වසරේ කළු චරිතය - Elakiri com Awards 2015 ඡන්ද විමසීම

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
පැටියා;19502141 said:
අන්න හොඳ තීරණයක් මචං. ජය වේවා! :)

උබේ තරමත් මේ කමෙන්ට් එකෙන් පේනවා බං :(
 
chathu74

Junior member
  • Jun 15, 2006
    231
    23
    18
    why are ppl so butthurt about being nominated to this poll? I wish I was up there :P
    organizers should add another event for people like you, an event something like "කනමදයා වගේ බොන යක්කු"
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මම ඇඩ්මින්ට පීඑම් එකක් දැම්මා. මම පුද්ලිකව ත්‍රෙඩ් එකක් දාලා මේ පෝල් එකේ හිටපු එව්න්ගෙන් සමාව ගන්නවා.

    එලකිරිය ගැනම ඇති වුනේ ලොකු කණගාටුවක්. ලබන අව්රුද්දේ ඉදලා මටත් තනූජකට, රිදිලට වගේ එලියට යන්න කාලේ හරි.

    user feedback ignore karama ohoma thami ban. mama kivve minissunge varadi negative patte deval hoyanne natuwa positive eva vitarak karanna kiyala.

    5eb0kVN.png
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මම ඇඩ්මින්ට පීඑම් එකක් දැම්මා. මම පුද්ලිකව ත්‍රෙඩ් එකක් දාලා මේ පෝල් එකේ හිටපු එව්න්ගෙන් සමාව ගන්නවා.

    එලකිරිය ගැනම ඇති වුනේ ලොකු කණගාටුවක්. ලබන අව්රුද්දේ ඉදලා මටත් තනූජකට, රිදිලට වගේ එලියට යන්න කාලේ හරි.
    පිස්සු කියවන්නෙ නැත්ව ඉඳපන්... කොහේ යන්නද?
    5.gif
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මේක පටන් ගනිද්දි හිතුවේ නෑ අයියේ අපායක් වෙයි කියලා. දැන් කෝල් ගන්න විදිහක් නෑ. හිතේ තියන ආවේගෙත් එක්ක ගෙදර මිනිස්සු හිතයි මම පිස්සු දොඩවනවා කියලා.

    you took internet seriously? :lol::lol:

    Same here. Anyway I would like to be volunteered to offer my chance to you. Will you jump in?

    No I will not :P I'd love to see you win this thing..

    organizers should add another event for people like you, an event something like "කනමදයා වගේ බොන යක්කු"

    :baffled::baffled: Jinthuwa (that's his name I think) will win that one by a mile
     
    chathu74

    Junior member
  • Jun 15, 2006
    231
    23
    18

    උබේ තරමත් මේ කමෙන්ට් එකෙන් පේනවා බං :(
    තමන්ගේ පෞද්ගලික තරහා තරග වලට ගෙනාපු මිනිස්සුන් තමා මෙතන ප්‍රශ්න ඇති කරේ . මෙ තරග ගැන නම් එච්චර දැනිමක් නැහැ
    එත් අර සොහොන කියන කෙනාට නම් ලොකු අමාරුවක් තිබ්බා තමන්ගේ පෞද්ගලික තරහා, තරග මාර්ගයෙන් පිරිමහගන්න තරගයක් මුල් කරලා මඩ ගහන්න
    මුල ඉදන් දැක්ක දෙයක් තමා පැටියා කියන කෙනා එක්ක වලියට ගිය හැටි
    මෙක ඉන්න රෙස්පෙක්ටබල් මෙම්බර්ස් ලත් උට නතර කරන්න කිව්වට නතර කරේ නැහැ නේද
    අන්න එ වගේ මිනිස්සුන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න ඔනේ
    හිසරදේට කොට්ට මාරු කරලා හරියන්නේ නැහැ
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඇත්තම උනේ මෙහෙම දෙයක්ද මන්දා..

    එකෙක් හිටියා හැමෝටම ෆේක් ෆේක් කිය රටේ වටේ පොර ටෝක් දුන්න :lol:

    මිනිහගේ ජොබ් එකත් ඒ සමාන දෙයක්.. හොරා හොරා :lol:

    අන්තිමට මිනිහා හිතුවේ නැති විදියට කරපු පව් තමන්ගේ පස්සෙන් අවා..

    අද මිනිහා හොටු පෙර පේර පොඩි එකෙක් වගේ
    Crying02.gif
    Crying02.gif
    Crying02.gif
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    :lol: ගනින්කෝ අහවල් ක්‍රියාමාර්ගයක්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ohe innawa aiya..:)
    9.gif
    adleyi saththalan ithin ithin wadiya ewanne naha ban :(
    තමන්ගේ පෞද්ගලික තරහා තරග වලට ගෙනාපු මිනිස්සුන් තමා මෙතන ප්‍රශ්න ඇති කරේ . මෙ තරග ගැන නම් එච්චර දැනිමක් නැහැ
    එත් අර සොහොන කියන කෙනාට නම් ලොකු අමාරුවක් තිබ්බා තමන්ගේ පෞද්ගලික තරහා, තරග මාර්ගයෙන් පිරිමහගන්න තරගයක් මුල් කරලා මඩ ගහන්න
    මුල ඉදන් දැක්ක දෙයක් තමා පැටියා කියන කෙනා එක්ක වලියට ගිය හැටි
    මෙක ඉන්න රෙස්පෙක්ටබල් මෙම්බර්ස් ලත් උට නතර කරන්න කිව්වට නතර කරේ නැහැ නේද
    අන්න එ වගේ මිනිස්සුන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න ඔනේ
    හිසරදේට කොට්ට මාරු කරලා හරියන්නේ නැහැ

    mage hoda hithawath patiya eth methan u hasirena vidiya hari naha uth uparima fun ganna ekek wasayen shona kiyanne thani charithayak vitharayi oken wenne thawa thawa sohon kapaena eka patiyata :dull:
     
    chathu74

    Junior member
  • Jun 15, 2006
    231
    23
    18
    සොහොන;19502263 said:
    :lol: ගනින්කෝ අහවල් ක්‍රියාමාර්ගයක්
    එකියන්නේ ඇඩ්මින් නතර කරන්න කිව්වත් නතර කරන්න බැරි ලොකු හයිකාරයෙක්ද ?
    මම කලින් දැනගෙන හිටියේ නැහැ එහෙම කට්ටියත් මෙකේ ඉන්නවා කියලා
    මට ඔයත් එක්ක කිසිම ප්‍රශ්නයක් නම් නැහැ එත් දැක්ක දෙ කියන්න මට බය වෙන්න ඔනේ නැහැ
    මෙ තරගේ පටන් ගත්ත තැන ඉදන් හැසිරුන විදිහ නම් අන්තිමයි
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    9.gif

    mage hoda hithawath patiya eth methan u hasirena vidiya hari naha uth uparima fun ganna ekek wasayen shona kiyanne thani charithayak vitharayi oken wenne thawa thawa sohon kapaena eka patiyata :dull:

    අපි දන්න කුනුහරුපෙකුත් නැ / බස්සන්න ෆේක් එකවුන්ට් එහෙමත් නැ :lol:
    අනේ ඉතින් පාඩුවේ ඉන්නවා
    :dull:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඇත්තම උනේ මෙහෙම දෙයක්ද මන්දා..

    එකෙක් හිටියා හැමෝටම ෆේක් ෆේක් කිය රටේ වටේ පොර ටෝක් දුන්න :lol:

    මිනිහගේ ජොබ් එකත් ඒ සමාන දෙයක්.. හොරා හොරා :lol:

    අන්තිමට මිනිහා හිතුවේ නැති විදියට කරපු පව් තමන්ගේ පස්සෙන් අවා..

    අද මිනිහා හොටු පෙර පේර පොඩි එකෙක් වගේ
    Crying02.gif
    Crying02.gif
    Crying02.gif
    මාව නොමිනේට් කරලා Fake වලින් වෝට් කරලා උඹලා දිනුවා බං. සතුටු වෙයල්ලා.

    එලකිරියම අද දකිනවා උඹලා කොච්චර චාටර්ද කියලා මේ වගේ ඉවෙන්ට් එකකදි ප්‍රද්ගලික ප්‍රශ්න පිරිමහන විදියෙන් :lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    එකියන්නේ ඇඩ්මින් නතර කරන්න කිව්වත් නතර කරන්න බැරි ලොකු හයිකාරයෙක්ද ?
    මම කලින් දැනගෙන හිටියේ නැහැ එහෙම කට්ටියත් මෙකේ ඉන්නවා කියලා
    මට ඔයත් එක්ක කිසිම ප්‍රශ්නයක් නම් නැහැ එත් දැක්ක දෙ කියන්න මට බය වෙන්න ඔනේ නැහැ
    මෙ තරගේ පටන් ගත්ත තැන ඉදන් හැසිරුන විදිහ නම් අන්තිමයි
    එතකොට අපි කළුද :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ මොඩ තෙර්ඩ් එකෙන් වැඩිම හානිය වෙන්නෙ මුන් දෙන්නට,
    JesonRulez
    පැටියා-
    කරනව නම් වැඩක් ටිකක් කරල බලපල්ල ඔක්කොම මනුස්සයො ඉන්නෙ කාගෙවත් අත පල්ලෙ වැටෙන් නැ කවුරුවත්,
     
    Status
    Not open for further replies.