එතකොට උඹල කියන්නෙ මම බොරුවක් කෙරුව කියලද මෙච්චර කල්![]()
අද කාලේ මිනිස්සු විස්වාස කරන්න බැ
විශේෂයෙන් මේ එළකිරි එකේ ඉන්න ගොඩක් එවුන් එහෙමයි
ෆෝරම් එක පිටිපස්සේ මොකෙක් ඉන්නවද දන්නේ නැ
ඔය වගේ බහුබූත ලියන කොච්චර එවුන් ඉන්නවද බොරුවට
උබට ඇත්තටම උදව් ඕනේ නම් උබ කවුද කින්ද මන්ද විස්තර එක්ක දාපන්

තාම මූණ හෝදගන්ඩ බැරි වුණා...
අපිට ඉතිං ඇටෑක් බාත්රූම් නෑනෙ...
ඔක්කොම ලිඳ ළඟ
මම අද යනව පුත්තලම පැත්තෙ.. හරියටම තැන කියන්නෙ නෑ..![]()
එයාල මට එහෙ ඉන්ඩ කියනව.. මං ගැන එයාලට ගොඩක් දුක හිතිල.. අපේ මාම කෙනෙක්.. සල්ලි තියෙනව හොඳට.. එයාගෙ පුතාල දෙන්න එක්කෙනෙක් 31යි අනිකට 24යි.. මට ඉතිං එයාල මල්ලිල..
මම ඔහෙ ගිහින් තියෙන්නෙ හෙන පොඩි කාලෙ. මං හිතන්නෙ අවුරුදු 23කට විතර පස්සෙ මම ආයෙ මෙහෙ ආවෙ..
අද ගිහින් සෙනසුරාද හවස එනව. ආයෙ සඳුද ගිහින් සතියක් විතර ඉදල එනව..
පොඩි මල්ලිට හොනට් එකක් තියෙනව
මාත් පැදල බලන්ඩෝන.. නැත්තං අපිට කොයින්ද ඒව..
එයාලට ඕන මාව සනීප කරල කසාදයක් බන්දෝල දෙන්ඩඒව නැතත් කමක් නෑ.. දැං මට කවුරුහරි ඉන්නවනෙ..

උඹ අහලා තියේද. නිවෙන්න කට්ටුව පහනේ දැල්ල හොදට පත්තු වෙනවා කියලා![]()
පව් හුත්තෝයකෝ මීගමුවෙ ගෙවල් ළඟම නෑදෑයො ඉන්නව.. ඕකුන් එකෙක්වත් මං ගැන හොයල බැලුවෙ නෑ..
අඩුම ගානෙ ට්‍රිප් එකක් යනකොට මාවත් එක්කං යනවනං
රිටාලින් හම්බුණෙත් මේ අවුරුද්දෙ.. මටනං මේ අවුරුද්ද හොඳයි වගේ..
එහෙම බලද්දි ජීවිතේ වෙනස් වුණේ 2019. රස්සාවකුත් කෙරුව ටික දවසක් හරි

උඹ අහලා තියේද. නිවෙන්න කට්ටුව පහනේ දැල්ල හොදට පත්තු වෙනවා කියලා![]()
තාම මූණ හෝදගන්ඩ බැරි වුණා...
අපිට ඉතිං ඇටෑක් බාත්රූම් නෑනෙ...
ඔක්කොම ලිඳ ළඟ
මම අද යනව පුත්තලම පැත්තෙ.. හරියටම තැන කියන්නෙ නෑ..![]()
එයාල මට එහෙ ඉන්ඩ කියනව.. මං ගැන එයාලට ගොඩක් දුක හිතිල.. අපේ මාම කෙනෙක්.. සල්ලි තියෙනව හොඳට.. එයාගෙ පුතාල දෙන්න එක්කෙනෙක් 31යි අනිකට 24යි.. මට ඉතිං එයාල මල්ලිල..
මම ඔහෙ ගිහින් තියෙන්නෙ හෙන පොඩි කාලෙ. මං හිතන්නෙ අවුරුදු 23කට විතර පස්සෙ මම ආයෙ මෙහෙ ආවෙ..
අද ගිහින් සෙනසුරාද හවස එනව. ආයෙ සඳුද ගිහින් සතියක් විතර ඉදල එනව..
පොඩි මල්ලිට හොනට් එකක් තියෙනව
මාත් පැදල බලන්ඩෝන.. නැත්තං අපිට කොයින්ද ඒව..
එයාලට ඕන මාව සනීප කරල කසාදයක් බන්දෝල දෙන්ඩඒව නැතත් කමක් නෑ.. දැං මට කවුරුහරි ඉන්නවනෙ..
උබ කියන්නේ සොමපාලද? උට මොකද උනේ?උබ මේ සිරාවටද බන් කියන්නේ
උබ සිරාවටම මෙහෙම ඩයල් එකක් ද ?
අපි සෝමෙට උදව් කළා අපේ ව්හට්සැප් ගෘප් එකෙන් දැන් උ ඔපරේෂන් එක කරලා හොස්පිටල් ඉන්නේ
පුළුවන් නම් ජෝඉන් වෙයන් කට්ටිය එකතු වෙලා උබටත් උදව් කරයි
ජොබක් හොයා ගන්න වගේ දෙයක් හරි ගානක් එකතු කරලා උබට මොකක් හරි අරන් දෙන්න වගේ හරි
යකෝ මීගමුවෙ ගෙවල් ළඟම නෑදෑයො ඉන්නව.. ඕකුන් එකෙක්වත් මං ගැන හොයල බැලුවෙ නෑ..
අඩුම ගානෙ ට්‍රිප් එකක් යනකොට මාවත් එක්කං යනවනං
රිටාලින් හම්බුණෙත් මේ අවුරුද්දෙ.. මටනං මේ අවුරුද්ද හොඳයි වගේ..
එහෙම බලද්දි ජීවිතේ වෙනස් වුණේ 2019. රස්සාවකුත් කෙරුව ටික දවසක් හරි
sara hoda kella.
math okita line kala..
ethakota kollek set wela
okith mata kamaththen unne![]()