ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අත්වැලක් - Creed1 අයි&#3514

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මම අලිබබා එකේන බඩු වගයක් ගන්න $.550ක් TT කළා. ඊට පස්සේ $.1000ක් දාන්න කිව්වා ඉන්සුවරන්ස් කොස්ට් එක විදිහට. ඒක ආපහු දෙනවා කිව්වා :no: මම කිව්වා සල්ලි රිෆන්ඩ් කරන්න කියලා ඒත් ඌ කලේ නෑ. අපරාදේ Rs.75000ක් වගේ ඒ දවස්වල හැටියට.

    මේවගේ ඉල්ලනවානම් ගේමක් . last price දෙන්නේ ඉන්සුරන්ස් එක්ක
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මේ ත්‍රෙඩ් එකේම කස්ටම් ක්ලියර් කරගන්න කොහොමද සහ එතනදි යන මුදල ගැනත් කියලා දුන්නනම් හරිනේ , එතකොට හැමෝටම දැනගන්න පුළුවන් නේ

    හරි මම කියලා දෙන්නම් ගොඩක් පම් තියෙන්නේ කස්ටම් ක්ලියර් කරන්නේ කොහොමද කියල්ලා

    මචන් ලා මුලින්ම Invoice එක ගන්න කොට නිය මිත HS එක දීලා ගන්න HS එක අත්‍යවශ්‍ය වෙනවා ක්ලියරින් වලට. සමහර වෙලාවට උන් HS දන්නේ නැතුව ඇති. එකට අවුලක් නැහැ පි එක EDIT කරලා දන්න පුළුවන් .

    01. TT කරන්න ඉන්වොයිසිය ගෙනාවම එක BANK එකට දෙන්න . බැංකුව අපේ ACC එකේ තියෙන්න ඕන ගාන කියනවා . මතක ඇතිව කොපි දෙකක් අරන්යන්න එකක් බැංකුවේ තියාගන්නවා .

    02. අපි දෙවැනියට ගෙනියන කොපි එකේ BANK එකේ සීල් එක තිය ගන්න

    03. TT එක යැවු පසු ලැබෙන TT ADVICE එකෙහිද BANK එකෙන් සීල එක ගස්සගන්න . ඒ එක්කම BANK එකෙන් TT CONFIRMATION එක ගන්න අමතක කරන්න එපා

    04 ඊට පසු බඩු ලංකාවට දැම්ම පසු ට්‍රැකින් එකක් ගන්න .

    05 බඩු ලංකාවට අව පසු කස්ටම් එකෙන් ලිපියක් එනවා CARGO ARRIVAL නෝටිස් කියලා

    06. ඉන්පසු අපේ ක්ලියරින් AGENT ට DOCS සියල්ල දෙන්න . BR එකේ කොපියක් දෙන්න අමතකනොකර

    07 VAT REG එක ක්ලියරින් පොර අරගන්නවා එකට 1000 උ ගන්නවා (500 ගාන )

    08 ඩියුටි විදියට TT බිල් එකට 45% ADD කර ගන්න එක තමා ඩියුටිය.

    09 බඩු ක්ලියර් කරලා දෙනකන් ඉදලා කියන්න අපි අරගන්නම් කියලා නැත්නම් ක්ලියරින් එකා පට්ට බිලක් දැයි ඩිලිවරි කියලා

    10 අවශ්‍ය වෙලාවට කියන්න HS එක දෙන්නම් . HS නිතරම වෙනස් වෙන ලෝකේ එකම රට සිරි ලංකාව :P

    11. වැඩේ කර ගත්තම පොටෝ එකක් එක්ක එවපන් .

    12. LC යවන උන් අංක 04 ඉදලා ෆලෝ කරපන්.

    13. LC දාන්න කලින් බැංකුවෙන් අහපන් කලින් LC දාලා තියෙනවද කියලා . නැති වුනොත් පට්ට චාටරේ LC කැන්සල් කරන්න උනොත් 3000 - 10000 දක්වා කෙලවෙනවා එක නිසා මුලින් අහලා ඉදපන්

    14 කියපු දේ ඔලුවට ගනිල්ලා.

    Last edited:
    • Like
    Reactions: HypermaD2

    virajdanushka

    Active member
  • Jan 9, 2009
    339
    110
    43
    colombo
    වැලි හෝදලා හම්බ කරන්නේ කොහොමද..

    Waiting creed ayye.... mage PM akatath rip akak danna free wunama
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    හරි මම කියලා දෙන්නම් ගොඩක් පම් තියෙන්නේ කස්ටම් ක්ලියර් කරන්නේ කොහොමද කියල්ලා

    මචන් ලා මුලින්ම Invoice එක ගන්න කොට නිය මිත HS එක දීලා ගන්න HS එක අත්‍යවශ්‍ය වෙනවා ක්ලියරින් වලට. සමහර වෙලාවට උන් HS දන්නේ නැතුව ඇති. එකට අවුලක් නැහැ පි එක EDIT කරලා දන්න පුළුවන් .

    01. TT කරන්න ඉන්වොයිසිය ගෙනාවම එක BANK එකට දෙන්න . බැංකුව අපේ ACC එකේ තියෙන්න ඕන ගාන කියනවා . මතක ඇතිව කොපි දෙකක් අරන්යන්න එකක් බැංකුවේ තියාගන්නවා .

    02. අපි දෙවැනියට ගෙනියන කොපි එකේ BANK එකේ සීල් එක තිය ගන්න

    03. TT එක යැවු පසු ලැබෙන TT ADVICE එකෙහිද BANK එකෙන් සීල එක ගස්සගන්න . ඒ එක්කම BANK එකෙන් TT CONFIRMATION එක ගන්න අමතක කරන්න එපා

    04 ඊට පසු බඩු ලංකාවට දැම්ම පසු ට්‍රැකින් එකක් ගන්න .

    05 බඩු ලංකාවට අව පසු කස්ටම් එකෙන් ලිපියක් එනවා CARGO ARRIVAL නෝටිස් කියලා

    06. ඉන්පසු අපේ ක්ලියරින් AGENT ට DOCS සියල්ල දෙන්න . BR එකේ කොපියක් දෙන්න අමතකනොකර

    07 VAT REG එක ක්ලියරින් පොර අරගන්නවා එකට 1000 උ ගන්නවා (500 ගාන )

    08 ඩියුටි විදියට TT බිල් එකට 45% ADD කර ගන්න එක තමා ඩියුටිය.

    09 බඩු ක්ලියර් කරලා දෙනකන් ඉදලා කියන්න අපි අරගන්නම් කියලා නැත්නම් ක්ලියරින් එකා පට්ට බිලක් දැයි ඩිලිවරි කියලා

    10 අවශ්‍ය වෙලාවට කියන්න HS එක දෙන්නම් . HS නිතරම වෙනස් වෙන ලෝකේ එකම රට සිරි ලංකාව :P

    11. වැඩේ කර ගත්තම පොටෝ එකක් එක්ක එවපන් .

    12. LC යවන උන් අංක 04 ඉදලා ෆලෝ කරපන්.

    13. LC දාන්න කලින් බැංකුවෙන් අහපන් කලින් LC දාලා තියෙනවද කියලා . නැති වුනොත් පට්ට චාටරේ LC කැන්සල් කරන්න උනොත් 3000 - 10000 දක්වා කෙලවෙනවා එක නිසා මුලින් අහලා ඉදපන්

    14 කියපු දේ ඔලුවට ගනිල්ලා.

    Container ekak enawanam eka pitinma aran eliyata yanna ona neda. Pallets kihipayak nam ekata wenama contqiner ekak ewanna wenawada. Less than a container volume ekak ship karagaddi wade wena hati kiyannako. Warayema warehouse ekakadi shared container ekaka ape badu tika wen karala dagana enawada nattan

    HS codes ratin ratata wenas wenawada?
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    Container ekak enawanam eka pitinma aran eliyata yanna ona neda. Pallets kihipayak nam ekata wenama contqiner ekak ewanna wenawada. Less than a container volume ekak ship karagaddi wade wena hati kiyannako. Warayema warehouse ekakadi shared container ekaka ape badu tika wen karala dagana enawada nattan

    HS codes ratin ratata wenas wenawada?

    හෙමිහිට මට කෝල් එකක් දෙන්න මම කියන්නම් . මෙවෙලාවේ ලියන්න අමාරුයි.
     
    dti83

    Junior member
  • May 31, 2018
    34
    8
    8
    Paper bundle

    I hope to buy paper bundle and resell it again. If can please contact me.
    0718154688 or 0759777784
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    Container ekak enawanam eka pitinma aran eliyata yanna ona neda. Pallets kihipayak nam ekata wenama contqiner ekak ewanna wenawada. Less than a container volume ekak ship karagaddi wade wena hati kiyannako. Warayema warehouse ekakadi shared container ekaka ape badu tika wen karala dagana enawada nattan

    HS codes ratin ratata wenas wenawada?

    LCL ekak nam mama hithanne LCL Eka demma kattiya yanna one
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    Machan dan wahana walata enter wenna epa. Not the best time. Maswkata units 30 deepu sale walath dan maseta 2i 3i yanne politics stable wenakan br eka thiyan idapan. Math thawakalikawa ain wenawa thiyana vitx eka dunna gaman. Eeka yanneth na redda

    ඔව් බන් වාහන මාකට් එක මේ ටිකේ පට්ට අව්ල්. . :baffled:

    උබ කවුද කියන්න මම දන්නේ නැහැ බන් . උබට හොද මාර්කටින් ටැලන්ට් එකක් තියෙනවානම් සැහෙන වටිනවා එකෙන් උපරිම ප්රෝයෝජනයක් ගන්න මිනිස්සුන්ට ගරහන්නේ නැතිව

    මට මේකෙන් ඇති ලාබයක් නෑ බන් . මම කරන්නේ බිස්නස් එකක් හරියට කරන්නේ කොහොමද කියලා පෙන්වන එක. මම ලාබයක් ඕනනම් කරන්න තියෙන්නේ සිම්පල් දෙයයි . මම ගෙන කඩදාසි මේකේ ඉන්න උන්ට සබ් දෙනවා එකකින් රු 100 ගානේ තියලා මාසෙකට දැනට මම බැලුව පැකට් 65000 ක් රු 100 බැලුවොත් 650,000 ඒවගේ වැඩ මට හරියන්නේ න බං .

    මටත් ඕන කවුරු හෝ අලුත් කෙනෙක් ඉදිරියට ගන්න.

    මම හැදුනේ කිරියෙන් . මම ඇහැට වත් නොදැක මේකේ ඉන්න උන් මගේ බිස්නස් එක , මාව හැමෝටම recommend කළා මට මුල අමතක නෑ .

    ඒකනිසා මේකේ ඉන්න උන්ට මම ආදරෙයි මචන්. අදත් ගොඩක් උන් මව recommend කරනවා. ඒඋන් මව දැකලා නැතිව. අන්න එනිසයි මම මේ හැම දෙයක්ම කියලා දෙන්නේ.

    තව කියලා දෙන්න ගොඩක් දේවල් තියෙනවා මට ඒවායින් රුපියලක් වත් ලාබ නැහැ. තව අවුරුදු 5 කින් මට creed අයියා නිසා මම මෙතන ඉන්නවා කියලා අහන්න අසයි.

    මට අයෙත් ඉපදෙන්න අස නැහැ උබලා දෙන පින් ටික මට ඇති . මම මැරුණම කොටි ගණන් අරන් යන්නේ නැහැ. මේ දෙන දේ විතරයි තියෙන්නේ .

    තව ඉස්සරහට ලියන්න දේවල් තියෙනවා
    වැලි ව්‍යාපාරය
    ගල් ව්‍යාපාරය
    Road contraction කරන විදිය
    ටෙන්ඩර් ගන්න විදිය
    පොඩි පොඩි පාරවල් හදන විදිය
    කොහුබත් කර්මාන්තය
    ටුවරිසම් කරන්නේ කොහොමද
    රෙන් ට car කරන්නේ කොහොමද

    පයට පෑගෙන තිරුවානා ගල් කොහොමට export කරන්නේ කියලා
    තීන්ත / paint ගෙන්වන්නේ කොහොමද

    medical item ගැන කියන්නේ නැහැ අපේ කිරියේ මල්ලි කෙනෙක් කරන නිසා
    වැලි හෝදලා හම්බ කරන්නේ කොහොමද
    පැට්‍රල් ෂෙඩ් කරන්නේ කොහොමද
    ගොඩක් දේවල් තියෙනවා

    ඊලගට මේටික කියන්න. . :rolleyes::rolleyes::rolleyes:

    1 රෙන් ට car කරන්නේ කොහොමද

    2 ටුවරිසම් කරන්නේ කොහොමද
    3 තීන්ත / paint ගෙන්වන්නේ කොහොමද

    ටුවරිසම් කරන්නේ කොහොමද
    රෙන් ට car කරන්නේ කොහොමද

    Waiting :love::love::love::love:

    :yes::yes::yes: