ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අත්වැලක් - Creed1 අයි&#3514

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මන් A4 වෑඩේ බලුවා කස්ටම් ක්ලියර් කරගන්න කොහොමද සහ එතනදි යන මුදල තමා දන්නේ නැත්තේ

    මට රෑ 9 න පස්සේ කෝල් එකක් දෙන්න මම කියලා දෙන්නම්
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,068
    10,642
    113
    මන් A4 වෑඩේ බලුවා කස්ටම් ක්ලියර් කරගන්න කොහොමද සහ එතනදි යන මුදල තමා දන්නේ නැත්තේ

    මට රෑ 9 න පස්සේ කෝල් එකක් දෙන්න මම කියලා දෙන්නම්


    මේ ත්‍රෙඩ් එකේම කස්ටම් ක්ලියර් කරගන්න කොහොමද සහ එතනදි යන මුදල ගැනත් කියලා දුන්නනම් හරිනේ , එතකොට හැමෝටම දැනගන්න පුළුවන් නේ
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මේ ත්‍රෙඩ් එකේම කස්ටම් ක්ලියර් කරගන්න කොහොමද සහ එතනදි යන මුදල ගැනත් කියලා දුන්නනම් හරිනේ , එතකොට හැමෝටම දැනගන්න පුළුවන් නේ

    man hoyala dannam:cool:
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,300
    113
    :love: පිස්සො දැගලුවට දොස්තර කලබල වෙන්නෙ නෑනෙ අයියෙ...

    ඔයාගෙ රිප්ලයි එකෙන් පස්සෙ මම කන්ටැක්ට් කරල විස්තර සේරම ගත්ත

    තව විස්තර ටිකක් දැනගන්න පී එම් එකක් දැම්ම.. පුලුවන් වෙලාවක රිප්ලයි එකක් දාන්න..

    හම්මට අයියට තියෙන ලව් එක දැන් කට්ටයගේ..දැන් අයියත් වෙලා. :D:P
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    Duty 12%
    VAT 15%
    PAL 7.5%
    NBT 2%

    Custim clearing danne nattan creed methana awilla kotala mirikala spoonfeed karanakan innathuwa kalisamak gahagana palayan waraya lagata waraya watema petti kada wala inne custom clearing agents la thama

    Meka tax count Wena widihak tynw neda bro ?
    Den meke total eka aran CIF eken Persontage ekak gaththa ma hari yanne nene

    Ex : CIF X (12+15+7.5+2]

    Mehema nememe tax eka calculate wenne
     

    mazzit

    Active member
  • Jul 16, 2015
    242
    117
    43
    Thank you machan. Mam meka try karanawa next FEB wala. (Feb wenakan inne salli aul nisa) . But thama custom eken import karana eka gana idea ekak naha. But loss wenna hari try karanawa. Custom duty gana hoya ganna puluwan unoth share karannam details anith ayata. Try karanna hithagena inne Ambalangoda area eke thamai. Waradilawath me post eka dapu uba karanne Ambalangoda area eke nam mata pm ekak dapan machan. Uba karanne a area eke nam Ambalangoda miss karannam.
    Jaya wewa
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    Tax on tax da koheda sure na ( + wenuwata ×)
    Not cif. Customs eken denawa value ekak

    Hambuna mchn..

    CID = CIF x CID%

    PAL = CIR x PAL%

    VAT = [ CIF + (CIF x 10%) + CID + PAL) ] x VAT%

    NBT = [ CIF + (CIF x 10% ) + CID + PAL ] x NBT%

    Total Tax = CID + PAL + VAT + NBT
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha

    medical item ගැන කියන්නේ නැහැ අපේ කිරියේ මල්ලි කෙනෙක්
    මෙඩිකල් කරන එකා දැන් ඉන්නෙ අපිත් එක්ක.. පුලුවන් නම් අපිටත් පේපර් ගන්න උදව්වක් කරන්න සප්ලයර් කෙනෙක් හොයා ගන්න. ඉතුරු ටික මෙඩිකල් පොරගෙන් අහල දැන ගන්න පුලුවන්. :yes: