වහිනවා හිටු කියලා 😭

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    වහිනවා හිටු කියලා 😭

    පුදුම වැස්සක් නෙ වහින්නෙ උදෙ ඉදන් වහිනවා ..

    මේ පාරක් ගංවතුර එන කාතා වක් කියනවා.
     
    • Like
    Reactions: Rockstar Athelete

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    දවස් 45 ඉවර වෙන්න තව දවස් 10 යි තියෙන්නෙ බන්.. එනවනම් මේ දවස් 10 ඇතුලත එයි බන්.. සැරටම වහිනව උදේ ඉදන්.. :yes:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,037
    34,526
    113
    දැන් අවුරුදු 2ක ඉඳන් හැම මැයි මාසෙම ගංවතුර එනවා බොලව්!