වාසියක්- Construction කරන අය එන්න

htsm

Well-known member
  • Feb 1, 2007
    3,286
    158
    63
    වාසියක්- Construction කරන අය එන්න

    මචන්ල
    Construction industry එකේ ඉන්න අය කවුද? (Consultants, architects, etc) Business එකක් කතා කරගන්න තියනව
    කරන projects ලොකු වෙන තරමට හොදයි

    මෙ ත්‍රේඩ් එක කොච්චර පරන උනත් Business එක ගැන දැන ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් reply එකක් දාන්න.නැත්තම් PM එකක් දාන්න. දැක්ක ගමන් මම reply කරන්නම්
     
    lalhtt

    Active member
  • Sep 5, 2012
    273
    53
    28
    මචන්ල
    Construction industry එකේ ඉන්න අය කවුද? (Consultants, architects, etc) Business එකක් කතා කරගන්න තියනව
    කරන projects ලොකු වෙන තරමට හොදයි

    මෙ ත්‍රේඩ් එක කොච්චර පරන උනත් Business එක ගැන දැන ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් reply එකක් දාන්න.නැත්තම් PM එකක් දාන්න. දැක්ක ගමන් මම reply කරන්නම්

    I am working in a project consultancy team
    Like to know more about the business
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මොකක්ද කරන්න තියෙන්නේ, විස්තර කියන්න.