වහිනවා හිටු කියලා 😭 පුදුම වැස්සක් නෙ වහින්නෙ උදෙ ඉදන් වහිනවා .. මේ පාරක් ගංවතුර එන කාතා වක් කියනවා.
CyberKing Well-known member Apr 12, 2015 1,404 270 83 May 20, 2018 #1 වහිනවා හිටු කියලා පුදුම වැස්සක් නෙ වහින්නෙ උදෙ ඉදන් වහිනවා .. මේ පාරක් ගංවතුර එන කාතා වක් කියනවා. Reactions: Rockstar Athelete
HiranthaC Well-known member Jul 11, 2006 1,863 323 83 Colombo, Maharagama May 20, 2018 #3 Deleted said: ඊයේ රෑ ඉඳන් බං. Click to expand... Ow ban
shadow1 Well-known member Jun 12, 2015 6,769 1,223 113 Earth May 20, 2018 #4 දවස් 45 ඉවර වෙන්න තව දවස් 10 යි තියෙන්නෙ බන්.. එනවනම් මේ දවස් 10 ඇතුලත එයි බන්.. සැරටම වහිනව උදේ ඉදන්..
දවස් 45 ඉවර වෙන්න තව දවස් 10 යි තියෙන්නෙ බන්.. එනවනම් මේ දවස් 10 ඇතුලත එයි බන්.. සැරටම වහිනව උදේ ඉදන්..
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World May 20, 2018 #6 mehetath whnwa bn
MAHAADENAmutta Well-known member Sep 25, 2016 6,263 1,115 113 76 ගෙදර May 20, 2018 #7 මෙහෙට නම් පායනවා හොදට දවස් 7 8 ක ඉදන්
eksudda Well-known member May 25, 2017 5,557 3,144 113 May 20, 2018 #9 Koheda bn. Apitanam thama wassa Na. Aduranm thiyanawa.
dilw Well-known member May 13, 2015 2,525 1 2,388 113 May 20, 2018 #10 MAHAADENAmutta said: මෙහෙට නම් පායනවා හොදට දවස් 7 8 ක ඉදන් Click to expand... අරාබියේ ද
MihiCherub Well-known member Sep 14, 2009 18,950 1 9,751 113 Gampaha May 20, 2018 #12 apita nam wahinawa dan dawas ganaka idan palennama.. danuth sahenna wahinawa.
Rockstar Athelete Member Jan 1, 2017 971 291 0 Matara,Colombo-LK,Aichi-JP May 20, 2018 #13 Wahinawa saratama , eeyeth nawa
Brock_Lesnar Junior member Apr 5, 2018 165 9 18 May 20, 2018 #14 ubata mokada ganwathura awath nathath? uba nawattannada? LoL
leeroxxroxx Well-known member Sep 12, 2012 4,299 5,397 113 Panadura May 20, 2018 #15 මෙහෙත් හරි වැස්ස වෙලත් උතුරන්න.
N nalin0001 Well-known member Jun 12, 2014 20,035 34,523 113 May 20, 2018 #16 දැන් අවුරුදු 2ක ඉඳන් හැම මැයි මාසෙම ගංවතුර එනවා බොලව්!
Emios Well-known member Dec 10, 2009 75,180 67,526 113 May 20, 2018 #17 ausi walatath wahinawa dawasama kaluwarai.
පෝරිසාදයා Well-known member Oct 24, 2011 7,199 9,801 113 May 20, 2018 #18 උදේ 4 ඉදන් වහිනව දැන් වැස්ස වැඩි කලා..හෙට අනිවා වතුර දායි. හොරණ