඩත්තුව පහසුයි,මිල ඉහලයි.තලන්න පුරුදු කරනවා රජයෙන් පුරුදු වුනොත් අක්කර භාගයක් කියන්නේ ලොකු වැඩක් නෙමෙයි.
    3ටම වවන්න රජයෙන් සහනාධාර දෙනවා.අදාල වගා නිලධාරියා හම්බෙන්න.
    කහ නන් පාඩුයි.
    වැනිලා කරලා නෑ.නමුත් ලාභයි.ඉන්න ප්‍රදේශය අනුව තමයි
     
    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    686
    93

    ඇයි කහ පාඩුයි කියන්නේ ?
     
    • Like
    Reactions: eksudda

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,750
    4,823
    113
    ඔකේ කුඩුවක් ගහල හෝ වත්ත වටකරලා දැල් ගහල කළුකුන් හදපන්. ගන් කිකිලියොත් හොදයි. (කළුකුන් / ගන් කිකිළි බිත්තර වලට හොද මිලක් තියනව අඩු වෙන්නේ නැති). කොළ ජාති හොයාගන්න පුළුවන් නම් එළිච්චියෝ ටිකක් හදල ෆ්‍රෙෂ් මිලක් විකුනපන්.
     
    goat chese