වාහනයක් ගන්න ගියාම.....
ගොඩක් අයට ප්‍රයොජනවන් වෙයි කියලා හිතන ප්‍රශ්නයක් අහන්න කියලා හිතුවා යාලුවනේ.මමත්.ගොඩක් දෙනෙකුත් දන්නේ නැ ති දෙයක්.මේ සම්බන්ධයෙන් දන්න යාලුවෝ කියලා දුන්නොත් වාහන ගන්න ඉන්න අයට ප්‍රයොජනවන් වෙයි කියලා හිතනවා.
ඔන්න අපි ඉක්මන්.lk හරි වෙන ක්‍රමේකින් හරි පාවිච්චි කරපු වාහනයක් විකුනන්න තියනවා කියලා දැනගත්තා කියමු.අපි බාස් කෙනෙක් එක්ක හරි වාහනේ හොදට බලන්න දන්න යාලුවෙක් එක්ක හරි යනවා මේක ගන්න.එහෙම ගන්න ගිහින් වාහනේ හිතට හරියනවා කියමු.ඊට පස්සෙ ඒ වාහනේ ගන්න අපි කරන්න ඕනි නීතිමය දේවල් මොනවද.ඒ වාහනේ විකුණන්නේ නියම අයිතිකාරයද.?අපේ නමට හරවගන්නේ කොහොමද??ගන්න වෙලාවෙදි අත්සන් කරන්න ඕනි මොනවද???මේ වගේ ගොඩක් දේවල් තියනවානෙ.මමනම් දන්නෙ නැ ඒවා.ගොඩක් දෙනෙක් දන්නේ නැ.මේ සම්බන්ධයෙන් දන්න යාලුවෝ විස්තර ටිකක් කියනවානම් ඔක්කොටම ගොඩක් ප්‍රයොජනවත් වෙයි..
ඔන්න වාහනේ බලන්න ගියා.වාහනෙත් අවුලක් නැ ..දැන් ඉතින් මොකෝ කරන්නේ...