ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අත්වැලක් - Creed1 අයි&#3514

wimalasooriya

Junior member
  • Jul 28, 2009
    92
    2
    8

    මම උඹ බැන්නා කියලා කිව්වෙ නැහැ, පොදුවෙ පෝස්ට් 3නේම තිබ්බ දේවල් වලට මම කිව්වෙ..
    අනිවාර්යෙන්ම විසිට් කරන්නම වෙනවා රිස්ක් එකක් නැතුව ලෝඩ් එකක් දාගන්න නම්..
    එහෙම නැත්නම් බොක්කෙ ෆිට් එකක් ජෙනුයින් කන්ටෑක්ට් එකක් දෙන්න ඕන..
    මේ බිස්නස් එක LC කරන උන් ඇත්තෙම නැති තරම්, කරන්නෙම TT, හදිසියෙන් සෙට් වෙනවා පේපැල් කරන උනුත්.. කොහොම උනත් සල්ලි දාන්න හදිසි වෙන්න එපා.. ගූගල් යූටියුබ් සර්ච් කරලා බලපන්, අහුවෙච්ච උන් ඉන්නවා බරටම.. ලංකාවෙ කම්ප්ලේනුත් මට සෙට් උනා සයිට් එකක තිබිලා.. හොදට හොයපන් කරන්න කලින්
    Ube kathawa hari Machan okkoma un TT illanne sure karanna ba. Mama may wala bangkok yanawa mage wadakata welawak thibboth meka gana poddak hoyala wistharayak dannam.
     

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    මෙතැන ගොඩක් අය මහන්සි නොවී වැඩේ කරන්න හදන්නේ. මට contacts දෙන්න විදියක් නැහැ නමුත් මගේන් වාහන අරගෙන දැනට මට කතාකලේ නැතුව වැඩේට interest අයට විතරක් මම දෙනවා එකට හේතු ගොඩක් තියෙනවා . මාස ගානක් මම බැලුවා බොහොම කීප දෙනයි වැඩේට අවන්කවම enter වුනේ . අනිත් අය බොරුවට contacts ඉල්ලනවා විතරයි . මේකේ එක කොටසක් මොලෙන්ම ගේම ගහන්න ඕනේ. දුක කියන්නේ ඒ මොලෙන් ගේම ගහන එක තේරුම් ගන්න උන අයට විතරයි ඉස්සරහට යන්න පුළුවන් උනේ .

    මෙතන කඩදාසි බිස්නස් එක පට්ට කට්ටක් කාලා අතින් වියදම් කරන 100% වැඩේට enter උන අය නම් contact share කරන්න එකක් නැහැ උන් දන්නවා මම දන්නවා කොහොමද වැඩේ උන් කරන්න ගත්තේ කියලා.

    කෙනෙක් ඉන්නවා මගේ group එකේ මිලින්ද කියලා . එයා මගෙන් වාහන තුනක්ම එකම දවසේ ගත්තා . කිසිම අවිස්වාසයක් නැහැ මට රෙකමන්ඩ් කරන්න පුළුවන්. මිලින්ද ලංකාවට සප්ලයි කරනවා උබලා එයාගෙන් ගන්න නැත්නම් එය ලංකාවට ගෙනල්ලා දෙයි එතනින් ගන්න.

    ගොඩක් අය බොරුවට හිතෙන හිතෙන දේවල් කියන්න එපා. A4 වලට 100% සප්ලයර් කෙනෙක් නැහැ . නරා මෙට්‍රොපොලින්ටන් කරනවා තමයි නමුත් එයාලා Agent කියලා නැහැ. උනුත් අපි වගේ කරනවා විතරයි . කිරියේ මේක බලලා හොදට වියදම් කරාලා මුස්ලිම් පොරක් අඩි 40 ටැංකි 8 ක් ගෙන්වා එක clear කරේ මෙට්‍රොපොලින්ටන් agent උට තම case නැහැ.

    උබලා වැඩේ කරපන් හරි සප්ලයර් කෙනෙක් සෙට් උනේ නැත්නම් දිගපලල හොයන්නේ නැතිව මිලින්දගෙන් ගන්න. මොකද ව්‍යාපාරයේ දිග පළල හොයන්න ගියොත් උබලා හැමදාම එක තැන . අවංකවම කියන්න ඔනේ . මේකේ කොල්ලෝ කීප දෙනෙක් ගොඩ ගියා උන්ගෙන් නම් කවදාවත් කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ ඒක නිසා බොරුවට උනේගේ විස්තර අහන්න එපා. නමුත් උන් කවදාක හරි උබලට උදව් කරයි මන් වගේ .

    දුර කතර ගෙවාගෙන මෙහෙම දෙයක් කියලා දුන්න මව බලන්න අවට ගොඩක් ස්තුතියි මල්ලිලා . කවදාහරි පුළුවන් වෙලාවක කිරියේ උන්ට උදව් කරන්න .
    මිලින්ද මල්ලි ඔයා ලංකාවට අව වෙලාවක හමු වෙමු . දෙසැරයක් හිතලා මේකේ ඉන්න උන්ට උදවු කරන්න . උඩින් පෙන්වන හොද හිත යටින් නැහැ. මටත් එහෙම කළා සමහර උන් .:D

    Ela ayya oyage idea eken onna mama company ekakma open kala PVT LTD ekak deyyane kiyala wede karan yannai hadanne. bohoma pin ban ayye idea ekata. den ithin weda karannai thiyenne mama awe dawas 10kata lankawata enisa enna beri una ayye aniwa me paara awa gaman aniwa oya hambenna enawa. e wagema apen badu ganna inna kollo kiyapalla PM daanna adu quantity ekak unath denawa. ape kiriye office ehema thiyana un kiyapalla thopema ekek mamath ubalage udaw one goda enna. ekama dee wedak karanawanam bokkenma behela karapalla mona badake awath atha arinna epa.
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Ube kathawa hari Machan okkoma un TT illanne sure karanna ba. Mama may wala bangkok yanawa mage wadakata welawak thibboth meka gana poddak hoyala wistharayak dannam.


    උඹ යනව නම් ගූගල් කරලා සප්ලයර්ස්ලා ලිස්ට් එකක් හදාගෙන පලයන්..
    දවසක් වෙන් කරලා උන්ව බලන්න පලයන්..
    චාන්ස් එක මිස් කරන්න එපා, සමහර මේල් එවන උන්ගේ ඇඩ්‍රස් වල තියෙන්නේ ට්‍රාන්ස්ෆෝමර්, හිස් ඉඩම්, ඉතිං කොහොමද කියපන්කෝ සල්ලි දාන්නේ..:lol::lol:
     

    wimalasooriya

    Junior member
  • Jul 28, 2009
    92
    2
    8

    උඹ යනව නම් ගූගල් කරලා සප්ලයර්ස්ලා ලිස්ට් එකක් හදාගෙන පලයන්..
    දවසක් වෙන් කරලා උන්ව බලන්න පලයන්..
    චාන්ස් එක මිස් කරන්න එපා, සමහර මේල් එවන උන්ගේ ඇඩ්‍රස් වල තියෙන්නේ ට්‍රාන්ස්ෆෝමර්, හිස් ඉඩම්, ඉතිං කොහොමද කියපන්කෝ සල්ලි දාන්නේ..:lol::lol:
    Thanks machan, mama wena wada wagekata yanne macho mata mekata intrest ekak na time ekak thibboth mama balala wistharyak dannam ubalata support ekak widiyata.
     

    sameera900

    Active member
  • Jun 27, 2012
    100
    40
    28
    36
    beliatta
    A4

    Creed1 broo . T/t payment කරන්න කියල supplier ල කියන්නෙ. ඒක අවුලක් නැත්ද. ගොඩක් ඇඩුවට මිල තියෙන supplier la ,ඉන්නෙ poland, s/africa, ukrain wage ne. China honkong rate wedi
     

    sameera900

    Active member
  • Jun 27, 2012
    100
    40
    28
    36
    beliatta
    කරන විදිය පැහදිලිව තියෙනවා කරන්නේ කොහොමද කියලා අහල pM දන්න එපා . මේ තියෙන ටික හොදටම ඇති කරන කෙනෙක්ට .

    දැනගන්න ඕනි asia රටවල් වල 2$ වගේ තියෙන bundle ukrain, s/africa වල ඊට අඩුවට තියෙනව. ඒක කොහොමද තෝර බේර ගන්නෙ කියන එක දැන ගන්න ඕනි. අනිත් වැඩ ටික කර ගන්න පුළුවන්. මේ ටික තමා ප්‍රශ්ණය
     

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    Creed1 broo . T/t payment කරන්න කියල supplier ල කියන්නෙ. ඒක අවුලක් නැත්ද. ගොඩක් ඇඩුවට මිල තියෙන supplier la ,ඉන්නෙ poland, s/africa, ukrain wage ne. China honkong rate wedi

    TT payment ekak karanna kalin depaarak hithapan macho.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,149
    113
    ආශ්චර්යමත් රටක

    මෙහෙම බිස්නස් අයිඩියා එකක් හරි දුන්න මිනිහට උඹලා බනින්න එපා..
    අඩුගානෙ ඒ මනුස්සයා ගොඩයන පාරක් හරි කිව්වා, උඹලා දැනගන්න ඕන ගොඩවෙන්න..
    මේ ෆීල්ඩ් එකේ ස්කෑම් ගොඩක් තියෙනවා තමයි, මොන ෆීල්ඩ් එකේද නැත්තෙ?
    ඒවා මග ඇරලා, බේරිලා යන්න තමයි මොලේ පාවිච්චි කරන්න ඕන..
    තායි ගිහිල්ලා ෆැක්ට්‍රි විසිට් එකක් දාලා පලවෙනි ලෝඩ් එක දාලා ආවනම් ඉවරයිනේ..
    අනික එහෙම වියදම් කරලා කන්ටෑක්ට් එකක් හදාගන්න එකෙක් උඹලට නිකම්ම කන්ටෑක්ට් දෙයි කියලා හිතනව නම් උඹලා මොලේ නැති උන්ම තමයි.. නිකම් දෙන කිසිම දේක වටිනකමක් නැහැ..
    ගූගල් කරලා බලලා ෆීල්ඩ් එක ඉගෙන ගනින්, ගෙවලා රෙපියුටඩ්, රිලයබල් සප්ලයර් ලිස්ට් ගන්න ක්‍රම තියෙනවා, හැමදේම බන්දේසියක තියලා අතට දෙන්නේ නැහැ..


    annekai... :):):)
     

    k700sl

    Junior member
  • Sep 17, 2006
    225
    15
    18
    Galle
    බොහොම වටිනවා. මාත් උදව්වක් බලාපොරොත්තුවෙන් ඉන්නවා.