ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අත්වැලක් - Creed1 අයි&#3514

nooby

Well-known member
  • Mar 25, 2018
    4,238
    2,425
    113
    Srilanka
    දෙවැනි කොටස ලියන්න වෙයිද දන්නේ නැහැ. මේක කියවලා රේප් දෙන්න අවශ්‍ය නැහැ . මොලේට අරගෙන වැඩක් කරපල්ලා.

    මම මුලින්ම කලේ ලාබ බලාගෙන නෙවි . බිස්නස් එක කොහොමද කරන්නේ කියලා දැන ගන්න.

    මම මුලින්ම බිස්නස් එක සදහා යොදවන්න හිතාගෙන හිටියේ රු 200,000 ක් මේකෙන් රිටන් එකක් බලා පොරොත්තු වුනේ නැහැ. මට අවශ්‍ය උනේ කොහොමද කරන්නේ කියලා දන ගන්න.

    දැන් කියන්නම් මොකද්ද බිස්නස් එක කියලා. කරන්න පටන් ගත්තේ දැනට අවුරුදු 1 1/2 කලින්. ( කිරියේ 2ක් මේ බිස්නස් එක දැන් ලොකුවටම කරනවා . ඒ අයගේ සාර්ථකත්වයත් මම මේ කියා දෙන දෙයින් ඔවුන්ටත් පහරක් නොවදින නිසා අවශ්‍ය තාවයක් ඇති අයට දන ගන්නත් කියන්නම් )

    මම මුලින්ම කරන්න හැදුවේ ලංකාවට කඩදාසි ආනයනය කරන්න . කොහොමද කරන්නේ කියලා කිසිම Idea එකක් තිබුනේ නැහැ. ලාබ පාඩු වෙයිද කියලා හිතුවෙත් නැහැ අලුත් දෙයක් කරන්න අවශ්‍ය නිසා කළා විතරයි. මුලින්ම හොද Supplier කෙනෙකු හොයාගන්න හෙන කට්ටක් කෑවා . එකත් හරි .

    මුලින්ම මේසදහා ආයෝජනය කරන්න තීරණය කලේ රු 200,000 පමණයි . මට supplier කෙනෙකු මුණ ගැහුනේ Hong Kong වලින්. උන්ගේ ඉතින් මුලින්ම පොර ටෝක් නේ. language එකත් ගැටළුවක් නැහැ උන්ටත් ඉංගිරිසි බෑ මටත් බෑ :) whatsapp තමා නිතරම use කලේ.

    මුලින්ම කලේ හොද කඩදාසි වර්ගයක් select කර ගන්න එක . ගොඩක් වර්ගතිබුනා නමුත් මම කලේ 80gsm කොළ වලින් හොද එක . ( දැනට නම් කියන්නේ නැහැ පසුවට කියන්නම් )මුලින් ලාබයක් ගැන හිතුවේ නැති උනත් supplier ගෙන් ලැබුණු price එකත් එක්ක ලොකු ලාබයක් මැවිලා පෙනුනා. නමුත් මගේ උපරිම capital එක ලක්ෂ 2 යයි .

    මුලින්ම කලේ පැකට් 500 ගේනවා එක . එක පැකට් එකක සම්පුර්ණ වියදම ලංකාවට tax එක්කම රු 247.00 ( මෙහෙ ලංකාවේ විකුණුම් මිල 630) ඒකාලේ $ - 149 යි )

    පැකට් 500 ට වියදම රු 123,500.00
    අමතර වියදම් 15,000.00
    වාහන කුලිය 25,000.00
    Total එක 163,500.00

    රු 36,500 ඉතුරුයි මගේ target එක හරි . :)

    මගේ වැඩවලට මාසෙකට A4 pack 10 - 15 යන නිසා විකුනන්න මුලදී හිතුනේ නැහැ . මේ නිසා මට මාසෙකට රු 5500 පමණ ඉතුරු උනා. නමුත් රස වැටුන නිසා දෙවන වරත් pack 500 order කරලා ගෙනාවා . එක කෙලින්ම විකුනන්න . දෙවන වර උගෙන්ම ගත්ත නිසා එක පැකට් එකකට 1.5 අඩු වුනා මෙසරේ ගියේ රු 245.5 හයිවේ එකෙන් එලියට දාලා මාතර ටවුමට එනකොට පැකට් 500 ඉවරයි හිතුවේ නැති විදියට 245.5 ගත්ත ටික 500 ගානේ දුන්නේ . උන්ට මේ පැකට් එකම දාන්නේ 600 ට එතකොට විකුනන්නේ 675 ට .

    පැකට් 500 Cost එක - රු 122,750.00
    වාහනේට මම රු 50,000.00 දැම්මා
    පැකට් 500 දුන්නේ 250,000.00

    ෂූද්ද ලාබෙ විතරක් : 77,250.00

    වැඩත් එක්ක කඩදාසි වැඩේ කරන්න හෙනම අමාරුයි. නමුත් පලවෙනි සැරේ මාතරට බඩු ටික දුන්න නිසා 500 අමතරව පැකට් 300 ක විතර orders ටිකක් ලැබුනා නමුත් මගේ business capital 200,000 යි . එකදවසක් දාගෙන තිස්ස ඉදලා මාතරට යනකන් මහවෙල පාරේ කඩවල් , Communications ඔක්කොම විසිට් කරා . orders ෂුවර් නැති උනත් ඔක්කොම 2440 ලැබුනා මතරනම් 100% OK උන්ට බඩු සුවර්නිසා මාතරින් advance විදියට රු 18900 එකතු උනා සමහරුන් දෙන්න අදිමදි උනත් මගේ name card එක ( කිබුලා අයියට ගොඩක් පිං professional card එකක් ඩිසයින් කරලා ප්‍රින්ට් කරලා දුන්නට.) දුන්න ගමන් පොරවල් සැටිස් .

    මේ සැරේ Capital එක පැකට් 2500 ක් දක්වා වැඩි වුනා . වෙනදා ගන්න supplier ගෙන්ම ගන්න ගියත් අලුත් එකෙක්ගෙන් ගොඩක් අඩුවට ලැබුනා 2500 ටම ගියේ 249.63 *2500 එතකොට $ රු 1 කින් වැඩිවෙලා. නමුත් පොඩි ගේමක් ගහලා පරණ rate එකටම ගත්තා. එන්නත් පොඩි කාලයක් ගියා සති 3 ක් . බදු ටික අවට පස්සේ එනගමන් රාජගිරිය ඉදලා කොට්ටාවට එනකොට පැකට් 693 විකුණා ගත්තා කොලබ උන්ට 500 ගානෙම දුන්නා එතකොට මේ කඩදාසි 500 පැක් එක දන්නෙත් 590 - 600 යි

    කොලබ බිස්නස් එකෙන් විතරක් 173,506.41 ක ලාබයක් ලැබුනා. වෙනදා වගේම මාතර ඉදලා දික්වැල්ලට එන කොට බඩුටික ඉවරයි . 550 ගානේ දුන්නේ .

    2500 න ශුද්ද ලබය විතරක් ,

    2500 විකිණුවේ රු 1,340,350
    2500 ටම ගියේ රු 624,075
    වාහනේට : රු 50,000

    ශුද්ද ලබය : 766,275

    මාස 10 ක් විතර මේ විදියට තනියම business එක run කළා . ඒ අතරේ මගෙන් වාහන ගත්ත අය වගේම කිරියේ ඉන්න අයත් office වලට supplier කෙනෙකු විදියට register වෙන්න කිව්වා ඒටික කරා ඒවගේම hotels වලට register වුනා පොඩි පොඩි ආයතන වගේම හයිවේ එකෙත් supplier කෙනෙක් විදියට register උනා .
    මේ ආයතන වලින් එන්නේ cheques සමහර විට payment යන්නේ දින 7 - 30 දක්වා ගැටළුවක් නැහැ . දැනට 6 දෙනෙක් වැඩකරනවා මාස 3 කට කඩදාසි පැකට් 8000 එනවා උපරිම ලාබයක් දෙය්යනේ කියලා ලැබෙනවා . 35000 ගානේ 4 දෙන්කුටටත් 57000 ගානේ 2න්නේකුටත් salary දෙනවා.


    උබලා කාටහරි මේ business එක කරන්න අවශ්‍යනම් මට PM එකක් එවන්න ගන්න suppliers ලා කියන්නම් . හැබැයි කවදාවත් කියන්න එපා ලැබුනේ කොහොමද කියලා . උබලා මොනවහරි අලුගුත්තේරු වැඩක් කලොත් මට හරි නැහැ . උනුත් එක්ක විශ්වසෙන් වැඩ කරන්න . 60 days credit දෙනවා උන්ට sure උනාම . පැකට් 100 පටන් ගන්න පුළුවන් clearing වලට මම උදවු කරන්නම් . හැම දෙයක්ම කියලා දෙන්නම්. වාතයක් වෙන විදියට call නම් කරන්න එපා .

    මේකේ කඩදාසි import කරන 3 ක් ඉන්නවා එයාලටත් කරදරයක් නොවන විදියට වැඩ ටික කරන්න .

    හිත හොදින් වංචා කරන්නේ නැතිව කරන්න හැම දෙයක්ම ලැබෙන්නේ එතකොටයි.

    ලංකාවට කඩදාසි ගෙන්වන මුස්ලිම් අය ඉන්නවා එයාලා වැඩේට කැමති නැහැ . වැඩිය ප්‍රසිද්ද නැතිව කරන්න. මුලින්ම කඩදාසි ආනයනය කිරීමට තනි පුද්ගල business reg එකක් ගන්න.

    කියපු දේවල් ඔලුවට අරන් වැඩ කරන්න. මට කවුරුවත් කිසිම දෙයක් ඉගැන්නුවී නැහැ. නමුත් මම උබලට කියලා දෙනවා .

    ඒ මම මෙතන ඉන්නේ කිරිය නිසා ඒකයි . FB එකේ මේවා share කරන්න එපා.

    මම ගෙන්වන්නේ 80 gsm double A


    තව ඉස්සරහට ලියන්න දේවල් තියෙනවා
    වැලි ව්‍යාපාරය
    ගල් ව්‍යාපාරය
    Road contraction කරන විදිය
    ටෙන්ඩර් ගන්න විදිය
    පොඩි පොඩි පාරවල් හදන විදිය
    කොහුබත් කර්මාන්තය
    ටුවරිසම් කරන්නේ කොහොමද
    රෙන් ට car කරන්නේ කොහොමද
    පයට පෑගෙන තිරුවානා ගල් කොහොමට export කරන්නේ කියලා
    තීන්ත / paint ගෙන්වන්නේ කොහොමද


    මේවා ගැන ලිව්වොත් ලින්ක් එක පීඑම් එකක් දාපන්කෝ.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    නොදකින් කාලකන්නියා

    තොට කලින් මම කඩදාසි ඉම්පෝර්ට් කලේ..හැබැයි රී එක්ස්පෝට් වලට මැටීරියල් එකක් විදිහට ලංකාවේ හදන ඒවා නෙමේ.

    මට ඕනේ නම් 85gsm 500 පේපර් පැක් එක 300- 330 ට බස්සන්ඩ පුලුවන් ලංකාවට සේරම ටැක්ස් එක්ක.චයිනා ලොකුම ෆැක්ටරි එක්ක කන්ටෑක්ට්ස් තියෙනවා මම ගාව.ඉන්දියන් බස්සන්නම් 330-400 අතර.මම ගහන්නේ කස්ටම් පේපර් ලංකාවේ හදන්ඩ බැරි එක.

    චයිනීස් ෆැකරි එක උන් මට ටොන් 5ක් දෙන්ඩ හැදුවා විතවුට් පැක්න් හාෆ් ප්‍රයිස් එකට බිස්නස් එක ලංකාවේ අල්ලන්ඩ.එච්චර දීලත් මම ඒ කැරි වැඩේ කලේ නෑ.

    පොඩ්ඩක් කල්පනා කරපන් ලංකාවේ පල්ප් එක ගහන ෆැක්ටරීස් තියෙද්දි ඇයි උඹල මේ වේස බිස්නස් එක කරන්නේ අඩුවට ගෙන්නලා?...

    අඩුවට ගෙන්නලා තමයි ඩොලර් එක එන්ඩ එන්ඩ උඩ යන්නේ.තනි තනිව ඇයි මනුස්සයෙක් විදිහට හිතන්නේ නැත්තේ? ඇයි අර රිස්ක් අරන් ෆැක්ටරි කරන උන්ට බඩේ පහර ගහන්නේ? උන් දියුණුවුනොත් නේද ඒ ෆැක්ටරි ලොකු කරලා එක්ස්පෝට් වැඩි වෙන්නේ?

    ඕවා බිස්නස් නෙමේ යකෝ ගූ බිස්නස්.තොත් අමුම අමු තම්බියෙක්.රටේ හදන එකටත් කෙලෝන වේසිගේ පුතෙක්.හදන්නේ නැති එකක් ගෙනාවනම් තව කමක් නෑ.

    මල් පොන්නයෙක් වෙන්ඩ එපා බන්.හිතන් ඉන්නේ නම් අලි කෙරුමෙක් කියලා.තූහ් විතරක්

    ලංකාවෙ කඩදාසිවලින් බිස්නස් එක කරන විදිය කියනවද එහෙනම්
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    තව ඉස්සරහට ලියන්න දේවල් තියෙනවා
    වැලි ව්‍යාපාරය
    ............
    තීන්ත / paint ගෙන්වන්නේ කොහොමද


    මේවා ගැන ලිව්වොත් ලින්ක් එක පීඑම් එකක් දාපන්කෝ.

    එහෙම ඌට උඹට පී එම් දාන්න කියන්න එපා බන් ඌ ත්‍රෙඩ් එකත් දාල අන්තිමට උඹට පී එම් එකකුත් දාල කියන්න ඕනේ මං මෙහෙම ත්‍රෙඩ් එකක් දැම්මා කියලා...දැන් උඹ මට බනියි, මං මේ කිව්වේ කරීඩ් අයියා මේ ත්‍රෙඩ් එකේ මේ දාල තියෙන ටිකම ඇති ගොඩ යන්න සහ එතනින් එහාට ඒවා ගැන හොයන ඒක උඹේ වැඩක්..හැමදෙයක්ම ස්පූන්ෆීඩ් කරන්න බැහැනේ :) ඉතින් ඌ ත්‍රෙඩ් ඒක දාල කට්ටියට පී එම් දදා ඉන්න ඒක උගේ පැත්තෙන් කරන්න පුළුවන් වැඩක් නෙමෙයිනේ..ඒකයි මම කිව්වේ..

    උඹට උවමනාවක් තියෙනවා නම් පුළුවන් දවසකට සැරයක් හෝ සතියකට සැරයක් හෝ උඹ කැමති වෙලාවකට සැරයක් කරීඩ් ගේ එළකිරි ප්‍රොෆයිල් (https://www.elakiri.com/forum/member.php?u=45736) එකට ගිහින් Statistics Tab එකට ගිහින් "Find all threads started by creed1" ලින්ක් (https://www.elakiri.com/forum/search.php?do=finduser&u=45736&starteronly=1) එකට ගිහින් බලන්න කරීඩ් දාපු ත්රෙඩ්ස් ටික :) :yes:
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    01) මොකක් ඉම්පෝර්ට් කරත් බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකක් තියෙන්න ඕනේ වගේ නේද? ක්ලියරින් වලට එහෙම විශේෂයෙන් තියෙන්න ඕනේ වගේ නේද?

    02) ඉම්පෝර්ට් ඔර්ඩර් ඒක දාන්න කලිනුත් BR එකක් තියෙන ඒක වටිනවද?

    03) එක මනුස්සයෙක්ට විවිධ නම් වලින් තනි පුද්ගල ව්‍යාපාර කීයක් රෙජිස්ටර් කරන්න පුලුවන්ද?

    04) තනි පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කරාට පස්සේ එකේ නම වෙනස් කරන්න පුලුවන්ද?
     
    Last edited:

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    01) මොකක් ඉම්පෝර්ට් කරත් බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකක් තියෙන්න ඕනේ වගේ නේද? ක්ලියරින් වලට එහෙම විශේෂයෙන් තියෙන්න ඕනේ වගේ නේද?

    02) ඉම්පෝර්ට් ඔර්ඩර් ඒක දාන්න කලිනුත් එකක් BR තියෙන ඒක වටිනවද?

    03) එක මනුස්සයෙක්ට විවිධ නම් වලින් තනි පුද්ගල ව්‍යාපාර කීයක් රෙජිස්ටර් කරන්න පුලුවන්ද?

    04) තනි පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කරාට පස්සේ එකේ නම වෙනස් කරන්න පුලුවන්ද?

    Bump!
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    01) මොකක් ඉම්පෝර්ට් කරත් බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකක් තියෙන්න ඕනේ වගේ නේද? ක්ලියරින් වලට එහෙම විශේෂයෙන් තියෙන්න ඕනේ වගේ නේද?

    02) ඉම්පෝර්ට් ඔර්ඩර් ඒක දාන්න කලිනුත් එකක් BR තියෙන ඒක වටිනවද?

    03) එක මනුස්සයෙක්ට විවිධ නම් වලින් තනි පුද්ගල ව්‍යාපාර කීයක් රෙජිස්ටර් කරන්න පුලුවන්ද?

    04) තනි පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කරාට පස්සේ එකේ නම වෙනස් කරන්න පුලුවන්ද?

    කොල්ල business එකක් පටන් ගන්න වගේ යන්නේ....එලම තමයි....:yes:
     

    gayan94

    Well-known member
  • Apr 12, 2017
    751
    272
    83
    Hoya hoya hitiya jathiye tread ekak, niyamai ayya.... oya dinen dina diyunuwenna oni

    Pm kala plz reply:love:
     

    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    pm ekata reply neti nisa mekema kotami.. hariyatama sure supplier kenek kyanna.. okkogenma quotation gattat mata un sure ne bec quotation ekak wat hariyata un ewaganna danne ne.. tax gena hewwa calculate kara eth lankawe market weddi loku profit margin ekak peanwa.. tawa henguna tax tyenawada kyala sekai.. cn nam help ekak denna. pm karala tyenne
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    pm ekata reply neti nisa mekema kotami.. hariyatama sure supplier kenek kyanna.. okkogenma quotation gattat mata un sure ne bec quotation ekak wat hariyata un ewaganna danne ne.. tax gena hewwa calculate kara eth lankawe market weddi loku profit margin ekak peanwa.. tawa henguna tax tyenawada kyala sekai.. cn nam help ekak denna. pm karala tyenne

    Matath tyn prashne oka bn :(