ව්‍යායාම වලින් කියන තරම් සෞඛ්‍යයක් ලැබෙන
අපි හැමෝම දන්නවා...
හැමෝම අහලත් තියෙනවා...
ව්‍යායාම වලින් සිරුරට සෞඛ්‍යමත් බවක් ගේනවා කියලා....!!!!
අපේ රටේ සෞඛ්‍යයමත් ම පුද්ගලයා වෙන්න ඕනෙ...
එහෙනං හැමදාම මුහුදෙ පීනන...
ඌ නිර්මාංශ ආහාර තමා ගන්නෙත්....
කෙට්ටු නෑනෙ ඒ උනාට!!!

හෘදය වස්තුවටත් හොඳයිලු නෙ!
ඒ උනාට හැමදාම දුවලා පැනලා, ඒ මදිවට පිනුං හිට ගහලා ෆුල් ක්‍රියාශීලීව ඉන්න...
ජීවත් වෙන්නෙ වැඩිම උනොත් අවු:15 යි!
ඒ උනාට පුලුවන් තරම්.... පුලුවන් තරම් කම්මැලි කමේ ඉඳලා....
ඔය තියෙන එකක් අහුලන් කාලා...
ඉඳලා හිටලා බෙල්ල පොඩ්ඩක් එලියට දාලා ඉන්න...
අම්මට සිරි....
ඌ අවු:250ක් විතර ජීවත් වෙනවා....

අනේ මන්දා!
ඒ උනාට කියන්නෙ නම් ව්‍යයාම සෞඛ්‍යයට හිතකරයි කියලා!!!
අපි හැමෝම දන්නවා...
හැමෝම අහලත් තියෙනවා...
ව්‍යායාම වලින් සිරුරට සෞඛ්‍යමත් බවක් ගේනවා කියලා....!!!!
මේක ඔය කියන තරම්ම ඇත්තක් ද????

cycling, swimming, jogging.....
ගොඩක් අය මේවා තමා ව්‍යායාම වලට කරන්නෙ....
හැබැයි ඉතින් මේවායෙන් කියන තරම් සෞඛ්‍යයක් එනවද කියලා හිතෙන අවස්ථාත් තියෙනවා...
මෙන්න මේවා දැක්කම.....

cycling, swimming, jogging.....
ගොඩක් අය මේවා තමා ව්‍යායාම වලට කරන්නෙ....
හැබැයි ඉතින් මේවායෙන් කියන තරම් සෞඛ්‍යයක් එනවද කියලා හිතෙන අවස්ථාත් තියෙනවා...
මෙන්න මේවා දැක්කම.....

- අපි ගත්තොත් cycling!
අපේ රටේ සෞඛ්‍යයමත් ම පුද්ගලයා වෙන්න ඕනෙ...
පියුං මහත්තයා!!!!

- සමහරු කියනවා swimming කලාම ඇඟ කෙට්ටු වෙනවා....
එහෙනං හැමදාම මුහුදෙ පීනන...
තල්මහා
අච්චර මහත ඇයි??
ඌ නිර්මාංශ ආහාර තමා ගන්නෙත්....
කෙට්ටු නෑනෙ ඒ උනාට!!!

- ගොඩාක් අය කරන දේ තමා මේ jogging.... එහෙමත් නැත්තං දිවීම!!!
හෘදය වස්තුවටත් හොඳයිලු නෙ!
ඒ උනාට හැමදාම දුවලා පැනලා, ඒ මදිවට පිනුං හිට ගහලා ෆුල් ක්‍රියාශීලීව ඉන්න...
හාවා
ජීවත් වෙන්නෙ වැඩිම උනොත් අවු:15 යි!
ඒ උනාට පුලුවන් තරම්.... පුලුවන් තරම් කම්මැලි කමේ ඉඳලා....
ඔය තියෙන එකක් අහුලන් කාලා...
ඉඳලා හිටලා බෙල්ල පොඩ්ඩක් එලියට දාලා ඉන්න...
ඉබ්බා
අම්මට සිරි....
ඌ අවු:250ක් විතර ජීවත් වෙනවා....

අනේ මන්දා!
ඒ උනාට කියන්නෙ නම් ව්‍යයාම සෞඛ්‍යයට හිතකරයි කියලා!!!

thx frndz