අයියේ විස්තර වලට ස්තූතියි.
මාත් පටන් ගන්න බැලුවේ. දැනගන්න දේවල් ටිකක් තියෙනවා. අනිත් අයටත් වැදගත් වෙයි කියලා හිතල මෙතනම අහන්නම්.
1. LC මගින් වැඩේ කරන්න බැරිද?
2. TT වලින් සල්ලි ගෙවනවා නම් කොහොමද සෙලර් ගැන විශ්වාසයක් තියන්නේ මුලින්ම? (සමහරු ඉන්දියාවේ)
3. මේ බිස්නස් එක කරන්න නම් අනිවාර්යෙන්ම BR එකක් තියෙන්න ඕනද? BR නැතුව නිකන් ගෙන්නන්න බැරිද?
මොනවද මචන් LC,TT,BR කියන්නේ 


whatsapp තමා නිතරම use කලේ.
