ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අත්වැලක් - Creed1 අයි&#3514

Ravinrosh7

Junior member
  • Oct 20, 2014
    85
    15
    18
    srilanka
    pm කරන්න බැහැ
    creed1 has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space

    මටත් මේ බිස්නස් එකේ සප්ලයර්ස් ගැන විස්තර ටිකක් දෙන්න පුලුවන්ද
    බොස්:)
     

    nmcjanaka

    Well-known member
  • Jul 22, 2014
    886
    340
    63
    දෙවැනි කොටස ලියන්න වෙයිද දන්නේ නැහැ. මේක කියවලා රේප් දෙන්න අවශ්‍ය නැහැ . මොලේට අරගෙන වැඩක් කරපල්ලා.

    මම මුලින්ම කලේ ලාබ බලාගෙන නෙවි . බිස්නස් එක කොහොමද කරන්නේ කියලා දැන ගන්න.

    මම මුලින්ම බිස්නස් එක සදහා යොදවන්න හිතාගෙන හිටියේ රු 200,000 ක් මේකෙන් රිටන් එකක් බලා පොරොත්තු වුනේ නැහැ. මට අවශ්‍ය උනේ කොහොමද කරන්නේ කියලා දන ගන්න.

    දැන් කියන්නම් මොකද්ද බිස්නස් එක කියලා. කරන්න පටන් ගත්තේ දැනට අවුරුදු 1 1/2 කලින්. ( කිරියේ 2ක් මේ බිස්නස් එක දැන් ලොකුවටම කරනවා . ඒ අයගේ සාර්ථකත්වයත් මම මේ කියා දෙන දෙයින් ඔවුන්ටත් පහරක් නොවදින නිසා අවශ්‍ය තාවයක් ඇති අයට දන ගන්නත් කියන්නම් )

    මම මුලින්ම කරන්න හැදුවේ ලංකාවට කඩදාසි ආනයනය කරන්න . කොහොමද කරන්නේ කියලා කිසිම Idea එකක් තිබුනේ නැහැ. ලාබ පාඩු වෙයිද කියලා හිතුවෙත් නැහැ අලුත් දෙයක් කරන්න අවශ්‍ය නිසා කළා විතරයි. මුලින්ම හොද Supplier කෙනෙකු හොයාගන්න හෙන කට්ටක් කෑවා . එකත් හරි .

    මුලින්ම මේසදහා ආයෝජනය කරන්න තීරණය කලේ රු 200,000 පමණයි . මට supplier කෙනෙකු මුණ ගැහුනේ Hong Kong වලින්. උන්ගේ ඉතින් මුලින්ම පොර ටෝක් නේ. language එකත් ගැටළුවක් නැහැ උන්ටත් ඉංගිරිසි බෑ මටත් බෑ :) whatsapp තමා නිතරම use කලේ.

    මුලින්ම කලේ හොද කඩදාසි වර්ගයක් select කර ගන්න එක . ගොඩක් වර්ගතිබුනා නමුත් මම කලේ 80gsm කොළ වලින් හොද එක . ( දැනට නම් කියන්නේ නැහැ පසුවට කියන්නම් )මුලින් ලාබයක් ගැන හිතුවේ නැති උනත් supplier ගෙන් ලැබුණු price එකත් එක්ක ලොකු ලාබයක් මැවිලා පෙනුනා. නමුත් මගේ උපරිම capital එක ලක්ෂ 2 යයි .

    මුලින්ම කලේ පැකට් 500 ගේනවා එක . එක පැකට් එකක සම්පුර්ණ වියදම ලංකාවට tax එක්කම රු 247.00 ( මෙහෙ ලංකාවේ විකුණුම් මිල 630) ඒකාලේ $ - 149 යි )

    පැකට් 500 ට වියදම රු 123,500.00
    අමතර වියදම් 15,000.00
    වාහන කුලිය 25,000.00
    Total එක 163,500.00

    රු 36,500 ඉතුරුයි මගේ target එක හරි . :)

    මගේ වැඩවලට මාසෙකට A4 pack 10 - 15 යන නිසා විකුනන්න මුලදී හිතුනේ නැහැ . මේ නිසා මට මාසෙකට රු 5500 පමණ ඉතුරු උනා. නමුත් රස වැටුන නිසා දෙවන වරත් pack 500 order කරලා ගෙනාවා . එක කෙලින්ම විකුනන්න . දෙවන වර උගෙන්ම ගත්ත නිසා එක පැකට් එකකට 1.5 අඩු වුනා මෙසරේ ගියේ රු 245.5 හයිවේ එකෙන් එලියට දාලා මාතර ටවුමට එනකොට පැකට් 500 ඉවරයි හිතුවේ නැති විදියට 245.5 ගත්ත ටික 500 ගානේ දුන්නේ . උන්ට මේ පැකට් එකම දාන්නේ 600 ට එතකොට විකුනන්නේ 675 ට .

    පැකට් 500 Cost එක - රු 122,750.00
    වාහනේට මම රු 50,000.00 දැම්මා
    පැකට් 500 දුන්නේ 250,000.00

    ෂූද්ද ලාබෙ විතරක් : 77,250.00

    වැඩත් එක්ක කඩදාසි වැඩේ කරන්න හෙනම අමාරුයි. නමුත් පලවෙනි සැරේ මාතරට බඩු ටික දුන්න නිසා 500 අමතරව පැකට් 300 ක විතර orders ටිකක් ලැබුනා නමුත් මගේ business capital 200,000 යි . එකදවසක් දාගෙන තිස්ස ඉදලා මාතරට යනකන් මහවෙල පාරේ කඩවල් , Communications ඔක්කොම විසිට් කරා . orders ෂුවර් නැති උනත් ඔක්කොම 2440 ලැබුනා මතරනම් 100% OK උන්ට බඩු සුවර්නිසා මාතරින් advance විදියට රු 18900 එකතු උනා සමහරුන් දෙන්න අදිමදි උනත් මගේ name card එක ( කිබුලා අයියට ගොඩක් පිං professional card එකක් ඩිසයින් කරලා ප්‍රින්ට් කරලා දුන්නට.) දුන්න ගමන් පොරවල් සැටිස් .

    මේ සැරේ Capital එක පැකට් 2500 ක් දක්වා වැඩි වුනා . වෙනදා ගන්න supplier ගෙන්ම ගන්න ගියත් අලුත් එකෙක්ගෙන් ගොඩක් අඩුවට ලැබුනා 2500 ටම ගියේ 249.63 *2500 එතකොට $ රු 1 කින් වැඩිවෙලා. නමුත් පොඩි ගේමක් ගහලා පරණ rate එකටම ගත්තා. එන්නත් පොඩි කාලයක් ගියා සති 3 ක් . බදු ටික අවට පස්සේ එනගමන් රාජගිරිය ඉදලා කොට්ටාවට එනකොට පැකට් 693 විකුණා ගත්තා කොලබ උන්ට 500 ගානෙම දුන්නා එතකොට මේ කඩදාසි 500 පැක් එක දන්නෙත් 590 - 600 යි

    කොලබ බිස්නස් එකෙන් විතරක් 173,506.41 ක ලාබයක් ලැබුනා. වෙනදා වගේම මාතර ඉදලා දික්වැල්ලට එන කොට බඩුටික ඉවරයි . 550 ගානේ දුන්නේ .

    2500 න ශුද්ද ලබය විතරක් ,

    2500 විකිණුවේ රු 1,340,350
    2500 ටම ගියේ රු 624,075
    වාහනේට : රු 50,000

    ශුද්ද ලබය : 766,275

    මාස 10 ක් විතර මේ විදියට තනියම business එක run කළා . ඒ අතරේ මගෙන් වාහන ගත්ත අය වගේම කිරියේ ඉන්න අයත් office වලට supplier කෙනෙකු විදියට register වෙන්න කිව්වා ඒටික කරා ඒවගේම hotels වලට register වුනා පොඩි පොඩි ආයතන වගේම හයිවේ එකෙත් supplier කෙනෙක් විදියට register උනා .
    මේ ආයතන වලින් එන්නේ cheques සමහර විට payment යන්නේ දින 7 - 30 දක්වා ගැටළුවක් නැහැ . දැනට 6 දෙනෙක් වැඩකරනවා මාස 3 කට කඩදාසි පැකට් 8000 එනවා උපරිම ලාබයක් දෙය්යනේ කියලා ලැබෙනවා . 35000 ගානේ 4 දෙන්කුටටත් 57000 ගානේ 2න්නේකුටත් salary දෙනවා.


    උබලා කාටහරි මේ business එක කරන්න අවශ්‍යනම් මට PM එකක් එවන්න ගන්න suppliers ලා කියන්නම් . හැබැයි කවදාවත් කියන්න එපා ලැබුනේ කොහොමද කියලා . උබලා මොනවහරි අලුගුත්තේරු වැඩක් කලොත් මට හරි නැහැ . උනුත් එක්ක විශ්වසෙන් වැඩ කරන්න . 60 days credit දෙනවා උන්ට sure උනාම . පැකට් 100 පටන් ගන්න පුළුවන් clearing වලට මම උදවු කරන්නම් . හැම දෙයක්ම කියලා දෙන්නම්. වාතයක් වෙන විදියට call නම් කරන්න එපා .

    මේකේ කඩදාසි import කරන 3 ක් ඉන්නවා එයාලටත් කරදරයක් නොවන විදියට වැඩ ටික කරන්න .

    හිත හොදින් වංචා කරන්නේ නැතිව කරන්න හැම දෙයක්ම ලැබෙන්නේ එතකොටයි.

    ලංකාවට කඩදාසි ගෙන්වන මුස්ලිම් අය ඉන්නවා එයාලා වැඩේට කැමති නැහැ . වැඩිය ප්‍රසිද්ද නැතිව කරන්න. මුලින්ම කඩදාසි ආනයනය කිරීමට තනි පුද්ගල business reg එකක් ගන්න.

    කියපු දේවල් ඔලුවට අරන් වැඩ කරන්න. මට කවුරුවත් කිසිම දෙයක් ඉගැන්නුවී නැහැ. නමුත් මම උබලට කියලා දෙනවා .

    ඒ මම මෙතන ඉන්නේ කිරිය නිසා ඒකයි . FB එකේ මේවා share කරන්න එපා.

    මම ගෙන්වන්නේ 80 gsm double A
    mcn mn uben aragena business karanna kamathiy.mata contact no pm karahan
     

    DL Sanjeewa

    Junior member
  • Dec 12, 2018
    86
    14
    8
    methana innavada danata suppliersla set karagena order karapu aya. ehemanam poddak help ekak denna puluvanda. kohomada money transfer kale , credit valatada nathinam LC valatada .

    me gana danna kenek innavanam PM karanavada . loku udavvak
     

    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    මම හිතන්නේ එක සෙක්ටර් එකක් නම් පුළුවන් ඔහොම බැහැ ඔහොම කලත් පස්සේ ප්‍රශ්න එනවා ඔයා බිස්නස් එක පුළුල් කරද්දී, දැන් කුළු බඩු නම් කුළු බඩු එකලස් කිරීම අසිරිම ආපනයන වුනත් දාලා ලියාපදිංචි වෙන්න පුළුවන්. ඔය අපනයන නොකලත්, පස්සේ කරන්න හිතන් ඉන්නවා කියලා . නමුත් පෙන්ටින් සහ රුපලාවන්‍ය එකිනෙකට කිසිම සම්බන්ධයක් නැහැ නේ.වෙනම රෙග් වෙන්න.

    Stationeries kiyala thani namakin register unoth stationary walata adala onama ekak puluwada?
     

    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    Ah. Gedara kenekta gihin ahanna kiyapan. ethakota ubata ohe indala wade plan karanna lesi neh. mama hithanne ehema puluwan. Ungenma ahuwama wada hodai ne. ekai kiwe, don't misunderstand.


    ow machan. eka atta. thanks bro
     

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,742
    1,524
    113
    suplliers

    onea deyak genwanna suppliers set karaganne kohenda bro?ewa clear karagena eliyata ganna hatirh kiyala denna puluwanda? PM dammath aulak na
     

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    මේක කරන කෙනෙක් හෝ list එක තියෙන කෙනෙක් pm එකක් දාන්න ලොකු උදවුවක් ඒක.