ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අත්වැලක් - Creed1 අයි&#3514

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    01) මොකක් ඉම්පෝර්ට් කරත් බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකක් තියෙන්න ඕනේ වගේ නේද? ක්ලියරින් වලට එහෙම විශේෂයෙන් තියෙන්න ඕනේ වගේ නේද?

    02) ඉම්පෝර්ට් ඔර්ඩර් ඒක දාන්න කලිනුත් BR එකක් තියෙන ඒක වටිනවද?

    03) එක මනුස්සයෙක්ට විවිධ නම් වලින් තනි පුද්ගල ව්‍යාපාර කීයක් රෙජිස්ටර් කරන්න පුලුවන්ද?

    04) තනි පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කරාට පස්සේ එකේ නම වෙනස් කරන්න පුලුවන්ද?

    01/02. import karanna kalin Business registration ekak onamai kiyala nah personal name ekata import kranna puluwani. habei clearing waladi temporary tin numbers ehema ganna karadarai.. e nisa business ekak vdhata import krana eka easy. clearing kranna agent kenek hoyaganna nethinm customs eke awidala HS code galapala thaniwa karaganna haki katta habei

    03. ehema limit ekak nah. bankrupt unoth thaman inna ge hari wikunala settle kranna wenawa. business ekai oyai same person vdhata law ekedi consider kranne. Limited ekedi invested capital ekata vtrai anika business ekai oyai 2nnek vdhata law ekedi ganne

    04. puluwan prashnayak nah eke
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ

    baha. clearing karanana puluwan wharf cleark kenekta witharai. Exam ekak thiyanawa course ekak ekka. eeka pass unama denawa "A" permit eka
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මචන් හැමෝටම හෙන ප්‍රශ්න තියෙන විදියක් පෙන්වා
    මෙතන දාලා තියෙන්නේ බිස්නස් Idea එකක් කරන කෙනෙකුට කරන්න. එහෙම නැතිව හැමෝම එක සැරේට කරන්න කියන එක නෙවි

    අතට දුන්න දෙය කටට දාගන්න උබලට මොලයක් තියෙන්න ඕනනේ . හැම දෙයක්ම මගෙන් අහන්න එපා මචන් .

    අවශ්‍ය තාවයක් තියන කෙනෙකුට ගොඩ යන්න මේ දෙය හොදටම ඇති .

    ගොඩක් අයට TT කරන එක ගැටළුවක් ඇත්ත නමුත් හොදට හිතලා බලලා කරනවානම් කිසිම ප්‍රශ්නයක් නැහැ.

    මම මේ දේ කිව්වේ උබලට දෙයක් ඉගෙන ගන්න .

    මම මේ දේ කරන්න පටන් ගත්තේ මගේ වාහන වලට සම්බන්ද සමහර සප්ලයර්සලා දුන්නු උපදෙස් අනුව . හෙන්ඩුව අතට දුන්නම අලියව බලාගන්න දන ගන්න ඕනේ .

    යමක් කරන්න උගන්නලා නරක නාම ගන්න මම කැමති නැහැ . දෙන්නත් එපා

    මම ඉගැන්නුවා කරගෙන යන එක උබලගේ වැඩක්

    දැනට වැඩ පටන් ගත්ත 6 දෙනාට නෙවි කියන්නේ . උබලා 6 දෙනාම මොලෙන්ම ගේම ගැහුවා මමත් නොදන්නා දේවල් දන ගත්තා
     
    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    දෙය්යන්ගේ නාමෙන් ඉල්ලනේ මිනිස්සුන්ට වැරදි පූර්වාදර්ශ දෙන්ඩ යන්ඩ එපා.මේවගේ ඉන්නේ ගොඩක් පොඩි කොල්ලෝ........මුන්ට ලේසියෙන් දේවල් කරන්ඩ ඉගැන්නුවම මුන් ඒවගේ පස්සේ යනවා මිසක් අලුතෙන් දෙයක් හිතන්ඩ ඉදිරිපත් වෙන්නේ නෑ.

    අලුතින් දෙයක් කරන්ඩ ඉදිරිපත් වෙන්නේ නෑ.නිර්මාණශීලී මනුස්සයෙක් බිහිවෙන්නේ නෑ.ලෝකෙට පේන්ඩ දෙයක් ජීවත් වෙන්ඩ කරන්ඩ දෙයක් ඇත්තෙම නැත්තන් කරගන්න දෙයක් තමාගේ පාඩුවේ සද්ද නැතුව කරගනින්.

    ලංකාවේ ඉම්පෝර්ටස්ලා කස්ටම් එකේ රෙජිස්ටර් වෙලා ඉන්නවා ලක්ෂ 2කට වැඩිය.ඒ හින්ද ඕවා උදම් අනන්ඩ හරි උදම් ලබාගන්ඩ හරි ඒකෙන් බිස්නස් වැඩිකරගන්ඩ හරි කෙරුම් නෙමේ.

    මම එදා කිව්ව හරියට හරි.මම කෙලින්ම උඹට කිව්ව උඹ ඊලඟට තව කුණුගොඩක් ගෙනල්ලා මෙතන අත අරිනවා කියලා.ඒ කිව්ව විදිහටම ඒ ගෑණු වැඩේ කලා.

    අපිට මේ මාර්කටින් බැරුව නෙමේ.ඒ වුනාට අපි ජංගි වැඩ කරන්නේ නෑ.පොඩි කොල්ලන්ව අන්දලා හම්බ කරන්ඩ එපා බන්.ඕවා සහගහනවා.

    බලන උන්ට කියන්නේ මූ ඇවිල්ලා මුදලාලි කෙනෙක්.:angry:මූ කරන්නේ මෙතන කරන්නේ මාර්කටින්.:angry:

    මීට වඩා කරන්ඩ දේවල් ඕනේ තරම් තියෙනවා.අනිත් එක මේ බිස්නස් සිස්ටම් වැරදී.ඉස්සෙල්ලා චයිනීස් කල්චර් එක චයිනීස් මාරකටින් සැටටජීස් උන්ගේ බිස්නස් මොඩල්ඩ් හරියට ඉගෙන ගනින්.:angry:මේ වගේ පිස්සෝ ෆලෝ කරන්ඩ යන්ඩ එපා.මුන්ව ෆලෝ කරලා අන්තිමට කෙලව ගෙන වන කරගන්ඩ එපා.මොකද ඒ සල්ලි උඹේ සල්ලි විතරක් නෙමේ රටෙත් සල්ලි.:angry:

    ado uba ehanam uba danna deyak kiyala deepanko
    export karanne kohomada kiyala
    anith un diyunu wenawata irisiya karanna epa yakoo
     
    applekukka

    Active member
  • Dec 9, 2015
    299
    47
    28
    Nugegoda
    මචන් හැමෝටම හෙන ප්‍රශ්න තියෙන විදියක් පෙන්වා
    මෙතන දාලා තියෙන්නේ බිස්නස් Idea එකක් කරන කෙනෙකුට කරන්න. එහෙම නැතිව හැමෝම එක සැරේට කරන්න කියන එක නෙවි

    අතට දුන්න දෙය කටට දාගන්න උබලට මොලයක් තියෙන්න ඕනනේ . හැම දෙයක්ම මගෙන් අහන්න එපා මචන් .

    අවශ්‍ය තාවයක් තියන කෙනෙකුට ගොඩ යන්න මේ දෙය හොදටම ඇති .

    ගොඩක් අයට TT කරන එක ගැටළුවක් ඇත්ත නමුත් හොදට හිතලා බලලා කරනවානම් කිසිම ප්‍රශ්නයක් නැහැ.

    මම මේ දේ කිව්වේ උබලට දෙයක් ඉගෙන ගන්න .

    මම මේ දේ කරන්න පටන් ගත්තේ මගේ වාහන වලට සම්බන්ද සමහර සප්ලයර්සලා දුන්නු උපදෙස් අනුව . හෙන්ඩුව අතට දුන්නම අලියව බලාගන්න දන ගන්න ඕනේ .

    යමක් කරන්න උගන්නලා නරක නාම ගන්න මම කැමති නැහැ . දෙන්නත් එපා

    මම ඉගැන්නුවා කරගෙන යන එක උබලගේ වැඩක්

    දැනට වැඩ පටන් ගත්ත 6 දෙනාට නෙවි කියන්නේ . උබලා 6 දෙනාම මොලෙන්ම ගේම ගැහුවා මමත් නොදන්නා දේවල් දන ගත්තා

    bro eelaga step eka??
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    කියන්නත් සන්තෝසයි ව්‍යාපාරයක් කරන්න අවශ්‍ය මූලික අදහස දුන් පසු මගේ කාලයත් උබලගේ කාලයත් වැයකර අවශ්‍ය දේවල් අහගෙන දැනට 21 දෙනෙකු විසින් කඩදාසි එකම සප්ලයර් කෙනෙකුගෙන්

    පැකට් 1000 x 06 දෙනෙකුත්
    පැකට් 750 x 3 දෙනෙකුත්
    පැකට් 500 x 11 දෙනෙකුත්

    පැකට් 8000 ක් කිසිම රිස්ක් එකක් නැතිව x 1 කෙනෙකුත් දැනට order කර ඇත.

    සමහරුන් මට බැන්නා , සමහරුන් මට ස්තුති කරා .මට අවශ්‍ය උනේ උබලගේ ජීවිතය ගොඩ දාගන්න උදව්කරන්න . මම ඒ දේ කරා .

    මම තව එක දෙයක් දැක්කා සමහරුන්ට අතට දීපු දේ කටට දාගන බැරි උනා .

    එක දෙයක් මතක තියා ගන්න
    කවදාවත් ගොඩ ඉදන් පීනන්න බැහැ ....සමහර අය තවත් අයගෙන් අහලා තිබුනා creed මේවා කරනවා කියලා හරියට කියන්න පුලුවන්ද කියලා .

    උබලට කියන්න තියන්නේ අන්තිමට මට මෙච්චරයි . උබලට උගන්වපු දෙය උබලා තව කෙනෙකුට කියලා දෙන්න එපා කොහොම හරි උබලා දියුණු වෙන්න ලග හිතන්න එපා තව අවුරුදු 5 ක් ඉස්සරහට හිතන්න .

    උබලට වසනවන්ත් අනාගතයක් . මේ ත්‍රෙඩ් එක close කරන්න කියලා GT ලොක්කට කියන්නම් .

    උබලගේ දියුණුවට මම අත්වැලක් උනානම් එක මතක තියාගෙන ඉන්න​
    . :love:

    Tourism thread එකින් නැවත හමුවෙමු.​
     
    Last edited:

    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    ream 8000 genapu kemata business ekak dennam man gannawa ream 1000 rs.500 gane. ream 8000ma market ekata danna bene.. pm ekak dapan macho aniwa ganawa.. 80 gsm double a nam aniwa gannawa
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මමත් ගන්නවා 80 mgs , 70 mgs or 75 mgs ව්රල්මින් 500.. එච්චරයි මට දැනට ලැබිලා තියෙන ඕඩර්ස්..
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    අනේ වස්තුවේ වාත විදියට කෝල් කරන එපා මම රැ 9.30 -10.30 පසේ කෝල් කරන්න එකෙක් ගෙන් පට්ට විදියට කරදරයි ඒ නො එක block කරනවා ඇරෙන්න වෙන විසදුමක් නැහැ 688 අන්තිම 9.30 පස්සේ unblock කරන්නම්

    yako mama hithuwa mage number eka kiyala passene mathak une mage 068 agata kiyala.