මෙහෙම බිස්නස් අයිඩියා එකක් හරි දුන්න මිනිහට උඹලා බනින්න එපා..
අඩුගානෙ ඒ මනුස්සයා ගොඩයන පාරක් හරි කිව්වා, උඹලා දැනගන්න ඕන ගොඩවෙන්න..
මේ ෆීල්ඩ් එකේ ස්කෑම් ගොඩක් තියෙනවා තමයි, මොන ෆීල්ඩ් එකේද නැත්තෙ?
ඒවා මග ඇරලා, බේරිලා යන්න තමයි මොලේ පාවිච්චි කරන්න ඕන..
තායි ගිහිල්ලා ෆැක්ට්රි විසිට් එකක් දාලා පලවෙනි ලෝඩ් එක දාලා ආවනම් ඉවරයිනේ..
අනික එහෙම වියදම් කරලා කන්ටෑක්ට් එකක් හදාගන්න එකෙක් උඹලට නිකම්ම කන්ටෑක්ට් දෙයි කියලා හිතනව නම් උඹලා මොලේ නැති උන්ම තමයි.. නිකම් දෙන කිසිම දේක වටිනකමක් නැහැ..
ගූගල් කරලා බලලා ෆීල්ඩ් එක ඉගෙන ගනින්, ගෙවලා රෙපියුටඩ්, රිලයබල් සප්ලයර් ලිස්ට් ගන්න ක්රම තියෙනවා, හැමදේම බන්දේසියක තියලා අතට දෙන්නේ නැහැ..