මන් A4 වෑඩේ බලුවා කස්ටම් ක්ලියර් කරගන්න කොහොමද සහ එතනදි යන මුදල තමා දන්නේ නැත්තේ
මට රෑ 9 න පස්සේ කෝල් එකක් දෙන්න මම කියලා දෙන්නම්
මන් A4 වෑඩේ බලුවා කස්ටම් ක්ලියර් කරගන්න කොහොමද සහ එතනදි යන මුදල තමා දන්නේ නැත්තේ
Matath msg ekak dannko. Trusted seller kenek denna. Godak aya sure naha
ටුවරිසම් කරන්නේ කොහොමද
රෙන් ට car කරන්නේ කොහොමද
Waiting
උබේ PM එකට රිප්ලයි කරන්නම් තව 42 ක් තියෙනවා . එකක් දාලා විනාඩියක් ඉන්න ඕනේ බන්
hariමන් A4 වෑඩේ බලුවා කස්ටම් ක්ලියර් කරගන්න කොහොමද සහ එතනදි යන මුදල තමා දන්නේ නැත්තේ
මට රෑ 9 න පස්සේ කෝල් එකක් දෙන්න මම කියලා දෙන්නම්
මේ ත්‍රෙඩ් එකේම කස්ටම් ක්ලියර් කරගන්න කොහොමද සහ එතනදි යන මුදල ගැනත් කියලා දුන්නනම් හරිනේ , එතකොට හැමෝටම දැනගන්න පුළුවන් නේ

Kaawruth LC Accept karanne nathte ai ban
උබේ PM එකට රිප්ලයි කරන්නම් තව 42 ක් තියෙනවා . එකක් දාලා විනාඩියක් ඉන්න ඕනේ බන්


Ekane bn Ai e ? TT mai illanne
පිස්සො දැගලුවට දොස්තර කලබල වෙන්නෙ නෑනෙ අයියෙ...
ඔයාගෙ රිප්ලයි එකෙන් පස්සෙ මම කන්ටැක්ට් කරල විස්තර සේරම ගත්ත
තව විස්තර ටිකක් දැනගන්න පී එම් එකක් දැම්ම.. පුලුවන් වෙලාවක රිප්ලයි එකක් දාන්න..


Trusted seller keenk creed aiya recommend karanawa nam apita ganna puluwan baya nathuwa
Duty 12%
VAT 15%
PAL 7.5%
NBT 2%
Custim clearing danne nattan creed methana awilla kotala mirikala spoonfeed karanakan innathuwa kalisamak gahagana palayan waraya lagata waraya watema petti kada wala inne custom clearing agents la thama
Meka tax count Wena widihak tynw neda bro ?
Den meke total eka aran CIF eken Persontage ekak gaththa ma hari yanne nene
Ex : CIF X (12+15+7.5+2]
Mehema nememe tax eka calculate wenne
Tax on tax da koheda sure na ( + wenuwata ×)
Not cif. Customs eken denawa value ekak
Hambuna mchn..
CID = CIF x CID%
PAL = CIR x PAL%
VAT = [ CIF + (CIF x 10%) + CID + PAL) ] x VAT%
NBT = [ CIF + (CIF x 10% ) + CID + PAL ] x NBT%
Total Tax = CID + PAL + VAT + NBT
මෙඩිකල් කරන එකා දැන් ඉන්නෙ අපිත් එක්ක.. පුලුවන් නම් අපිටත් පේපර් ගන්න උදව්වක් කරන්න සප්ලයර් කෙනෙක් හොයා ගන්න. ඉතුරු ටික මෙඩිකල් පොරගෙන් අහල දැන ගන්න පුලුවන්.
medical item ගැන කියන්නේ නැහැ අපේ කිරියේ මල්ලි කෙනෙක්
