මට තෑගී අරන් එන්න එපෝ මගේ අයිඩියා එකෙන් උබලා ගොඩ යනවා නම් මට ඒ ඇති මිලාන් උබනම් කරන්න යන්නේ ගොන් වැඩක් ආණ්ඩුවේ රස්සාවෙන් අයින් වෙන්න එපා බිස්නස් එක අම්මගේ නමට කරන්න කැමතිනම් පලවෙනි සැරේ කොච්චර ගෙනාවද කොච්චර ලාබයක් ගත්තද කියලා දාන්න . කැමතිනම් විතරක් කාගෙන්ද ගත්තේ කියලා කියන්න. ප්‍රසිද්දියේ නම් දන්නා එපා PM වලින් කියන්න.
ක්‍රීඩ් අයියේ, ඔයා කියලා තියෙන බිස්නස් එක ඇත්තටම මොලෙන් දෙන්න ඕන ගේමක්, මම එහෙම කියන්නේ පහුගිය ටිකේම ඒ ගැන හොයපු නිසා,ඔය කොල බිස්නස් එක දැන් ස්කෑම් එකක් වෙලා,නෙට් එකේ හෙව්වම තිබ්බ දේවල් දැකලා පුදුමත් හිතුනා,කැමරූන් නයිජීරියන් සහ සමහර ඉන්දියන්, පකිස්,බංගලි උනුත් මේකෙ ඉන්නවා,ලෝකෙ වටෙන්ම කම්ප්ලේන් ඇවිල්ලා තියෙනවා බොරු පෆෝමා ඉන්වොයිස් වලට සල්ලි දාලා හොයලා බලද්දි එහෙම කම්පනියක්වත් නැති සීන් ඇවිල්ලා, ගොඩක් උන් කරනවා කියන්නේ තායි කෙල්ලෙක් (ගනිකාවක්/ගෝගෝ බාර් එකක කෙල්ලෙක්) සෙට් කරගෙන බෑන්ක් එකවුන්ට් එකක් ඇරලා ඒකෙ ඔන්ලයින් ක්රිඩෙන්ශල්ස් ස්කෑමර්ස්ලා අරගෙන උන්ගෙ රටේ ඉදන් මේ එකෙවුන්ට් එකට එන සල්ලි ට්‍රාන්ස්ෆර් කරගන්නවා, පොලීසියට ගියපු ගොඩක් උන් කියන්නෙ උන් එකවුන්ට් නම්බර් එක හරහා හොයද්දි පොලීසියට හම්බ වෙලා තියෙන්නේ මම අර ඉහත කියපු අය, උන් කියනවලු මට කෙනෙක් සල්ලි දුන්න නිසා මම කරලා දුන්නා කියලා, මේ වගේ ගොඩාක් දේවල් තියෙනවා, ඒ නිසයි ක්‍රීඩ් අයියා කියන්නේ මොලේ පාවිච්චි කරන්න කියලා, කොහොම උනත් පලවෙනි පාර ගෙන්නන්න කලින් ෆැක්ට්‍රි විසිට් එකක් ඉල්ලන්න, එහෙම බෑ කියනව නම් එතන අවුලක් තියෙන්න පුළුවන්, මොකද උන්ගේ මිනිමම් ඕඩර් එකත් අඩි 20 කන්ටේනරයක්, කරන දෙයක් හොයලා බලලා කරන්න, ලෙටර් ඔෆ් ක්‍රෙඩිට් දෙන අය නම් මේ බිස්නස් එකේදි හම්බ වෙලාම නැහැ, තව එක දෙයක් කියන්න ඕන, මේ බිස්නස් එක ගැන මෙහෙමවත් ක්‍රීඩ් අයියා කියලා දුන්නට වෙන එකෙක්වත් කට හොල්ලන්නෙවත් නැහැ කියලා මේ ත්‍රෙඩ් එක බලන අයට තේරෙනවා ඇති, ඒ තමයි තේරුම් ගන්න තියෙන ලොකුම දේ, තනියම නැටිටපන් මචං, එතකොට අගේ වැඩියි.. ක්‍රීඩ් අයියේ ඔයාට දෙන්න සම්මාන නැහැ, ඔයා නම් පට්ට පොරක්, ජය වේවා (කොහොමත් ජය වෙලා කියලා දන්නවා ඒත් පුරුද්දට වගේ කිව්වෙ)