ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අත්වැලක් - Creed1 අයි&#3514

shilran

Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    මොලෙන් ගහනවා කියලා හරි supplier කෙනෙක් සෙට් නොවී scamers ලට අහුවුනොත් අපි ඉවරයි. මොකද රිස්ක් කරන්න ගොඩක් සල්ලි නැහැ අපිට. Creed සප්ල්යර් ගේ contact දෙන්නෙත් නැහැ නේ. ඒ නිසා තායිලන්ඩ් හරි චයිනා ගිහින් ෆේස් ටු ෆේස් සප්ලයර් හම්බවෙලා තමයි පටන් ගන්නවා නම් වෙන්නේ. නැතිනම් අපි කැමති හෙට වුනත් වැඩේ පටන් ගන්න.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,750
    1,597
    113
    Hakata-ku, Fukuoka

    අතට දුන්නම කටට දාගන්න උබ දන ගන්න ඕනේ මචන් .
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    me idea eka patta creed aiya nokiyanna malata hitennewath ne..
    oka ahunu da idan mage oluwe oka thiye.. creed aiya kiwwa widiyata
    mama karana dawasaka thai gihinma thama wade karanna inne.
    edata call ekak dennam aiye nathiwa boruwata call karala oyage
    wada palu karanne mokatada
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,750
    1,597
    113
    Hakata-ku, Fukuoka
    මට තෑගී අරන් එන්න එපෝ මගේ අයිඩියා එකෙන් උබලා ගොඩ යනවා නම් මට ඒ ඇති මිලාන් උබනම් කරන්න යන්නේ ගොන් වැඩක් ආණ්ඩුවේ රස්සාවෙන් අයින් වෙන්න එපා බිස්නස් එක අම්මගේ නමට කරන්න කැමතිනම් පලවෙනි සැරේ කොච්චර ගෙනාවද කොච්චර ලාබයක් ගත්තද කියලා දාන්න . කැමතිනම් විතරක් කාගෙන්ද ගත්තේ කියලා කියන්න. ප්‍රසිද්දියේ නම් දන්නා එපා PM වලින් කියන්න.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    ක්‍රීඩ් අයියේ, ඔයා කියලා තියෙන බිස්නස් එක ඇත්තටම මොලෙන් දෙන්න ඕන ගේමක්, මම එහෙම කියන්නේ පහුගිය ටිකේම ඒ ගැන හොයපු නිසා,ඔය කොල බිස්නස් එක දැන් ස්කෑම් එකක් වෙලා,නෙට් එකේ හෙව්වම තිබ්බ දේවල් දැකලා පුදුමත් හිතුනා,කැමරූන් නයිජීරියන් සහ සමහර ඉන්දියන්, පකිස්,බංගලි උනුත් මේකෙ ඉන්නවා,ලෝකෙ වටෙන්ම කම්ප්ලේන් ඇවිල්ලා තියෙනවා බොරු පෆෝමා ඉන්වොයිස් වලට සල්ලි දාලා හොයලා බලද්දි එහෙම කම්පනියක්වත් නැති සීන් ඇවිල්ලා, ගොඩක් උන් කරනවා කියන්නේ තායි කෙල්ලෙක් (ගනිකාවක්/ගෝගෝ බාර් එකක කෙල්ලෙක්) සෙට් කරගෙන බෑන්ක් එකවුන්ට් එකක් ඇරලා ඒකෙ ඔන්ලයින් ක්‍රිඩෙන්ශල්ස් ස්කෑමර්ස්ලා අරගෙන උන්ගෙ රටේ ඉදන් මේ එකෙවුන්ට් එකට එන සල්ලි ට්‍රාන්ස්ෆර් කරගන්නවා, පොලීසියට ගියපු ගොඩක් උන් කියන්නෙ උන් එකවුන්ට් නම්බර් එක හරහා හොයද්දි පොලීසියට හම්බ වෙලා තියෙන්නේ මම අර ඉහත කියපු අය, උන් කියනවලු මට කෙනෙක් සල්ලි දුන්න නිසා මම කරලා දුන්නා කියලා, මේ වගේ ගොඩාක් දේවල් තියෙනවා, ඒ නිසයි ක්‍රීඩ් අයියා කියන්නේ මොලේ පාවිච්චි කරන්න කියලා, කොහොම උනත් පලවෙනි පාර ගෙන්නන්න කලින් ෆැක්ට්‍රි විසිට් එකක් ඉල්ලන්න, එහෙම බෑ කියනව නම් එතන අවුලක් තියෙන්න පුළුවන්, මොකද උන්ගේ මිනිමම් ඕඩර් එකත් අඩි 20 කන්ටේනරයක්, කරන දෙයක් හොයලා බලලා කරන්න, ලෙටර් ඔෆ් ක්‍රෙඩිට් දෙන අය නම් මේ බිස්නස් එකේදි හම්බ වෙලාම නැහැ, තව එක දෙයක් කියන්න ඕන, මේ බිස්නස් එක ගැන මෙහෙමවත් ක්‍රීඩ් අයියා කියලා දුන්නට වෙන එකෙක්වත් කට හොල්ලන්නෙවත් නැහැ කියලා මේ ත්‍රෙඩ් එක බලන අයට තේරෙනවා ඇති, ඒ තමයි තේරුම් ගන්න තියෙන ලොකුම දේ, තනියම නැටිටපන් මචං, එතකොට අගේ වැඩියි.. ක්‍රීඩ් අයියේ ඔයාට දෙන්න සම්මාන නැහැ, ඔයා නම් පට්ට පොරක්, ජය වේවා (කොහොමත් ජය වෙලා කියලා දන්නවා ඒත් පුරුද්දට වගේ කිව්වෙ)
     
    321

    Active member
  • Jan 15, 2008
    316
    58
    28
    මෙතැන ගොඩක් අය මහන්සි නොවී වැඩේ කරන්න හදන්නේ. මට contacts දෙන්න විදියක් නැහැ නමුත් මගේන් වාහන අරගෙන දැනට මට කතාකලේ නැතුව වැඩේට interest අයට විතරක් මම දෙනවා එකට හේතු ගොඩක් තියෙනවා . මාස ගානක් මම බැලුවා බොහොම කීප දෙනයි වැඩේට අවන්කවම enter වුනේ . අනිත් අය බොරුවට contacts ඉල්ලනවා විතරයි . මේකේ එක කොටසක් මොලෙන්ම ගේම ගහන්න ඕනේ. දුක කියන්නේ ඒ මොලෙන් ගේම ගහන එක තේරුම් ගන්න උන අයට විතරයි ඉස්සරහට යන්න පුළුවන් උනේ .

    මෙතන කඩදාසි බිස්නස් එක පට්ට කට්ටක් කාලා අතින් වියදම් කරන 100% වැඩේට enter උන අය නම් contact share කරන්න එකක් නැහැ උන් දන්නවා මම දන්නවා කොහොමද වැඩේ උන් කරන්න ගත්තේ කියලා.

    කෙනෙක් ඉන්නවා මගේ group එකේ මිලින්ද කියලා . එයා මගෙන් වාහන තුනක්ම එකම දවසේ ගත්තා . කිසිම අවිස්වාසයක් නැහැ මට රෙකමන්ඩ් කරන්න පුළුවන්. මිලින්ද ලංකාවට සප්ලයි කරනවා උබලා එයාගෙන් ගන්න නැත්නම් එය ලංකාවට ගෙනල්ලා දෙයි එතනින් ගන්න.

    ගොඩක් අය බොරුවට හිතෙන හිතෙන දේවල් කියන්න එපා. A4 වලට 100% සප්ලයර් කෙනෙක් නැහැ . නරා මෙට්‍රොපොලින්ටන් කරනවා තමයි නමුත් එයාලා Agent කියලා නැහැ. උනුත් අපි වගේ කරනවා විතරයි . කිරියේ මේක බලලා හොදට වියදම් කරාලා මුස්ලිම් පොරක් අඩි 40 ටැංකි 8 ක් ගෙන්වා එක clear කරේ මෙට්‍රොපොලින්ටන් agent උට තම case නැහැ.

    උබලා වැඩේ කරපන් හරි සප්ලයර් කෙනෙක් සෙට් උනේ නැත්නම් දිගපලල හොයන්නේ නැතිව මිලින්දගෙන් ගන්න. මොකද ව්‍යාපාරයේ දිග පළල හොයන්න ගියොත් උබලා හැමදාම එක තැන . අවංකවම කියන්න ඔනේ . මේකේ කොල්ලෝ කීප දෙනෙක් ගොඩ ගියා උන්ගෙන් නම් කවදාවත් කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ ඒක නිසා බොරුවට උනේගේ විස්තර අහන්න එපා. නමුත් උන් කවදාක හරි උබලට උදව් කරයි මන් වගේ .

    දුර කතර ගෙවාගෙන මෙහෙම දෙයක් කියලා දුන්න මව බලන්න අවට ගොඩක් ස්තුතියි මල්ලිලා . කවදාහරි පුළුවන් වෙලාවක කිරියේ උන්ට උදව් කරන්න .
    මිලින්ද මල්ලි ඔයා ලංකාවට අව වෙලාවක හමු වෙමු . දෙසැරයක් හිතලා මේකේ ඉන්න උන්ට උදවු කරන්න . උඩින් පෙන්වන හොද හිත යටින් නැහැ. මටත් එහෙම කළා සමහර උන් .:D

    Creed aiye Milindawa contact karanne kohomada? Man wadeta okkoma ready karagena inne. Oyata PM ekakuth damma. Group ekata mawa add karanna puluwanda?
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,713
    8,468
    113
    ආන්න ඒකයි මම කිව්වේ ඉස්සෙලම එහේ ගිහින් ලොර්ඩ් කරද්දි උනත් බඩු බලල දාගන්න එක හොදයි. විස්වාසයක් ගොඩනගා ගන්නකන් එකම තැනකින් ගන්න එක හොදයි කියල මම කියන්නෙ. තායි ඇරෙන්න ඉන්දියා සහ හොන්කොන් වලින් උනත් බඩු ගන්න පුලුවන් මම හිතන්නේ. හොදම දේ මචන් අවන්කවම මේ වැඩේ පටන් ගන්න ඉන්න කීප දෙනෙක් එකතු වෙලා විසිට් එකක් දැම්ම නම් ලේසියි නෙද?
     
    nmcjanaka

    Well-known member
  • Jul 22, 2014
    886
    340
    63
    දෙවැනි කොටස ලියන්න වෙයිද දන්නේ නැහැ. මේක කියවලා රේප් දෙන්න අවශ්‍ය නැහැ . මොලේට අරගෙන වැඩක් කරපල්ලා.

    මම මුලින්ම කලේ ලාබ බලාගෙන නෙවි . බිස්නස් එක කොහොමද කරන්නේ කියලා දැන ගන්න.

    මම මුලින්ම බිස්නස් එක සදහා යොදවන්න හිතාගෙන හිටියේ රු 200,000 ක් මේකෙන් රිටන් එකක් බලා පොරොත්තු වුනේ නැහැ. මට අවශ්‍ය උනේ කොහොමද කරන්නේ කියලා දන ගන්න.

    දැන් කියන්නම් මොකද්ද බිස්නස් එක කියලා. කරන්න පටන් ගත්තේ දැනට අවුරුදු 1 1/2 කලින්. ( කිරියේ 2ක් මේ බිස්නස් එක දැන් ලොකුවටම කරනවා . ඒ අයගේ සාර්ථකත්වයත් මම මේ කියා දෙන දෙයින් ඔවුන්ටත් පහරක් නොවදින නිසා අවශ්‍ය තාවයක් ඇති අයට දන ගන්නත් කියන්නම් )

    මම මුලින්ම කරන්න හැදුවේ ලංකාවට කඩදාසි ආනයනය කරන්න . කොහොමද කරන්නේ කියලා කිසිම Idea එකක් තිබුනේ නැහැ. ලාබ පාඩු වෙයිද කියලා හිතුවෙත් නැහැ අලුත් දෙයක් කරන්න අවශ්‍ය නිසා කළා විතරයි. මුලින්ම හොද Supplier කෙනෙකු හොයාගන්න හෙන කට්ටක් කෑවා . එකත් හරි .

    මුලින්ම මේසදහා ආයෝජනය කරන්න තීරණය කලේ රු 200,000 පමණයි . මට supplier කෙනෙකු මුණ ගැහුනේ Hong Kong වලින්. උන්ගේ ඉතින් මුලින්ම පොර ටෝක් නේ. language එකත් ගැටළුවක් නැහැ උන්ටත් ඉංගිරිසි බෑ මටත් බෑ :) whatsapp තමා නිතරම use කලේ.

    මුලින්ම කලේ හොද කඩදාසි වර්ගයක් select කර ගන්න එක . ගොඩක් වර්ගතිබුනා නමුත් මම කලේ 80gsm කොළ වලින් හොද එක . ( දැනට නම් කියන්නේ නැහැ පසුවට කියන්නම් )මුලින් ලාබයක් ගැන හිතුවේ නැති උනත් supplier ගෙන් ලැබුණු price එකත් එක්ක ලොකු ලාබයක් මැවිලා පෙනුනා. නමුත් මගේ උපරිම capital එක ලක්ෂ 2 යයි .

    මුලින්ම කලේ පැකට් 500 ගේනවා එක . එක පැකට් එකක සම්පුර්ණ වියදම ලංකාවට tax එක්කම රු 247.00 ( මෙහෙ ලංකාවේ විකුණුම් මිල 630) ඒකාලේ $ - 149 යි )

    පැකට් 500 ට වියදම රු 123,500.00
    අමතර වියදම් 15,000.00
    වාහන කුලිය 25,000.00
    Total එක 163,500.00

    රු 36,500 ඉතුරුයි මගේ target එක හරි . :)

    මගේ වැඩවලට මාසෙකට A4 pack 10 - 15 යන නිසා විකුනන්න මුලදී හිතුනේ නැහැ . මේ නිසා මට මාසෙකට රු 5500 පමණ ඉතුරු උනා. නමුත් රස වැටුන නිසා දෙවන වරත් pack 500 order කරලා ගෙනාවා . එක කෙලින්ම විකුනන්න . දෙවන වර උගෙන්ම ගත්ත නිසා එක පැකට් එකකට 1.5 අඩු වුනා මෙසරේ ගියේ රු 245.5 හයිවේ එකෙන් එලියට දාලා මාතර ටවුමට එනකොට පැකට් 500 ඉවරයි හිතුවේ නැති විදියට 245.5 ගත්ත ටික 500 ගානේ දුන්නේ . උන්ට මේ පැකට් එකම දාන්නේ 600 ට එතකොට විකුනන්නේ 675 ට .

    පැකට් 500 Cost එක - රු 122,750.00
    වාහනේට මම රු 50,000.00 දැම්මා
    පැකට් 500 දුන්නේ 250,000.00

    ෂූද්ද ලාබෙ විතරක් : 77,250.00

    වැඩත් එක්ක කඩදාසි වැඩේ කරන්න හෙනම අමාරුයි. නමුත් පලවෙනි සැරේ මාතරට බඩු ටික දුන්න නිසා 500 අමතරව පැකට් 300 ක විතර orders ටිකක් ලැබුනා නමුත් මගේ business capital 200,000 යි . එකදවසක් දාගෙන තිස්ස ඉදලා මාතරට යනකන් මහවෙල පාරේ කඩවල් , Communications ඔක්කොම විසිට් කරා . orders ෂුවර් නැති උනත් ඔක්කොම 2440 ලැබුනා මතරනම් 100% OK උන්ට බඩු සුවර්නිසා මාතරින් advance විදියට රු 18900 එකතු උනා සමහරුන් දෙන්න අදිමදි උනත් මගේ name card එක ( කිබුලා අයියට ගොඩක් පිං professional card එකක් ඩිසයින් කරලා ප්‍රින්ට් කරලා දුන්නට.) දුන්න ගමන් පොරවල් සැටිස් .

    මේ සැරේ Capital එක පැකට් 2500 ක් දක්වා වැඩි වුනා . වෙනදා ගන්න supplier ගෙන්ම ගන්න ගියත් අලුත් එකෙක්ගෙන් ගොඩක් අඩුවට ලැබුනා 2500 ටම ගියේ 249.63 *2500 එතකොට $ රු 1 කින් වැඩිවෙලා. නමුත් පොඩි ගේමක් ගහලා පරණ rate එකටම ගත්තා. එන්නත් පොඩි කාලයක් ගියා සති 3 ක් . බදු ටික අවට පස්සේ එනගමන් රාජගිරිය ඉදලා කොට්ටාවට එනකොට පැකට් 693 විකුණා ගත්තා කොලබ උන්ට 500 ගානෙම දුන්නා එතකොට මේ කඩදාසි 500 පැක් එක දන්නෙත් 590 - 600 යි

    කොලබ බිස්නස් එකෙන් විතරක් 173,506.41 ක ලාබයක් ලැබුනා. වෙනදා වගේම මාතර ඉදලා දික්වැල්ලට එන කොට බඩුටික ඉවරයි . 550 ගානේ දුන්නේ .

    2500 න ශුද්ද ලබය විතරක් ,

    2500 විකිණුවේ රු 1,340,350
    2500 ටම ගියේ රු 624,075
    වාහනේට : රු 50,000

    ශුද්ද ලබය : 766,275

    මාස 10 ක් විතර මේ විදියට තනියම business එක run කළා . ඒ අතරේ මගෙන් වාහන ගත්ත අය වගේම කිරියේ ඉන්න අයත් office වලට supplier කෙනෙකු විදියට register වෙන්න කිව්වා ඒටික කරා ඒවගේම hotels වලට register වුනා පොඩි පොඩි ආයතන වගේම හයිවේ එකෙත් supplier කෙනෙක් විදියට register උනා .
    මේ ආයතන වලින් එන්නේ cheques සමහර විට payment යන්නේ දින 7 - 30 දක්වා ගැටළුවක් නැහැ . දැනට 6 දෙනෙක් වැඩකරනවා මාස 3 කට කඩදාසි පැකට් 8000 එනවා උපරිම ලාබයක් දෙය්යනේ කියලා ලැබෙනවා . 35000 ගානේ 4 දෙන්කුටටත් 57000 ගානේ 2න්නේකුටත් salary දෙනවා.

    උබලා කාටහරි මේ business එක කරන්න අවශ්‍යනම් මට PM එකක් එවන්න ගන්න suppliers ලා කියන්නම් . හැබැයි කවදාවත් කියන්න එපා ලැබුනේ කොහොමද කියලා . උබලා මොනවහරි අලුගුත්තේරු වැඩක් කලොත් මට හරි නැහැ . උනුත් එක්ක විශ්වසෙන් වැඩ කරන්න . 60 days credit දෙනවා උන්ට sure උනාම . පැකට් 100 පටන් ගන්න පුළුවන් clearing වලට මම උදවු කරන්නම් . හැම දෙයක්ම කියලා දෙන්නම්. වාතයක් වෙන විදියට call නම් කරන්න එපා .

    මේකේ කඩදාසි import කරන 3 ක් ඉන්නවා එයාලටත් කරදරයක් නොවන විදියට වැඩ ටික කරන්න .

    හිත හොදින් වංචා කරන්නේ නැතිව කරන්න හැම දෙයක්ම ලැබෙන්නේ එතකොටයි.

    ලංකාවට කඩදාසි ගෙන්වන මුස්ලිම් අය ඉන්නවා එයාලා වැඩේට කැමති නැහැ . වැඩිය ප්‍රසිද්ද නැතිව කරන්න. මුලින්ම කඩදාසි ආනයනය කිරීමට තනි පුද්ගල business reg එකක් ගන්න.

    කියපු දේවල් ඔලුවට අරන් වැඩ කරන්න. මට කවුරුවත් කිසිම දෙයක් ඉගැන්නුවී නැහැ. නමුත් මම උබලට කියලා දෙනවා .

    ඒ මම මෙතන ඉන්නේ කිරිය නිසා ඒකයි . FB එකේ මේවා share කරන්න එපා.

    මම ගෙන්වන්නේ 80 gsm double A

    mcn matath a4 one ganna ubawa contact karaganne kohomada
     
    Dasunprarthana

    Active member
  • Dec 24, 2017
    97
    28
    28
    උබලා මේක කරනවනම් හොදටම හොයලා බලපල්ලා..ඔය ඉන්ටර්නෙට් එකෙන් හොයාගන්න නම්බර් ගොඩාක්ම ඒවා බොරු ඒවා බන්.උබලා කොච්චර මේකන් සෙලර්ස්ලගේ නම්බර් ඉල්ලුවත් හම්බෙන්නෙ නෑ.ඒක නිකන් කලුනික හොයනවා වගේ වැඩක්.උන් එහෙම කරන්නෙත් සාදාරණ හේතු හින්දා.කන්ටැක් හොයාගන්නවනම් වෙන්නේ තායි ගිහින්ම තමයි බන්.නැතුව එකෙක්ව විස්වාස කරන්න බෑ.මාත් මාස ගානක් තිස්සේ මේක ගැන හොයනවා බන්.තාම trusted seller කෙනෙක් හම්බුනේ නෑ.මේකෙ කියලා තියන තරම් සුන්දරව ඕක කරන්න බෑ බන්.මේක කියෙව්වම උබලගේ ඔලුවෙ එක පාරටම පට්ට ලාබෙකුයි පට්ට බිස්නස් එකකුයි මැවෙනවා.මගෙ හිතෙත් මැවුන බන් ඒක.ඒ උනාට මේක කියන තරම් ලේසි නෑ පුතෝ..පරිස්සමින් රත්තරනේ උබලගේ සල්ලි..පට්ට වටිනවනෙ බන් ඒවා...අයිත් කියන්නේ මේක කියවලා ඒ හිතට එන හීන ටික හින්දා google,ali වගේ ඒවලින් හොයාගන්න sellerlata සල්ලි පූජ කරන්න එපා.
     
    wimalasooriya

    Junior member
  • Jul 28, 2009
    92
    2
    8
    මේ අයිඩියා එක නම් හොදයි නමුත් 500 ක් ඉම්පොර්ට් කලා කියන එක ඇත්තක් නෙමෙයි මොකද අඩුම එයාලා එක්ස්පොර්ට් කරන්නේ 8000ක්. අනික ඔය කියන තරම් ලාබ ගන්නත් බෑ. ඇත්තම කතාව නම් ඒ4 බෑන්ඩඩ් හැම එකටම ලන්කාවේ ඒජන්ට් ඉන්නව. කවුරු හරි ගොඩක් ඉම්පොර්ට් කරල කම්ප්ලේන් එකක් ගියොත් බඩු රාජසන්තක වෙන්න පුලුවන් ඔය කියන තරම් සොදුරු නෑ. තව එකක් මේ බිස්නස් එක කරනවනම් බඩු ගේන්න කලින් අපි ගේන රටේ ෆැක්‍රටි එකට විසිට් කරල බලන්න ඔන අනිවාර්යෙනම මොකද මේ සබ්ජෙක්ට එකට ලොකේ පුරාම ස්කෑම් තියෙනව ගොඩක්ම වට්සප් හරහා චැට්කරල බොරු ඩොකුයුමන්ට් පෙන්නල තමයි උන් මේ වැඩේ කරන්නෙ. ඉතින් මේ බිස්නස් එක කරන්න කෙනෙක් ඉන්නවනම් ඉස්සෙල්ල ජෙනුයින් සේලර් කෙනෙක් හොයාගෙන ඒ රටට ගිහින් ෆැක්ටරි විසිට් කරල වැඩේ පටන් ගන්න ඔන අනික පොඩි ගානක් ගන්නත් බෑ අඩුම රීම් 8000 ඒ කියන්නෙ 8000* ඩොලර් 2 වගේ. සමාන්යෙන් රීම් එකක් 2 තමා අඩුම ඊට වඩා අඩුයි කියන්නේ ඌ අමු හොරෙක්. ඉතින් ෆුල් කන්ටෙනර් එකකට 3 මිල්යන් + ෆැක්ට්‍රි විසිට් එකතු වෙනව. ගොඩක් අය මේ ත්‍රෙඩ් එක දැකපු ගමන් අහින්සක සිහින ගොඩක් දකිනව ඉතින් ඇත්ත තත්වේ ඔකයි. පරිස්සමේන් කරන දෙයක් කරන්න. ගෙනවනම් කිසි කෙනෙක්ට කියන්න එපා. ගුඩ්ලක්

    yHF3DXM.jpg

    මෙන්න මේ නම්බර් ටික තමා මට ලැබුනේ කෙනෙක්ගෙන් නමුත් මෙතන ඉන්න සේරම අය පට්ටම හොරු ටිකක්. අවන්කවම මාත් මේ ආසාවෙන් මේක කරන්න කියල බලල හොයද්දි තමා කෙනෙක් කිව්වේ මේවා හොර නම්බර් කියල. ඒ නිසා උබල ගිහින් වියදම් කරල හොයාගන්න හොද සේලර්ලගේ තොරතුරු කිසි කෙනෙක්ට දෙන්න එපා දෙනවනම් උබට ෆැක්ට්‍රි විසිට් එකට ගිය වියදම ඉල්ල ගනින්. තව එකක් බිස්නස් කරනවනම් ඒකට ගොඩනැගිල්ලක්,වාහනයක් තව රෙජිස්ටර් කල තනි පුදගල වියාපාරයක් අවස්යයි. තව එල්සී, කස්ටම් කිලියරන්ස් ගොඩක් දේවල් තියේ කරනවනම් ගේමටම බහින්න වෙනව.
    Uba hariyatama wisthara karala thiyenawa machan loku deyak real picture eka pahadili karapu eka meka Pena tharam sundara na mamath me gana tikak dannawa Machan prashna godak enawa Machan karanna yaddi wadi hariyak inne horu mage yaluwek import karanawa utath metropolitan eken case dala thibba passe brand eka wenas kara.Thawa samahara shipment wala quality adu ewa enawa. Hithana tharam lesiyenma karanna puluwannam lankawe hamoma A4 import karaine. 2.5 mil wage yanawa Machan 20ft ekak ehe gihin balala Lord karala taxes gewala mehen clear karala gaddi ewage ganakin thawa karanna dewal one tharam lankawe thiyenawa.
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    මචන් Suppliers නම්බර්ස් දැන් නම් දෙන්න බැහැ . හේතුව මේකයි කිරියේ උන් ගොඩ දෙනෙක් උන් එක්ක contact හදාගෙන බඩුත් දාලා . අලුතින් ලංකාවෙන් කතාකරන උන් එක්ක business කරන්න වැඩි කැමැත්තක් නැහැ. කීප දෙනෙක් ම කිව්වා දෙන්න එපා කියලා. මේකේ තියෙන වට්ස් අප් එකට join වෙලා contacts ටික හොයාගන්න .

    boru kiyanna epa ban kisi kenek import kare na mokada oya dipu numbers serama scammersla
    kattiya loku kattak kawa trusted sellersla hoyaganna eth bari una
    thama kisi kenek A4 gennala na :lol::lol::lol:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    උබලා මේක කරනවනම් හොදටම හොයලා බලපල්ලා..ඔය ඉන්ටර්නෙට් එකෙන් හොයාගන්න නම්බර් ගොඩාක්ම ඒවා බොරු ඒවා බන්.උබලා කොච්චර මේකන් සෙලර්ස්ලගේ නම්බර් ඉල්ලුවත් හම්බෙන්නෙ නෑ.ඒක නිකන් කලුනික හොයනවා වගේ වැඩක්.උන් එහෙම කරන්නෙත් සාදාරණ හේතු හින්දා.කන්ටැක් හොයාගන්නවනම් වෙන්නේ තායි ගිහින්ම තමයි බන්.නැතුව එකෙක්ව විස්වාස කරන්න බෑ.මාත් මාස ගානක් තිස්සේ මේක ගැන හොයනවා බන්.තාම trusted seller කෙනෙක් හම්බුනේ නෑ.මේකෙ කියලා තියන තරම් සුන්දරව ඕක කරන්න බෑ බන්.මේක කියෙව්වම උබලගේ ඔලුවෙ එක පාරටම පට්ට ලාබෙකුයි පට්ට බිස්නස් එකකුයි මැවෙනවා.මගෙ හිතෙත් මැවුන බන් ඒක.ඒ උනාට මේක කියන තරම් ලේසි නෑ පුතෝ..පරිස්සමින් රත්තරනේ උබලගේ සල්ලි..පට්ට වටිනවනෙ බන් ඒවා...අයිත් කියන්නේ මේක කියවලා ඒ හිතට එන හීන ටික හින්දා google,ali වගේ ඒවලින් හොයාගන්න sellerlata සල්ලි පූජ කරන්න එපා.

    Uba hariyatama wisthara karala thiyenawa machan loku deyak real picture eka pahadili karapu eka meka Pena tharam sundara na mamath me gana tikak dannawa Machan prashna godak enawa Machan karanna yaddi wadi hariyak inne horu mage yaluwek import karanawa utath metropolitan eken case dala thibba passe brand eka wenas kara.Thawa samahara shipment wala quality adu ewa enawa. Hithana tharam lesiyenma karanna puluwannam lankawe hamoma A4 import karaine. 2.5 mil wage yanawa Machan 20ft ekak ehe gihin balala Lord karala taxes gewala mehen clear karala gaddi ewage ganakin thawa karanna dewal one tharam lankawe thiyenawa.

    boru kiyanna epa ban kisi kenek import kare na mokada oya dipu numbers serama scammersla
    kattiya loku kattak kawa trusted sellersla hoyaganna eth bari una
    thama kisi kenek A4 gennala na :lol::lol::lol:

    මෙහෙම බිස්නස් අයිඩියා එකක් හරි දුන්න මිනිහට උඹලා බනින්න එපා..
    අඩුගානෙ ඒ මනුස්සයා ගොඩයන පාරක් හරි කිව්වා, උඹලා දැනගන්න ඕන ගොඩවෙන්න..
    මේ ෆීල්ඩ් එකේ ස්කෑම් ගොඩක් තියෙනවා තමයි, මොන ෆීල්ඩ් එකේද නැත්තෙ?
    ඒවා මග ඇරලා, බේරිලා යන්න තමයි මොලේ පාවිච්චි කරන්න ඕන..
    තායි ගිහිල්ලා ෆැක්ට්‍රි විසිට් එකක් දාලා පලවෙනි ලෝඩ් එක දාලා ආවනම් ඉවරයිනේ..
    අනික එහෙම වියදම් කරලා කන්ටෑක්ට් එකක් හදාගන්න එකෙක් උඹලට නිකම්ම කන්ටෑක්ට් දෙයි කියලා හිතනව නම් උඹලා මොලේ නැති උන්ම තමයි.. නිකම් දෙන කිසිම දේක වටිනකමක් නැහැ..
    ගූගල් කරලා බලලා ෆීල්ඩ් එක ඉගෙන ගනින්, ගෙවලා රෙපියුටඩ්, රිලයබල් සප්ලයර් ලිස්ට් ගන්න ක්‍රම තියෙනවා, හැමදේම බන්දේසියක තියලා අතට දෙන්නේ නැහැ..

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    boru kiyanna epa ban kisi kenek import kare na mokada oya dipu numbers serama scammersla
    kattiya loku kattak kawa trusted sellersla hoyaganna eth bari una
    thama kisi kenek A4 gennala na :lol::lol::lol:

    machan ehema kiyanna epa ban creed kiyanne elakiriyenma goda giya
    porak sirawatama. pora ochchara busy welath mekata ena eka gana Happy
    weyan. oka sira idea ekak ithin karanawanam
     
    wimalasooriya

    Junior member
  • Jul 28, 2009
    92
    2
    8

    මෙහෙම බිස්නස් අයිඩියා එකක් හරි දුන්න මිනිහට උඹලා බනින්න එපා..
    අඩුගානෙ ඒ මනුස්සයා ගොඩයන පාරක් හරි කිව්වා, උඹලා දැනගන්න ඕන ගොඩවෙන්න..
    මේ ෆීල්ඩ් එකේ ස්කෑම් ගොඩක් තියෙනවා තමයි, මොන ෆීල්ඩ් එකේද නැත්තෙ?
    ඒවා මග ඇරලා, බේරිලා යන්න තමයි මොලේ පාවිච්චි කරන්න ඕන..
    තායි ගිහිල්ලා ෆැක්ට්‍රි විසිට් එකක් දාලා පලවෙනි ලෝඩ් එක දාලා ආවනම් ඉවරයිනේ..
    අනික එහෙම වියදම් කරලා කන්ටෑක්ට් එකක් හදාගන්න එකෙක් උඹලට නිකම්ම කන්ටෑක්ට් දෙයි කියලා හිතනව නම් උඹලා මොලේ නැති උන්ම තමයි.. නිකම් දෙන කිසිම දේක වටිනකමක් නැහැ..
    ගූගල් කරලා බලලා ෆීල්ඩ් එක ඉගෙන ගනින්, ගෙවලා රෙපියුටඩ්, රිලයබල් සප්ලයර් ලිස්ට් ගන්න ක්‍රම තියෙනවා, හැමදේම බන්දේසියක තියලා අතට දෙන්නේ නැහැ..

    Aya parak hariyata kiyawapan mama dapu post eka mama katawath banala na machan mama dala thiyenne attha thattwe. Natthnam meke inna kollo boruwata horunta ahuwela athe thiyena ganata kelawa gannawa. Karanna one kenek innawanam Thai malayasia visit karalama karanna.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Aya parak hariyata kiyawapan mama dapu post eka mama katawath banala na machan mama dala thiyenne attha thattwe. Natthnam meke inna kollo boruwata horunta ahuwela athe thiyena ganata kelawa gannawa. Karanna one kenek innawanam Thai malayasia visit karalama karanna.

    මම උඹ බැන්නා කියලා කිව්වෙ නැහැ, පොදුවෙ පෝස්ට් 3නේම තිබ්බ දේවල් වලට මම කිව්වෙ..
    අනිවාර්යෙන්ම විසිට් කරන්නම වෙනවා රිස්ක් එකක් නැතුව ලෝඩ් එකක් දාගන්න නම්..
    එහෙම නැත්නම් බොක්කෙ ෆිට් එකක් ජෙනුයින් කන්ටෑක්ට් එකක් දෙන්න ඕන..
    මේ බිස්නස් එක LC කරන උන් ඇත්තෙම නැති තරම්, කරන්නෙම TT, හදිසියෙන් සෙට් වෙනවා පේපැල් කරන උනුත්.. කොහොම උනත් සල්ලි දාන්න හදිසි වෙන්න එපා.. ගූගල් යූටියුබ් සර්ච් කරලා බලපන්, අහුවෙච්ච උන් ඉන්නවා බරටම.. ලංකාවෙ කම්ප්ලේනුත් මට සෙට් උනා සයිට් එකක තිබිලා.. හොදට හොයපන් කරන්න කලින්