වසරේ කළු චරිතය - Elakiri com Awards 2015 ඡන්ද විමසීම

Status
Not open for further replies.

Yahapala_Naya

Member
Apr 10, 2015
2,223
182
0
ගෙදර
ඇන්ටියට කළු කියල වත් චරිතයක් නෑ බොලව්. උගේ නම ඇහුවම මට මතක් වෙන්නේ බහු පෞරුෂ ව්‍යාධිය(multiple personality disorder, the translation may be a bit off but you get it right?)
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කවුරුත් මේකේ කළු චරිතේට හිටිය කියල ඕක සීරියස් අරන් කාවත් පහත හෙලන්නේ නැහැනේ බන්...ආතල් එකටනේ කරන්නේ..අනික ඕක උන්ට දිනන්න බැහැ..ෆන් එකට යෝජනා කරපු එවුන්ම ෆන් එකට වෝට් කරයි..:):)
    ඒ වුනාට මචං ඒක හිත් වේදනාවක්...මම නං බැලුවේ අර අත්ථානං උපමං කත්වා කියන දෙයින්. ඔය වගේ දෙයක් මට වුනා නං මගෙ හිතට අමාරුයි අවංකව ම......
    ෆන් එකට වුණත් උන් දෙන්න ගේ නම් මේකේ තියන එක ගැන මම නැවතත් මගේ විරෝධය පළ කරනවා....උන් දෙන්න කොහොමවත් ම ඔය පෝල් එකේ නම් වශයෙන් සදහන් නොවිය යුතු දෙන්නෙක්.......

    උන් දෙන්න මගේ තරහකාරයො වුණත් මම ඒක ප්‍රසිද්ධියේ ම කියනවා.....උන් දෙන්නා ගේ නම් මේකේ නොතිබිය යුතුයි!!!!!!

    බකමූනා මල්ලි මේක පොඩ්ඩක් ඇඩ්මින්/මොඩ් කෙනෙක්ට කියල වෙනස් කරන්න නැත්තං මේක අයින් කරල අළුත් එකක් දාන්න....
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    ඇන්ටියට කළු කියල වත් චරිතයක් නෑ බොලව්. උගේ නම ඇහුවම මට මතක් වෙන්නේ බහු පෞරුෂ ව්‍යාධිය(multiple personality disorder, the translation may be a bit off but you get it right?)

    ow kotinma kiwwwoth antiya mal ponnayek
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    අනේ මන්දා:dull::dull::dull:....අපහාස කරන්න නෙවේනේ මේක තෝරන්නේ ඉතින්:cool:......

    අනික බය වෙන්න එපා...ඇන්ටි බීබීයාගෙන් කප් එක උදුරගන්න බෑ කාටවත් :no:

    උන් දෙන්නා කළු චරිත නෙවෙයි අයියේ. ඒක අපි හැමෝම දන්නවා. මට ඕකෙන් කලු චරිත කියලා ඉන්නේ amasin සහ scurvy විතරයි. Antibbs ටිකක් මොඩ පහේ වැඩ කරාට කලු චරිතයක් නෙවෙයි. නමුත් ඉතිං තරගෙට කට්ටිය තෝරගන්න බැලුවේ නොමිනේෂන් ලැබුනු ආකාරය කියන පදනමනේ. අනිත් එක කලු චරිතය කිව්වට කාටවත් අවමන් කරන අදහසක් මේකේ නෑ. මේ අයට එලකිරියෙන් තමන්ට තියන ප්‍රති විරෝධය අදුන ගන්න පුලුවන්. එච්චරයි.
     
    Last edited:

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha

    1.හැංගිලා රෙප් කපන
    2.ප්‍රසිද්ධියේ කුණු හරුප කියන? (ඔක්කොම උන් කුණු හරුප කියනවා තමයි :lol: නමුත් මෙතන අපි සලකමු සාපේක්ෂ ලෙස වැඩියෙන් කුණු හරුප කියන එකාව)
    3. කාටවත් වැඩ කට නැති හිස් ත්‍රේඩ්/පෝස්ට් දාන? (හැමෝම ඉදලා හිටලා දානවා, ඒක නිසා අපි මෙතන සලකමු සාපේක්ෂ ලෙස වැඩියෙන් මේ වැඩේ කරන එකාව)
    4. ෆේක් හදලා මෙම්බර්ස්ලාට හිරිහැර කරන

    හැන්ගිලා රෙප් කපනවද කියලයි, ෆේක් අකවුන්ට් තියනවද කියලයි, මේ උසර්ස්ල බලාගන්නෙ කොහොමද බං, ඒක බලන්න පුලුවන් GT අඩ්මින්ට විතරයිනෙ.??:confused:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    හැන්ගිලා රෙප් කපනවද කියලයි, ෆේක් අකවුන්ට් තියනවද කියලයි, මේ උසර්ස්ල බලාගන්නෙ කොහොමද බං, ඒක බලන්න පුලුවන් GT අඩ්මින්ට විතරයිනෙ.??:confused:

    ඕකට පොඩි මොංගල් ගතියක් තියනවා මචං:lol::lol:..

    මං ඕක කියන්නත් හදල නොකිය හිටියේ ඊට පස්සේ එල්ලි එල්ලි ඇරගන්න එන හන්දා:)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    උන් දෙන්නා කළු චරිත නෙවෙයි අයියේ. ඒක අපි හැමෝම දන්නවා. මට ඕකෙන් කලු චරිත කියලා ඉන්නේ amasin සහ scurvy විතරයි. Antibbs ටිකක් මොඩ පහේ වැඩ කරාට කලු චරිතයක් නෙවෙයි. නමුත් ඉතිං තරගෙට කට්ටිය තෝරගන්න බැලුවේ නොමිනේෂන් ලැබුනු ආකාරය කියන පදනමනේ. අනිත් එක කලු චරිතය කිව්වට කාටවත් අවමන් කරන අදහසක් මේකේ නෑ. මේ අයට එලකිරියෙන් තමන්ට තියන ප්‍රති විරෝධය අදුන ගන්න පුලුවන්. එච්චරයි.
    ඒ වුනාට මචං ඒක පෙරල කරල ගන්න තිබ්බා අවංකව ම.....
    අනික තමන්ට ප්‍රතිරෝධයක් තියන නිසා තප්පුලන්නේ නැතුව ඉන්න ඕන කියන එක ඔලුවට යනව නං ඔතනින් යන්නේ දෙන්නෙක් ගේ විතරයි, උන් දෙන්න තමා පැටිය සහ ජේසන්.......අනිත් උන්ට ප්‍රතිරෝධයත් එකයි, අවරෝධයත් එකයි.....:dull:
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    ඒ වුනාට මචං ඒක හිත් වේදනාවක්...මම නං බැලුවේ අර අත්ථානං උපමං කත්වා කියන දෙයින්. ඔය වගේ දෙයක් මට වුනා නං මගෙ හිතට අමාරුයි අවංකව ම......
    ෆන් එකට වුණත් උන් දෙන්න ගේ නම් මේකේ තියන එක ගැන මම නැවතත් මගේ විරෝධය පළ කරනවා....උන් දෙන්න කොහොමවත් ම ඔය පෝල් එකේ නම් වශයෙන් සදහන් නොවිය යුතු දෙන්නෙක්.......

    උන් දෙන්න මගේ තරහකාරයො වුණත් මම ඒක ප්‍රසිද්ධියේ ම කියනවා.....උන් දෙන්නා ගේ නම් මේකේ නොතිබිය යුතුයි!!!!!!

    බකමූනා මල්ලි මේක පොඩ්ඩක් ඇඩ්මින්/මොඩ් කෙනෙක්ට කියල වෙනස් කරන්න නැත්තං මේක අයින් කරල අළුත් එකක් දාන්න....

    දැන් නම් මට හිතට අවුල් වගේ. :(:(:(
    මට විතරක් ඒක කරන්න බැහැ මන් හිතන්නේ.
    ගරු ජුරී සබාවෙන් උපදෙස් පතමි :sorry::sorry:

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    දැන් නම් මට හිතට අවුල් වගේ. :(:(:(
    මට විතරක් ඒක කරන්න බැහැ මන් හිතන්නේ.
    ගරු ජුරී සබාවෙන් උපදෙස් පතමි :sorry::sorry:

    පෙන විදියට කොලුවා බෑන්ඩ් වේවි වගේ :(:(:shocked::shocked::dull::dull:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    දැන් නම් මට හිතට අවුල් වගේ. :(:(:(
    මට විතරක් ඒක කරන්න බැහැ මන් හිතන්නේ.
    ගරු ජුරී සබාවෙන් උපදෙස් පතමි :sorry::sorry:

    මේ දැන් ටෙරෙඩ් එක රිපෝර්ට් කරලා ආවා විතරයි :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් නම් මට හිතට අවුල් වගේ. :(:(:(
    මට විතරක් ඒක කරන්න බැහැ මන් හිතන්නේ.
    ගරු ජුරී සබාවෙන් උපදෙස් පතමි :sorry::sorry:

    මම ජූරියේ නැත
    නමුත් මේ වෙලාවේ හැටියට ඇත්ත ඇති සැටියෙන් ජීටී සහෝදරයාට කියල යැව්වොත් යම් සහනදායී තත්ත්වයක් ඇති වෙයි...........
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    සොහොන;19501903 said:
    මේ දැන් ටෙරෙඩ් එක රිපෝර්ට් කරලා ආවා විතරයි :lol:

    මම ජූරියේ නැත
    නමුත් මේ වෙලාවේ හැටියට ඇත්ත ඇති සැටියෙන් ජීටී සහෝදරයාට කියල යැව්වොත් යම් සහනදායී තත්ත්වයක් ඇති වෙයි...........

    අනුන් කියන දේවල් කරන්න ගියාම ඔහොම වෙනවා බන් :(

    උබට දෙවැනි page එකේ කිව්වේ ජෙසාව අයින් කරපන් කියලා :baffled:
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    ත්‍රෙඩ් එක පිලිබදව අවසාන තීරණය ඉක්මනින්
    බලාපොරොත්තු වන්න. :baffled::baffled:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒ වුනාට මචං ඒක පෙරල කරල ගන්න තිබ්බා අවංකව ම.....
    අනික තමන්ට ප්‍රතිරෝධයක් තියන නිසා තප්පුලන්නේ නැතුව ඉන්න ඕන කියන එක ඔලුවට යනව නං ඔතනින් යන්නේ දෙන්නෙක් ගේ විතරයි, උන් දෙන්න තමා පැටිය සහ ජේසන්.......අනිත් උන්ට ප්‍රතිරෝධයත් එකයි, අවරෝධයත් එකයි.....:dull:

    කිඹුලා අයියේ. මේ ගේම් එකේ නීති හදලා මම ජූරිසභාවට ඉදිරිපත් කරා කාගෙවත් විරෝධයක් මේකේ නීති වලටවත් ඉසව් වලටවත් තිබුනේ නෑ. ඒකයි ක්‍රියාත්මක කරේ. කලින් ගැටලුව තිබුනේ චාටර් කියන නම හරි නෑ කියලා. ඒ නිසා ඒ නම වෙනස් කරලා.
     
    Status
    Not open for further replies.