medical item ගැන කියන්නේ නැහැ අපේ කිරියේ මල්ලි කෙනෙක්
ඔයා නිසා මම ඇවිත් තියෙන දුර ගැන මට අද හරිම සතුටුයි. ඔයා නිසා තමා අද මම මේ Field එකේ ඉන්නේ අය්යේ. ඔයා මට ඒ වෙලාවේ කියලා දීපු දේවල් අදුන්වලා දීපු මිනුස්සු ගොඩක් වටිනවා.
Thank You Creed Ayye.

medical item ගැන කියන්නේ නැහැ අපේ කිරියේ මල්ලි කෙනෙක්

Machan mage PM ekata reply nethi nisa Meka danne'
Machan Mama Kalutara enne. Machan oya Kalutara/ Colombo 4 wage delivery karanawada? Mama office walata stationery supply karanawa.
Double A Pkt 250k wage Mata ganna une . price kohomada wenne. No. eka pm karanawada Mama call karannam.
මම සබ් දෙන්නේ නෑ මචන් මම කෙලින්ම orders අරගෙන සප්ලයි කරන්නේ. sub දෙන්න ඉතුරුවෙන්නේ නෑ . මේක දැම්මේ ඩිරෙක් කරන අයට බන්
waitingසියලුම pm වලට රෙප්ල්ය් කරනවා මචන් පොඩ්ඩක් හිටු . මේ එකක් දාලා විනාඩියක් තපින්න ඕනේ කොපි පේස්ට් කලත් එකටි

සියලුම pm වලට රෙප්ල්ය් කරනවා මචන් පොඩ්ඩක් හිටු . මේ එකක් දාලා විනාඩියක් තපින්න ඕනේ කොපි පේස්ට් කලත් එකටි
මේක අතගහන්න එපා ගොඩක් ක්‍රෙඩිට් වලට යන්නේ . අඩුම ගානේ ලක්ෂ්‍ය 5 ක් බඩු ගෙන්වා නම් ලක්ෂ්‍ය 15 අතේ තියාගන්න ඕනේ. මම බැලුවා කරන්න ලැබෙත් ගොඩක් අඩුයි .
01) මොකක් ඉම්පෝර්ට් කරත් බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකක් තියෙන්න ඕනේ වගේ නේද? ක්ලියරින් වලට එහෙම විශේෂයෙන් තියෙන්න ඕනේ වගේ නේද?
02) ඉම්පෝර්ට් ඔර්ඩර් ඒක දාන්න කලිනුත් BR එකක් තියෙන ඒක වටිනවද?
03) එක මනුස්සයෙක්ට විවිධ නම් වලින් තනි පුද්ගල ව්‍යාපාර කීයක් රෙජිස්ටර් කරන්න පුලුවන්ද?
04) තනි පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කරාට පස්සේ එකේ නම වෙනස් කරන්න පුලුවන්ද?

මම සබ් දෙන්නේ නෑ මචන් මම කෙලින්ම orders අරගෙන සප්ලයි කරන්නේ. sub දෙන්න ඉතුරුවෙන්නේ නෑ . මේක දැම්මේ ඩිරෙක් කරන අයට බන්



ඒක තමයි සීන් එක. . අපි ඒ දවස්වලට රෙදි රබර්ශීට් ගනිද්දිත් චෙක් වලට ගත්තේ. .
මටත් දැනගන්න ඕනා මේක. . අපි හිතමු අපිට ජාති ගොඩක් ආනයනය කිරීම සහ විකිනීම කරන්න ඕනා කියලා. . උදාහරනෙකට කඩදාසි, තීන්ත, ඉලෙක්ටිකල් බඩු, රූපලවන්‍ය බඩු කියලා හිතන්න. . ඔය සේරම ආනායනය සහ විකිනීම කියලා එක නමකින් වයාපාරයක් රෙජිස්ටර් කරන්න පුලුවන්ද කියලා දැනගන්න ඕනා. . නැත්තන් තනි පුද්ගල ඒවා හැට හුටාමාරක් ලියාපදිංචි කරන්න වෙනවා. .![]()